කොටිය ටැපළුනාද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    දිවියන් ලෙස ලංකාවෙ හඳුන්වන සත්තු නම් ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවලත් ඉන්නව. මම මේ නූලට තව ලින්ක් ටිකක් එකතු කලා. ඒව බලන්න.

    දිවියා කියන නමට සමාන ඉංග්‍රීසි වචනයක් මම දන්නෙ නැහැ.

    11.gif
    +4
     
    • Like
    Reactions: Pissu_Matta

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ළමයි, මෙහෙමයි කේස් එක. අපි ලංකාවේ යාල විල්පත්තු දකින සතා ගේ scientific name එක Panthera pardus kotiya. උට එහෙම සුද්ද නම දාල තියෙන්නේ අතීතයේ ඉදන් අපි මෙයාට කියල තියෙන්නේ කොටියා කියලා. වරදවා වටහාගන්න එපා කොටියා කියන එකේ English වචනය Tiger කියල. Tiger කියන්නේ වියාග්‍රයා. මෙයා ලංකාවේ නැහැ.

    ඒ කියන්නේ කොටියා ලංකාවේ ඉන්නවා, Tiger ලංකාවේ නැහැ.

    ලංකාවේ ඉන්න කොටියට අපි කියන English නම තමයි Leopard කියල බොහෝ දෙනෙක් හදුන්වන්නේ. මෙන්න මෙතන තමයි අපි පටල ගන්නේ සහෝදරවරුනි.

    මේක සෑහෙන බොන්න ඕනි ප්‍රශ්නයක් උනා ඕයි.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    මේ සත්තු අපේ රටේ සම්පතක්. කොටියා අපේ රටට ආවේනික සතෙක්. උගුල් අටවලා, වාහන වල හප්පලා උන්ව වනසන්න එපා. වාහන පරෙස්සමෙන් දක්කපල්ලා. උගුල් අටවන එකාලව නම් පොලෝසියට අල්ලලා දෙන්න තමයි වෙන්නෙ. අපේ රටේ සම්පත් පිට එවුන් ඇවිත් රකින්නෙ නෑ බොලව්, අපිම රැක්කොත් මිසක්. නොදන්න එවුන්ට කියා දීපල්ලා. පොඩි එවුන්ට මේ සතුන් ගැන, උන්ගෙ වැදගත්කම ගැන කියාදුන්නම ඊලඟ පරම්පරාවත් මේ සත්තු රකින්න පෙරට එයි.

    මේ රට ඉංදියන් සාගරේ අමුතු ඇටේ නොවී මුතු ඇටයම වේවා!

    එළකිරියන්ට ජය!

    rep+++​
     
    • Like
    Reactions: Pissu_Matta

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ළමයි, මෙහෙමයි කේස් එක. අපි ලංකාවේ යාල විල්පත්තු දකින සතා ගේ scientific name එක Panthera pardus kotiya. උට එහෙම සුද්ද නම දාල තියෙන්නේ අතීතයේ ඉදන් අපි මෙයාට කියල තියෙන්නේ කොටියා කියලා. වරදවා වටහාගන්න එපා කොටියා කියන එකේ English වචනය Tiger කියල. Tiger කියන්නේ වියාග්‍රයා. මෙයා ලංකාවේ නැහැ.

    ඒ කියන්නේ කොටියා ලංකාවේ ඉන්නවා, Tiger ලංකාවේ නැහැ.

    ලංකාවේ ඉන්න කොටියට අපි කියන English නම තමයි Leopard කියල බොහෝ දෙනෙක් හදුන්වන්නේ. මෙන්න මෙතන තමයි අපි පටල ගන්නේ සහෝදරවරුනි.

    මේක සෑහෙන බොන්න ඕනි ප්‍රශ්නයක් උනා ඕයි.

    හරි සුද්ද දැම්ම Panthera pardus kotiya කොටිය කියමුකෝ, එතකොට කවුද යකෝ කොටිය කියන එක ටයිගර් කියල පරිවර්තනය කරපු එකා උටනේ නෙලන්න ඕනේ :lol:
    එතකොට අපි එල්ටිටි කාරයොන්ට කොටිය කියන එකත් වැරදියි නේ, බොන්න වෙයි තමයි
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මේ රට ඉංදියන් සාගරේ අමුතු ඇටේ නොවී මුතු ඇටයම වේවා!
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හරි සුද්ද දැම්ම Panthera pardus kotiya කොටිය කියමුකෝ, එතකොට කවුද යකෝ කොටිය කියන එක ටයිගර් කියල පරිවර්තනය කරපු එකා උටනේ නෙලන්න ඕනේ :lol:
    එතකොට අපි එල්ටිටි කාරයොන්ට කොටිය කියන එකත් වැරදියි නේ, බොන්න වෙයි තමයි

    ow onna othana tamayi waradda tiyenne, wyagra sanwidane kiyana eka amaru nisa lesiyata koti sanwidane kiwwada danne na. kohoma namuth tiger kiyanne kotiyata nemeyi.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොකු දැනුමක් නෑ මේ සම්බන්ධයෙන් නම්... ඒත් දැනුවත් විදියට ලංකාවේ දැන්එකදු කොටියෙක්වත් නෑ.. ඉන්නේ දිවියා.. Leperd කියන්නේ කොටිය ද ,දිවියා ද ?. :oo::oo::oo: දිවියා, කොටිය දෙන්නම ටිකක් ලඟින් යන සත්තු දෙන්නෙක්.. මට මතක විදියට එළකිරියේ සෑහෙන කාලෙකට කලින් ගිය ත්‍රෙඩ් එකකින් වෙන්න ඕන ඕක දැන ගත්තෙත්.. ලංකාවේ ඉස්සර කොටිය කියන සතා ඉඳල තියෙනව කතාවට කියන්නේ දිවියෙක් කොටියෙක් දඩයම් කරනව නම් ඔළුවටම ෂොට් එක දියන් බැරි උනොත් RIP ම තමා කියල. මොකද මැරිල වැටෙනකන්ම ගේම අත අරින්නේ නෑලු සතා. බළල් පවුලේ ශක්තිමත්ම බාහුව තියෙන්නේ සිංහයට. ශක්තිමත්ම හනුව තියෙන්නේ ව්‍යාඝ්‍රයටලු. ඉස්සර ඉන්දියාවෙ දි ලොකු වලක් හාරල ඒ වලට සිංහයෙකුයි ව්‍යාඝ්‍රයෙකුයි දාලා දිනන සතාට ඔට්‍ටු අල්ලනවලු. ඉස්සර උන එකා දිනුම්. Youtube එකේ ඇති වීඩියෝ.

    ඒ උනාට දරුණුම සතා කියන්නේ ඇමේසන් කැලෑවල ඉන්න කළු ජගුවරය ලු. දිය,ගොඩ,උඩ තුන් පිම්මෙන්ම පොර ඔට්‍ටුයි ලු. FBI එකෙන් පනිනව වගේ සෑහෙන්න ගේම Spectate කරලලු පොර එන්ටර් වෙන්නේ..​
     
    Last edited:
    • Like
    Reactions: richlife