කොටි ජෙපි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    මචන් LTTE එකේ ටාගට් එකක් නොවුනේ ජෙප්පෝ විතරයි ඇයි ඒ, අනිත් හැම ප්ක්ශෙකටම අඩු වැඩි වශයෙන් LTTE තර්ජන තිබ්බා,
    LTTE ඇන්ඩ් ජෙප්පෝ අතර මොකක් හරි ඩීල් එක්ක් තිබ්බද,

    පැලවත්තට කොටි සල්ලි ආවද, කොටින්ට තොරතුරු දුන්නද

    උබල මොකද හිතන්නේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,534
    10,096
    113
    මචන් LTTE එකේ ටාගට් එකක් නොවුනේ ජෙප්පෝ විතරයි ඇයි ඒ, අනිත් හැම ප්ක්ශෙකටම අඩු වැඩි වශයෙන් LTTE තර්ජන තිබ්බා,
    LTTE ඇන්ඩ් ජෙප්පෝ අතර මොකක් හරි ඩීල් එක්ක් තිබ්බද,

    පැලවත්තට කොටි සල්ලි ආවද, කොටින්ට තොරතුරු දුන්නද

    උබල මොකද හිතන්නේ.
    තර්කයට අනුව ගත්තොත් පීඩිතයා වෙනුවෙන් නෙ දෙගොල්ලොම සටන් කරන්නේ!
     
    • Haha
    Reactions: Thiefx and Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,635
    12,786
    113
    35
    Spain
    උන් යාළුවො මල්ලි, උන් දෙපැත්තටම සපෝට් කරගෙන හිටියා. කොටින්ට මුල් කාලේ පුහුණුව දුන්නෙත් ජෙප්පෝ. ජෙප්පෝ ඒ කාලේ දාල තිබ්බේ යාපනේ හිරගෙදර. උන් තමයි කොටි පැටවූ කාලේ කිරි පොවලා ආයුධ අතට ගන්න පුරුදු කලේ. පාලම පුපුරවන හැටි, බෝම්බ දාන හැටි, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන හැටි. එහෙම ඉගැන්නුවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,756
    1
    60,473
    113
    Mother Earth
    තර්කයට අනුව ගත්තොත් පීඩිතයා වෙනුවෙන් නෙ දෙගොල්ලොම සටන් කරන්නේ!
    පීඩිතයො ටික බෝම්බ ගහල මැරුවෙ ඒක වෙන්න ඇති. බස් වල කෝච්චි වල යන පීඩිතයො. 🤷‍♂️
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,811
    17,798
    113
    උන් යාළුවො මල්ලි, උන් දෙපැත්තටම සපෝට් කරගෙන හිටියා. කොටින්ට මුල් කාලේ පුහුණුව දුන්නෙත් ජෙප්පෝ. ජෙප්පෝ ඒ කාලේ දාල තිබ්බේ යාපනේ හිරගෙදර. උන් තමයි කොටි පැටවූ කාලේ කිරි පොවලා ආයුධ අතට ගන්න පුරුදු කලේ. පාලම පුපුරවන හැටි, බෝම්බ දාන හැටි, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන හැටි. එහෙම ඉගැන්නුවා.
    උඹට proof තියෙනවද jvp එකේ උන් ltte ට්‍රේන් කරා කියන්න?

    විජේවීර ඉස්සර ඉඳන්ම කිව්වේ ඊළාම් බෙදුම්වාදය පරාද කරන්න ඕනේ කියල

    ලංකාවේ ඉන්න වතු දෙමල්ලු ආපහු ඉන්දියාවට් පිටුවහල් කරන්න ඕන කිව්ව එකම පක්ෂේ jvp
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    තර්කයට අනුව ගත්තොත් පීඩිතයා වෙනුවෙන් නෙ දෙගොල්ලොම සටන් කරන්නේ!
    කෞද බන් පීඩිතයෝ දෙමල මිනිස්සුද සින්හල මිනිස්සුද
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    397
    517
    93
    මචන් LTTE එකේ ටාගට් එකක් නොවුනේ ජෙප්පෝ විතරයි ඇයි ඒ, අනිත් හැම ප්ක්ශෙකටම අඩු වැඩි වශයෙන් LTTE තර්ජන තිබ්බා,
    LTTE ඇන්ඩ් ජෙප්පෝ අතර මොකක් හරි ඩීල් එක්ක් තිබ්බද,

    පැලවත්තට කොටි සල්ලි ආවද, කොටින්ට තොරතුරු දුන්නද

    උබල මොකද හිතන්නේ.

    කැරි මයිනා 13 ගෙනත් ඊළම ලියලම දෙන්න හිටියෙ පොනිලාගෙ පාරෙ ගිහින් කැම්පේන් හිගන පොන්නයෝ ඇවිත් පයියවල් ලියලා දානවා මේකෙ! :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    මචන් LTTE එකේ ටාගට් එකක් නොවුනේ ජෙප්පෝ විතරයි ඇයි ඒ, අනිත් හැම ප්ක්ශෙකටම අඩු වැඩි වශයෙන් LTTE තර්ජන තිබ්බා,
    LTTE ඇන්ඩ් ජෙප්පෝ අතර මොකක් හරි ඩීල් එක්ක් තිබ්බද,

    පැලවත්තට කොටි සල්ලි ආවද, කොටින්ට තොරතුරු දුන්නද

    උබල මොකද හිතන්නේ.
    නාමල් ට වැලෙ වැල් නෑ වගෙ නෙ, කොටින් ගෙ ලින්ක් එකක් හරි දැන් හොයනවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,142
    4,499
    113
    89/90 බිෂන කාලේ පටන් ගන්න පෙර kari JVP උන් LTTE එකෙන් තමයි යුද පුහුණුව ගත්තේ. ඊට පස්සේ LTTE එකෙන් මුන්ට නොමිලේ ආයුදත් දුන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,635
    12,786
    113
    35
    Spain
    උඹට proof තියෙනවද jvp එකේ උන් ltte ට්‍රේන් කරා කියන්න?

    විජේවීර ඉස්සර ඉඳන්ම කිව්වේ ඊළාම් බෙදුම්වාදය පරාද කරන්න ඕනේ කියල
    ඔප්පු කරගන්න සාක්ෂි මන් ගාව නෑ. එත් ඔය කතාව මන් අහල තියෙනවා ආමි උන් කියල තියෙනවා. මන් හිතන්නෙ ෆොන්සේකා එහෙමත් මේ ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඕකුන් ඒ කාලවේ ඉන්දියන් ව්‍යාප්තවාදයක් ගැන කතා කල නිසා තමයි උන් අහිංසක වතු දෙමළුන් ටික පන්නගන්න ට්‍රයි කලේ. දැන් නන අලුත උපන් බබා වගේ වතු දෙමලුත් අන්දගෙන ඉන්නේ. පුළුවන් නම් කොටාට කියපන් වතුකරේට ගිහින් "ලංකාවේ ඉන්න වතු දෙමල්ලු ආපහු ඉන්දියාවට් පිටුවහල් කරන්න ඕන කිව්ව එකම පක්ෂේ jvp" මේක කියපන්
    Will Ferrell Lol GIF
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    එල් ටී ටී ඊ ටාගට් කලෙ ජනප්‍රිය ප්‍රභල දෙශපාලන චරිත .
    ජෙ වී පි එක කියන්නෙ ජනප්‍රිය ප්‍රභල දෙශපාලන චරිත හිටිය පක්ෂයක් නෙමෙ නෙ බන් .
    එක නිසා බලපෑම අඩුයි නෙ එල් ටී ටී පැවැත්මට .
    අනික ජෙවීපී සහ එල් ටී ටී ඊ කියන්නෙ වාමංශික දෙශපාලන මතවාදය රැගත් සංවිධාන.
    එක නිසා දෙගොල්ලොම එකම මතෙ නිසාත් තර්ජන නොතියෙන්න ඇති .
    ගොඩක්ම ඔය මාක්ස් ට්‍රොට්ස්කි මතවාද ඔළුවෙ තියන් ඉන්න උන් ඊනියා පීඩිතයා වෙනුවෙන්නෙ පෙනි ඉන්නෙ .
    හැබැයි උන්ගෙන් පීඩාවට පත් උනෙත් පීඩිතයාම තමා