කොටි ලේබල්

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ආණ්ඩුව මේ දවස්වල ගජරාමෙට විපක්ශෙට කොටි ලේබල් එක අලවනවා නේ. ඊයෙ හිරු එකේ කතාකරපු අසන්නෙක් නියම ප්‍රශ්නයක් ඇහුවා කොටි ගැන විජිත් විජයමුණු මහත්තයගෙන්. එතුමාට කට උත්තර නැති උනා. 20:40 බලපන් පට්ට :lol::lol::lol::lol::lol:


    කතා කරන්නවත් දෙයක් නැතුව කුජීත උනා
    0X8B1hEOyMUM6SIAAAAAElFTkSuQmCC
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලු මහින්දගේ ආණ්ඩුව තමා විපක්ෂෙට කොටි ලේබලේ අලවලා තියෙන්නේ උන්ගේ වාසියට..