කොටි බෝම්බ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,496
    8,683
    113
    2005-2009 කාලේ යුන්පි කට්ටිය බලන හිටියේ කොහෙද කොටි බෝම්බයක් පුපුරවන්නේ කියල මහින්දටයි, හමුදාවටයි බැනල යුද්දේ දිනන්න බෑ කියන්න. :nerd::nerd::nerd:

    දැන් ඉදා මහින්ද එක්ක හිටපු කට්ටිය බලන ඉන්නේ කොටි බෝම්බයක් නැත්නම්
    රතිඤ්ඤා කරලක්වත් පත්තු වෙනකම් ආණ්ඩුවට බනින්න.

    එහම බලන ගියාම දෙමල මිනිස්සුන්ට වඩා කොටින්ට හදවතින්ම ආදරේ අපේ සිංහල
    බෞද්ධයෝනේ... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: hasithayad

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    යුද්දෙ කරෙ මහින්දයාවත් ගොටාවත් නෙමෙ

    මැරුනෙ ගම් වල හිටපු තරුනයො අතපය නැති උනෙත් ඔහුන්ගෙ

    ආයෙමත් මෙවැනි යුද්ද වලට මිනිස්සු ගෙනියන්න නොදි ඉන්න එක අප හැමොගෙම වගකිම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක බෞද්ධ අබෞද්ධ ප්‍රශ්නයක් නෙවි. ඕක තනිකරම කුහක ඔල්මොරොන්දන් හෙන්චයියන්ගේ ප්‍රශ්නයක්..
    මේ කිරියෙත් ඉන්නේ ඔය හෙන්චයියෝ... සමාජයේ ඉන්නවා ඔයිට හපන් ඔල්මොරොන්දම් කාරයො පස්සෙන් ගිහින් ප්‍රශ්න විසදගන්න උත්සහ කරන.
    උන් කඩපිල් අගුපිල් වලට වෙලා එන යන එකාලගෙ ඔලු පුරවන්නේ රසකතා විදියට රටට කෙලවෙන නිව්ස් රහ කර කර කියලා. උන් බලා ඉන්නේ තමන්ගේ එකාගේ ගුණ වයන්න ලැබෙන ඕනෑම ගූ බෙට්ටක් කන්න බලාගෙන.
    පක්ෂ බේදයක් නෑ. හැම පක්ෂෙටම වගේ ඉන්නවා මේ වගේ ගූ හැලි. උන් ප්ලේ කරන ශොට් වෙනස්. තීම් එකයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    සොහොන;22929665 said:
    යුද්දෙ කරෙ මහින්දයාවත් ගොටාවත් නෙමෙ

    මැරුනෙ ගම් වල හිටපු තරුනයො අතපය නැති උනෙත් ඔහුන්ගෙ

    ආයෙමත් මෙවැනි යුද්ද වලට මිනිස්සු ගෙනියන්න නොදි ඉන්න එක අප හැමොගෙම වගකිම

    කුහක කතා කියන්න එපා බන්.:lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,496
    8,683
    113
    සොහොන;22929665 said:
    යුද්දෙ කරෙ මහින්දයාවත් ගොටාවත් නෙමෙ

    මැරුනෙ ගම් වල හිටපු තරුනයො අතපය නැති උනෙත් ඔහුන්ගෙ

    ආයෙමත් මෙවැනි යුද්ද වලට මිනිස්සු ගෙනියන්න නොදි ඉන්න එක අප හැමොගෙම වගකිම

    අනිවාර්යෙන්ම. එත් මේ රට බහුතරයක් මිනිස්සු ඒ විදිහට හිතන්නේ නෑ...
    දේශපාලන කන්නාඩියෙන් තම හැම මගුලම බලන්නේ. කවුරු හොදක් කරත් තමන්ගේ පක්ෂේ නෙවෙයිනම් වැරදි, කොච්චර වැරදි කරත් තමන්ගේ පක්ෂේනම් එක හරි.
     
    ඔවු, එත් මේ හරක් එක තේරුම් ගන්නේ නෑ...
    මම කීවෙත් එකම තම. දෙමළුන්ට වඩා කොටින්ට ආදරේ අපේම උන්... එක එහම වෙන්නේ දේශපාලන කන්නාඩිය නිසා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113

    අනිවාර්යෙන්ම. එත් මේ රට බහුතරයක් මිනිස්සු ඒ විදිහට හිතන්නේ නෑ...
    දේශපාලන කන්නාඩියෙන් තම හැම මගුලම බලන්නේ. කවුරු හොදක් කරත් තමන්ගේ පක්ෂේ නෙවෙයිනම් වැරදි, කොච්චර වැරදි කරත් තමන්ගේ පක්ෂේනම් එක හරි.

    එහෙම උනුත් ඇති අපි නම් මහින්දගේ වැරදිත් ඒ දවස් වල කිව්වා.කොටින්ම චන්දෙ දුන්නෙත් සිරිසේනට.ඒත් යුද්ධය ඉවරකිරීමේ ගෞවුරවය 100%ක් මහින්දට දෙනවා.ඔය කවුරු මොන බයිලා ගැහුවත් මහින්ද ගෝටා ෆොන්සේකා තුන් දෙනා නිසා තමයි යුද්ධේ දින්නේ.ඒකෙත් මහින්දට තමා 1.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මහින්දට ඔච්චර බණින මූත් මහින්දට යුද්ධේ දිනපු ඒ ගෞරවය දුන්නා..:rofl:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එහෙම උනුත් ඇති අපි නම් මහින්දගේ වැරදිත් ඒ දවස් වල කිව්වා.කොටින්ම චන්දෙ දුන්නෙත් සිරිසේනට.ඒත් යුද්ධය ඉවරකිරීමේ ගෞවුරවය 100%ක් මහින්දට දෙනවා.ඔය කවුරු මොන බයිලා ගැහුවත් මහින්ද ගෝටා ෆොන්සේකා තුන් දෙනා නිසා තමයි යුද්ධේ දින්නේ.ඒකෙත් මහින්දට තමා 1.

    :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දේශපාලන බලය අල්ලන්න ඕනම තුප්පහි වැඩක් කරන මේ රටේ ඕවා මොනවද බං?
    බලේට ඔච්චරම පෙරේත නැත්නම් මේ දේවල් කරන්න පුලුවන්ද ලැජ්ජා තියෙන මිනිහෙක්ට?
    එහෙනම් මෙච්චර පැරදිලා යන්න කියද්දි යන්නෙ නැතුව රනිල් ඉදීද?
    දෙපාරක් විධායක ජනාධිපති වෙලා ආයෙත් පාර්ලිමේන්තුවට මහින්ද එයිද?
    උන්ට ඕන බලේ විතරයි..
    ඒක ගන්න අම්මා තාත්තා හරි විකුනනවා..
    එච්චරයි..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,496
    8,683
    113
    එහෙම උනුත් ඇති අපි නම් මහින්දගේ වැරදිත් ඒ දවස් වල කිව්වා.කොටින්ම චන්දෙ දුන්නෙත් සිරිසේනට.ඒත් යුද්ධය ඉවරකිරීමේ ගෞවුරවය 100%ක් මහින්දට දෙනවා.ඔය කවුරු මොන බයිලා ගැහුවත් මහින්ද ගෝටා ෆොන්සේකා තුන් දෙනා නිසා තමයි යුද්ධේ දින්නේ.ඒකෙත් මහින්දට තමා 1.

    යුද්දේ ඉවරකරපු එකේ දේශපාලන නායකත්වය මහින්ද, හමුදා නායකත්වය ෆොන්සේකා. ඔය දෙකම ගානට බැලන්ස් කරේ ගෝටා...
    එක නිසා මොනවා උනත් ඔය 3නට රටක් හැටියට අපි ගරු කරන්න ඕනි.

    හැබැයි මෙයාල උනත් වැරද්දක් කරනවනම් එක වැරදි කියන්න තරම් හැකියාවක් තියෙන්න ඕනි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,496
    8,683
    113
    දේශපාලන බලය අල්ලන්න ඕනම තුප්පහි වැඩක් කරන මේ රටේ ඕවා මොනවද බං?
    බලේට ඔච්චරම පෙරේත නැත්නම් මේ දේවල් කරන්න පුලුවන්ද ලැජ්ජා තියෙන මිනිහෙක්ට?
    එහෙනම් මෙච්චර පැරදිලා යන්න කියද්දි යන්නෙ නැතුව රනිල් ඉදීද?
    දෙපාරක් විධායක ජනාධිපති වෙලා ආයෙත් පාර්ලිමේන්තුවට මහින්ද එයිද?
    උන්ට ඕන බලේ විතරයි..
    ඒක ගන්න අම්මා තාත්තා හරි විකුනනවා..
    එච්චරයි..

