කොටින්ට කරපු දේ මහින්දටත් කරනව-sarath fonseka

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොටින්ට කරපු දේ මහින්දටත් කරනව-sarath fonseka

 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    ඒක මාර වැඩක්නේ..ලංකාවේ මිනිස්සු දැන් මෙයා කියන විදිහටද වැඩ කරන්න ඕන.කොහොමද මෙයා ගියපාර චන්දෙන් දින්නනම් එහෙම.මිනිස්සු චන්දෙ නොදී ගෙදර යවලත් ආයේ පිනට ඇමති පට්ටමක් අරගෙන ආවනේ ලැජ්ජාවක් නැතුව.මහින්දගේ වැරදි කිය කිය මෙයා කරන්නේ හරි වැඩද එතකොට.රනිල්ටත් කෙලවෙනවා කවදහරි මෙයා හින්දා.:P.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිලියන 700 ක වාහනයක් වෙනුවෙන් මේ තරම් පාවාදිමක් කරන්න පුලුවන්ද මම අහන්නේ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,662
    113
    රූකඩ රාජ්ජේ
    මූව ජාතක කරපු එකයි වරද. මුගේ මහා එවුන්ට ගහන්න ඕනේ මඩු වල්ගේකින් නෙවි කටු කම්බියකින්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Loke Bayanakama Terrorist group ekak parajaya karapu hamudawaka yuda hamudapathi kenek kiyala hithaddi kohomada miniha yudda kare kiyala hithenawa.