ඔය පැත්තේ පත සයිස් ගෙවල් ටිකකුත් තියෙනවා..

Mona size unath yata wenawane ban.![]()

Insurance company welata patta lost ekak set wenne..lol..![]()



Insurance company welata patta lost ekak set wenne..lol..![]()
අඩේ වහලේ ලගටම වතුරනේ
මේ මිනුස්සු කොහෙමද බන් කෑම ටිකක් වත් හොයාගන්නේ ගෙදර නැත්තම් මුකුත්
දැන් මේ වතුරට අහුවෙච්ච වාහන වලට අවුලක් වෙන්නේ නැද්ද
![]()
වාහනවලටනම් සොරි තමා..ලොකු ගානක් යයි සර්විස් එකට.ගොඩක් ඒවගේ flood cover වෙන්නේ නෑ නේද?
ඒවා වෙනම නේද ගෙවලා ගන්න ඕන




අම්ම ගහනවා...යකෝ වහලේ ලගට වතුරනේ...ඇඳුම් අල්මාරි එහෙම යට වෙලා ඇඳුනුත් ඉවරයි..කෑම බීම, ලියකියවිලි...මේවා සේරම ඉවරයි නේද...TV එහෙම තිබ්බනම් ඒවත් ඉවරයි...අඩෝ මෙච්චර වතුර එනවද බන්?![]()