    ඔවු, එත් මේක අපේ හරක් තේරුම් ගන්නේ නැනේ. බල්ලෝ හරක් කසාද බදින ඉන්දියාවේ උන් හොදයි මීට වඩා...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යුද්දේ ඉවරකරපු එකේ දේශපාලන නායකත්වය මහින්ද, හමුදා නායකත්වය ෆොන්සේකා. ඔය දෙකම ගානට බැලන්ස් කරේ ගෝටා...
    එක නිසා මොනවා උනත් ඔය 3නට රටක් හැටියට අපි ගරු කරන්න ඕනි.

    හැබැයි මෙයාල උනත් වැරද්දක් කරනවනම් එක වැරදි කියන්න තරම් හැකියාවක් තියෙන්න ඕනි.

    කොහොම උනත් ෆොන්සේකා රනිල්ගේ ලනුව කෑව මචන්.. දේශපාලනයට එන්නේ නැතුව හිටියනම් අදටත් සුපිරි තත්වයක් තියාගෙන ඉන්න තිබුන ෆොන්සේකට. දේශපාලනේ කියන්නේ මඩ වලක් කියල ෆොන්සේකට එදා නොතේරුන එකයි අවුල:nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුහක කතා කියන්න එපා බන්.:lol:

    :lol: අතපය නැතිවෙලා අබ්බගාත උනෙ නැනෙ ගොටායි මහින්දයයි

    එහෙම උනා නම් කුහකයෙක්

    මැරුනෙ කකුල් කපන් ගෙදර ආවෙ ගම්බද තරුනයො මිසක් මුන් නෙමෙ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සොහොන;22929665 said:
    යුද්දෙ කරෙ මහින්දයාවත් ගොටාවත් නෙමෙ

    මැරුනෙ ගම් වල හිටපු තරුනයො අතපය නැති උනෙත් ඔහුන්ගෙ

    ආයෙමත් මෙවැනි යුද්ද වලට මිනිස්සු ගෙනියන්න නොදි ඉන්න එක අප හැමොගෙම වගකිම

    සොහොනගෙ ඒ කතාවටනම් එකගයි...ආයේ මේවගේ දෙයක් නොවෙන්නත් පටු පක්ශ දේශපාලන වාසි වලට මිනිස්සු බිල්ලට නොදෙන්නත් පාලකයො වග බලා ග්න්න ඕන.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,496
    8,683
    113
    කොහොම උනත් ෆොන්සේකා රනිල්ගේ ලනුව කෑව මචන්.. දේශපාලනයට එන්නේ නැතුව හිටියනම් අදටත් සුපිරි තත්වයක් තියාගෙන ඉන්න තිබුන ෆොන්සේකට. දේශපාලනේ කියන්නේ මඩ වලක් කියල ෆොන්සේකට එදා නොතේරුන එකයි අවුල:nerd:

    මට මෙයාලගේ දේශපාලනය ගැන කිසිම පැහැදීමක් නෑ මචන්. එක එයාලගේ කැමැත්ත.
    එත් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේම මිනිස්සු දේශපනල කන්නඩි නිසා රටට කෙලවෙනකම් බලන ඉන්නේ කියන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    සොහොන;22929774 said:
    :lol: අතපය නැතිවෙලා අබ්බගාත උනෙ නැනෙ ගොටායි මහින්දයයි

    එහෙම උනා නම් කුහකයෙක්

    මැරුනෙ කකුල් කපන් ගෙදර ආවෙ ගම්බද තරුනයො මිසක් මුන් නෙමෙ

    ඉතින් බන් ඒ මිනිස්සු යුද්දෙට ගියේ එහෙම වෙන්න බලාගෙන තමා.උබ කියන්නෙව් මහින්දටටයි ගොටටයිත් යුද්දෙට යන්න කියලද?:lol:ලෝකේ එහෙම නායකයෝ යුද්දෙට යන රටක් කියපන්කො බලන්න.:lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,496
    8,683
    113
    සොහොන;22929774 said:
    :lol: අතපය නැතිවෙලා අබ්බගාත උනෙ නැනෙ ගොටායි මහින්දයයි

    එහෙම උනා නම් කුහකයෙක්

    මැරුනෙ කකුල් කපන් ගෙදර ආවෙ ගම්බද තරුනයො මිසක් මුන් නෙමෙ
    :yes::yes::yes::yes: