2005-2009 කාලේ යුන්පි කට්ටිය බලන හිටියේ කොහෙද කොටි බෝම්බයක් පුපුරවන්නේ කියල මහින්දටයි, හමුදාවටයි බැනල යුද්දේ දිනන්න බෑ කියන්න. 

දැන් ඉදා මහින්ද එක්ක හිටපු කට්ටිය බලන ඉන්නේ කොටි බෝම්බයක් නැත්නම් රතිඤ්ඤා කරලක්වත් පත්තු වෙනකම් ආණ්ඩුවට බනින්න.
එහම බලන ගියාම දෙමල මිනිස්සුන්ට වඩා කොටින්ට හදවතින්ම ආදරේ අපේ සිංහල බෞද්ධයෝනේ...