මටත් දැනගන්ඩ ඕනේ, ඔය නවත්තල තියාන වහල වල දුම් බටෙන් engine එකට වතුර යනවද, ගියොත් අවුල් නේද ?????අඩේ වහලේ ලගටම වතුරනේ
මේ මිනුස්සු කොහෙමද බන් කෑම ටිකක් වත් හොයාගන්නේ ගෙදර නැත්තම් මුකුත්
දැන් මේ වතුරට අහුවෙච්ච වාහන වලට අවුලක් වෙන්නේ නැද්ද
![]()

මටත් දැනගන්ඩ ඕනේ, ඔය නවත්තල තියාන වහල වල දුම් බටෙන් engine එකට වතුර යනවද, ගියොත් අවුල් නේද ?????
ado ehemda. aparade neh bn. wahana kiyada kiylada ithinnatatala tiyenakota nan loku awulak ne mchn engine ekata eth catalyic converter walata ehema wathura yanawa.anika interioir ekata full wathura giyama ivarai makakada kana eka nawatanna be.engine seize wenne nan start eke tiyeddi silencer eken combusion chamber ekata wathura giyama.tawa air intake eken wathura giyama.eth nikan tiyena ewath yata wunama non stop leda tama ita passe.
ලංකාවේ පාවිච්චි කල වාහන ගන්න උන් පරිස්සමින්... තව මාසයක් දෙකක් යද්දී එයි මාර්කට් එකට අඩුවෙන් යට වෙච්ච බඩු.

ලංකාවේ පාවිච්චි කල වාහන ගන්න උන් පරිස්සමින්... තව මාසයක් දෙකක් යද්දී එයි මාර්කට් එකට අඩුවෙන් යට වෙච්ච බඩු.

සිරාවට මචන්... බ්‍රෑන්ඩ් නිව් වුනත් ඉතින් ඒ ආනි සන්සේ තමා.. උබ කැලනි පාලම උඩින් ගිහින් නැද්ද එහෙට මෙහෙට ... ඒ හරියේ තීයෙනවා බන් ලොකු වාහන යාඩ් ...ඒවාට ඉතින් බඩුම තමා..![]()