කොටි ඩයස්පෝරාව
බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට එරෙහිව එංගලන්තයේ පවරා තිබෙන නඩුව තානාපති වරප්‍රසාද නොතකා තවදුරටත් පවත්වාගෙන යෑමට ලන්ඩන් වෙස්මිනිස්ටර් අධිකරණය තීන්දු කර තිබෙන බව වාර්තා වේ.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ බි්රගේඩියර්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තානාපති වරප්‍රසාද මත එම නඩුව අහෝසි කරන ලෙස කළ ඉල්ලීමට අධිකරණය එකඟවී නැත. ඒ අනුව ලබන නොවැම්බර් 19 දා යළි මෙම නඩු විභාගය පැවැත්වීමට තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාව සිදු කළ විරෝධතා උද්ඝෝෂණයකදී ඩයස්පෝරා සාමාජිකයන්ට තර්ජනය කළා යැයි මෙම නඩුව පවරා තිබේ.