කොටින්ට කරපු දේ මහින්දටත් කරනව-sarath fonseka aCFgag2Ox_k
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Aug 29, 2016 #1 කොටින්ට කරපු දේ මහින්දටත් කරනව-sarath fonseka
D dimuthmike Well-known member Jan 26, 2010 15,920 9,741 113 Aug 29, 2016 #2 ඒක මාර වැඩක්නේ..ලංකාවේ මිනිස්සු දැන් මෙයා කියන විදිහටද වැඩ කරන්න ඕන.කොහොමද මෙයා ගියපාර චන්දෙන් දින්නනම් එහෙම.මිනිස්සු චන්දෙ නොදී ගෙදර යවලත් ආයේ පිනට ඇමති පට්ටමක් අරගෙන ආවනේ ලැජ්ජාවක් නැතුව.මහින්දගේ වැරදි කිය කිය මෙයා කරන්නේ හරි වැඩද එතකොට.රනිල්ටත් කෙලවෙනවා කවදහරි මෙයා හින්දා..
ඒක මාර වැඩක්නේ..ලංකාවේ මිනිස්සු දැන් මෙයා කියන විදිහටද වැඩ කරන්න ඕන.කොහොමද මෙයා ගියපාර චන්දෙන් දින්නනම් එහෙම.මිනිස්සු චන්දෙ නොදී ගෙදර යවලත් ආයේ පිනට ඇමති පට්ටමක් අරගෙන ආවනේ ලැජ්ජාවක් නැතුව.මහින්දගේ වැරදි කිය කිය මෙයා කරන්නේ හරි වැඩද එතකොට.රනිල්ටත් කෙලවෙනවා කවදහරි මෙයා හින්දා..
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 29, 2016 #3 මිලියන 700 ක වාහනයක් වෙනුවෙන් මේ තරම් පාවාදිමක් කරන්න පුලුවන්ද මම අහන්නේ...
KDH Well-known member Jul 4, 2014 18,475 8,661 113 රූකඩ රාජ්ජේ Aug 29, 2016 #4 මූව ජාතක කරපු එකයි වරද. මුගේ මහා එවුන්ට ගහන්න ඕනේ මඩු වල්ගේකින් නෙවි කටු කම්බියකින්.
dilshan87 Well-known member Apr 1, 2008 11,203 1 6,261 113 Sri Lanka Aug 29, 2016 #6 Loke Bayanakama Terrorist group ekak parajaya karapu hamudawaka yuda hamudapathi kenek kiyala hithaddi kohomada miniha yudda kare kiyala hithenawa.
Loke Bayanakama Terrorist group ekak parajaya karapu hamudawaka yuda hamudapathi kenek kiyala hithaddi kohomada miniha yudda kare kiyala hithenawa.
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Aug 29, 2016 #7 ඒ උඹ මලේ නැද්ද බං? ගින්නට අහු වෙලා?