කොටිකාවත්තත් යටවෙයි

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    අඩේ වහලේ ලගටම වතුරනේ
    මේ මිනුස්සු කොහෙමද බන් කෑම ටිකක් වත් හොයාගන්නේ ගෙදර නැත්තම් මුකුත්
    :sorry::sorry::sorry:
    දැන් මේ වතුරට අහුවෙච්ච වාහන වලට අවුලක් වෙන්නේ නැද්ද
    :baffled::baffled::baffled:
    මටත් දැනගන්ඩ ඕනේ, ඔය නවත්තල තියාන වහල වල දුම් බටෙන් engine එකට වතුර යනවද, ගියොත් අවුල් නේද ?????
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මටත් දැනගන්ඩ ඕනේ, ඔය නවත්තල තියාන වහල වල දුම් බටෙන් engine එකට වතුර යනවද, ගියොත් අවුල් නේද ?????

    natatala tiyenakota nan loku awulak ne mchn engine ekata eth catalyic converter walata ehema wathura yanawa.anika interioir ekata full wathura giyama ivarai makakada kana eka nawatanna be.engine seize wenne nan start eke tiyeddi silencer eken combusion chamber ekata wathura giyama.tawa air intake eken wathura giyama.eth nikan tiyena ewath yata wunama non stop leda tama ita passe.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    natatala tiyenakota nan loku awulak ne mchn engine ekata eth catalyic converter walata ehema wathura yanawa.anika interioir ekata full wathura giyama ivarai makakada kana eka nawatanna be.engine seize wenne nan start eke tiyeddi silencer eken combusion chamber ekata wathura giyama.tawa air intake eken wathura giyama.eth nikan tiyena ewath yata wunama non stop leda tama ita passe.
    ado ehemda. aparade neh bn. wahana kiyada kiylada ithin
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හප්පා.මිනිස්සු නන්නත්තාරයිනේ බන්.මිනිස්සුන්ට කොට්ටේ මෙට්ටේ ඉඳන්ම අලුතින් ගන්න වෙන පාටක් තියෙන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ පාවිච්චි කල වාහන ගන්න උන් පරිස්සමින්... තව මාසයක් දෙකක් යද්දී එයි මාර්කට් එකට අඩුවෙන් යට වෙච්ච බඩු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    ලංකාවේ පාවිච්චි කල වාහන ගන්න උන් පරිස්සමින්... තව මාසයක් දෙකක් යද්දී එයි මාර්කට් එකට අඩුවෙන් යට වෙච්ච බඩු.

    :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලංකාවේ පාවිච්චි කල වාහන ගන්න උන් පරිස්සමින්... තව මාසයක් දෙකක් යද්දී එයි මාර්කට් එකට අඩුවෙන් යට වෙච්ච බඩු.

    සිරාවට මචන්... බ්‍රෑන්ඩ් නිව් වුනත් ඉතින් ඒ ආනි සන්සේ තමා.. උබ කැලනි පාලම උඩින් ගිහින් නැද්ද එහෙට මෙහෙට ... ඒ හරියේ තීයෙනවා බන්
    ලොකු වාහන යාඩ් ...ඒවාට ඉතින් බඩුම තමා.. :baffled::dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes: