කොටිය ටැපළුනාද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
එතකොට අපි දිවියා කියන්නෙත් Panthera pardus kotiya මුටමද බන් :rolleyes:

මේක යාලදී ගත්ත එකක් :P

m8lthNl.jpg

ඔව්. සින්හලෙන් සහ ඉංගිරිසියෙන් මිශ්‍රව හිතන්න ගිහින් පැටලිලා නේ? කොටියා කියන්නෙ Leopard sub species එකක්. කොටියා ලංකාවට ආවෙනික සතෙක්.
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Leopard = දිවියා = තිත් තියෙන එකා?
    Tiger = වයාග්‍රයා= ඉරි තියෙන එකා?
    Jaguar = ? = ? මූ මොකාද එතකොට? :dull::dull:

    කොටියා මොකාටද අයිති වෙන්නේ? :nerd::nerd:

    ඔක්කොම ටපලැවිල තියෙන්නේ දැන් :dull::dull:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හෙනයා;21245183 said:
    Leopard = දිවියා = තිත් තියෙන එකා?
    Tiger = වයාග්‍රයා= ඉරි තියෙන එකා?
    Jaguar = ? = ? මූ මොකාද එතකොට? :dull::dull:

    කොටියා මොකාටද අයිති වෙන්නේ? :nerd::nerd:

    ඔක්කොම ටපලැවිල තියෙන්නේ දැන් :dull::dull:

    මචන් ඉන්ග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම එක පාර හිතන්න ගියහම පැටලෙනව.

    මම දන්න තරමින් ජගුවර් කියන සතාට සිංහල නමක් නැහැ. ඒකට හෙතුව තමයි එහෙම සතෙක් ලංකාවෙ හෝ ලංකාව අවට රටක නැති වීම. නොදැකපු සතෙක්ට සිංහලයා කොහොම නම් දෙන්නද?

    සිංහල අපේ නම් හැම එකකටම ඉංග්‍රීසි නම් නැහැ. ඒ වගේම ලෝකේ හැම සතාටම සිංහල නම් නැහැ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හෙනයා;21245183 said:
    Leopard = දිවියා = තිත් තියෙන එකා?
    Tiger = වයාග්‍රයා= ඉරි තියෙන එකා?
    Jaguar = ? = ? මූ මොකාද එතකොට? :dull::dull:

    කොටියා මොකාටද අයිති වෙන්නේ? :nerd::nerd:

    ඔක්කොම ටපලැවිල තියෙන්නේ දැන් :dull::dull:

    jaguar ge pulli tikak eeta wada jaguar ge muscles wediy leopard ta wada. Jaguar inne American continent wala

    jaguar-01.jpg

    leopard-eric-gurwin-dpc.jpg
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    jaguar ge pulli tikak eeta wada jaguar ge muscles wediy leopard ta wada. Jaguar inne American continent wala

    jaguar-01.jpg

    leopard-eric-gurwin-dpc.jpg

    :yes: ඒ වගේම ජගුවර් දඩයම් කරන විදිහත් වෙනස්. සතෙක්ගේ බෙල්ලට පැනලා ශ්වසන මාර්ගය වෙන් කරලා දඩයම් කරන බළල් පවුලේ අනිත් සාමාජිකයන් වගේ නෙවෙයි, ජගුවර්ට පුළුවන් ඔලු කට්ට කුඩු වෙනන් හපන්න. බළල් පවුලේ largest bite එක තියෙන සතෙක් තමා ජගුවර්.

    jaguar-croc.jpg

    බලපන්... අල්ලලා තියෙන්නෙ ඔලුවෙන්ම
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව්. සින්හලෙන් සහ ඉංගිරිසියෙන් මිශ්‍රව හිතන්න ගිහින් පැටලිලා නේ? කොටියා කියන්නෙ Leopard sub species එකක්. කොටියා ලංකාවට ආවෙනික සතෙක්.

    එල :) +21
     
    • Like
    Reactions: Pissu_Matta

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මෙච්චර කාලයක් හිතන් හිටියේ ව්‍යාඝ්‍රයට තමයි කොටියා කියන්නේ කියලා :oo:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හෙනයා;21245337 said:
    එතකොට Leopard කියන එකට සිංහල නම දිවියද? නැද්ද? නැත්තම් මොකක්ද? :nerd::nerd:

    දිවියා කියන නම Leopard විදිහට ගන්න එක නිවැරදිද කියන ප්‍රශ්ණයක් මතුවෙනවා. මොකද සිංහල භාශාවේ දිවියන් විදිහට හැඳින්වූවෙ කොටියාට වඩා ප්‍රමාණයෙන් කුඩා බළල් පවුලේ සාමාජිකයන්: හඳුන් දිවියා, කොළ දිවියා. කොටියා හඳුන්වන්න 'කොටියා' කියන නාමය භාවිතා කලා මිසක් දිවියා කියන නම භාවිතා කලේ නැහැ.

    Leopard කියන ඉංග්‍රීසි වචනෙට සමාන වචනයක් නැති නිසා කොටියට දිවියා කියන එක හරිද? සුද්දට අපේ රටේ ඉන්න සතාට නමක් නැත්තෙ ඌ සුද්දගේ රටෙ හිටියෙ නැති නිසා. නමුත් අපිට ඒ සතාට වෙනමම නමක් තියෙනව. සුද්දට නමක් නැති නිසා කොටියට දිවියා කියන එක සාධාරණද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් තිබුණ ප්‍රශ්නයක් ඕක.. ඒත් අද උදේම මේ සත්තු ගැනම දාලා තිබුණ තව ත්‍රෙඩ් එකක් දැක්කා..:yes: ඒ නිසා මේකෙ ලින්ක් එක එතනත් දැම්මා..:rolleyes: ( දැන් ඉතින් දෙන්න රණ්ඩු වෙනවා එහෙම නෙමෙයි ඔන්න..:P) එතනදි කොටියා වෙලා තිබුණේ මේකෙ ව්‍යාග්‍රයා කියල හඳුන්වන ඩයල් එක..:rolleyes: මමත් දිවිය කියලා හිතන් හිටියේ අර පුල්ලි තියෙන ඩයල් එක..:baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටට සම්පතක් වෙච්ච මේ වගේ සත්තු මරණ එවුන්ට නම් හොදක් වෙන්න නරකයි...විල්පත්තුවේ ඉන්න කොටි ටිකත් තව ටිකදවසකින් නැතිවෙලා යයි.
    :(:(:(:(:(

    ++++

    :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටට සම්පතක් වෙච්ච මේ වගේ සත්තු මරණ එවුන්ට නම් හොදක් වෙන්න නරකයි...විල්පත්තුවේ ඉන්න කොටි ටිකත් තව ටිකදවසකින් නැතිවෙලා යයි.
    :(:(:(:(:(

    ++++

    :angry:යේක කොටිය වගේද මාතියා ඔටුවා යෙනකොට.. කොටිය තියන් මොනා කරන්නද ශින්හලය
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මටත් තිබුණ ප්‍රශ්නයක් ඕක.. ඒත් අද උදේම මේ සත්තු ගැනම දාලා තිබුණ තව ත්‍රෙඩ් එකක් දැක්කා..:yes: ඒ නිසා මේකෙ ලින්ක් එක එතනත් දැම්මා..:rolleyes: ( දැන් ඉතින් දෙන්න රණ්ඩු වෙනවා එහෙම නෙමෙයි ඔන්න..:P) එතනදි කොටියා වෙලා තිබුණේ මේකෙ ව්‍යාග්‍රයා කියල හඳුන්වන ඩයල් එක..:rolleyes: මමත් දිවිය කියලා හිතන් හිටියේ අර පුල්ලි තියෙන ඩයල් එක..:baffled:

    නෑ නෑ රණ්ඩුවක් නෑ.

    අපේ රටට ආවේණික අපේ කොටියා රැකගන්න හැමෝම උනන්දු වෙනව නම් එච්චරයි. කොටියා කියන Leopard sub-species එක ඉන්නෙ ලංකාවෙ විතරයි. මුන් වඳවෙලා ගියොත් ලෝකේටම මේ සත්තු නැතිවෙලා යනවා. ඒ කියන්න මේ සත්තු රැකගැනීමේ වගකීම අපි හැමෝගෙම කරපිට පැටවෙනවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    දිවියා කියන නම Leopard විදිහට ගන්න එක නිවැරදිද කියන ප්‍රශ්ණයක් මතුවෙනවා. මොකද සිංහල භාශාවේ දිවියන් විදිහට හැඳින්වූවෙ කොටියාට වඩා ප්‍රමාණයෙන් කුඩා බළල් පවුලේ සාමාජිකයන්: හඳුන් දිවියා, කොළ දිවියා. කොටියා හඳුන්වන්න 'කොටියා' කියන නාමය භාවිතා කලා මිසක් දිවියා කියන නම භාවිතා කලේ නැහැ.

    Leopard කියන ඉංග්‍රීසි වචනෙට සමාන වචනයක් නැති නිසා කොටියට දිවියා කියන එක හරිද? සුද්දට අපේ රටේ ඉන්න සතාට නමක් නැත්තෙ ඌ සුද්දගේ රටෙ හිටියෙ නැති නිසා. නමුත් අපිට ඒ සතාට වෙනමම නමක් තියෙනව. සුද්දට නමක් නැති නිසා කොටියට දිවියා කියන එක සාධාරණද?

    හ්ම්ම්ම්.. එකත් ඇත්ත.. එතකොට දිවියා කියන වචනයට ENG නමක් නැද්ද? දිවියන් ලංකාවට ආවේනිකද? :nerd::nerd:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හෙනයා;21245442 said:
    හ්ම්ම්ම්.. එකත් ඇත්ත.. එතකොට දිවියා කියන වචනයට ENG නමක් නැද්ද? දිවියන් ලංකාවට ආවේනිකද? :nerd::nerd:

    දිවියන් ලෙස ලංකාවෙ හඳුන්වන සත්තු නම් ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවලත් ඉන්නව. මම මේ නූලට තව ලින්ක් ටිකක් එකතු කලා. ඒව බලන්න.

    දිවියා කියන නමට සමාන ඉංග්‍රීසි වචනයක් මම දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: හෙනයා