කොටි ඉන්නේ කාත් එක්කද?
ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය කරන විවේචනවලට ජාතික හෙළ උරුමය අද ප්‍රතිචාර දැක්විය.
ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගැනීම, විවිධ පක්ෂ සමග අත්සන් කළ ගිවිසුම් ඇතුළු කරුණු ගනනාවක් පිළිබඳව එහිදී පැහැදිලි කෙරිණ.
එල්.ටී.ටී.ඊ.ය සහ ආණ්ඩුව අතර සබඳතාවක් පිළිබඳව ද එහිදී පාඨලී චම්පික රණවක මහතා අනාවරණයක් කළේය.