කොටි-සහය කාටද

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Djwathila නෑ වගේද මන්ද. ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලොක්කෙක්ගෙන් private tuition ගන්නවනේ එයා:rolleyes:.
    මම හිතන්නේ තාම එහෙද කොහෙද.
    :rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    thread එකකට reply දාන්න එන්නේ නැහැ. ඒත් අපිලු ප්‍රශ්න වලින් පැනල යන්නේ.:dull::dull:
    උඹල වගේ ගෙදරට රටට බරක් වෙන්න අපි කැමති නෑ
    අපිට වෙලාවල් තියෙන වෙලාවට තමා දාන්නෙ


     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹල වගේ ගෙදරට රටට බරක් වෙන්න අපි කැමති නෑ
    අපිට වෙලාවල් තියෙන වෙලාවට තමා දාන්නෙ


    :nerd:
    අනේ අපි තොපි වගේ රටට බරක් නෙමේ.
    තොපි වගේ සිංහල කොටි නෙමේ අපි.
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    මහින්දට කඩෙ ගි‍යොත් හොරෙකුට, නිකමෙකුට ,මිනිමරුවෙකුට රජ‍යෙ මාධ්‍ය වල විර‍යෙක් වෙන එක මහ ලොකූ දෙ‍යක් නෙමෙ ,
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    zxprtk.jpg
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ මේවා දාල ප්‍රදර්ශනය කරන්නේ උඹේම පහත් මානසිකත්වය:lol::lol:
    නැතුව වෙන මොනවත් නෙමේ. ඇයි බ්ලොග් වල දාන්නේ? දාන්න තියෙන එකක් මෙතනම දාපන්කෝ.


     
    Last edited:

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    a11j6b.jpg



    උඹ මේවා දාල ප්‍රදර්ශනය කරන්නේ උඹේම පහත් මානසිකත්වය:lol::lol:
    නැතුව වෙන මොනවත් නෙමේ. ඇයි බ්ලොග් වල දාන්නේ? දාන්න තියෙන එකක් මෙතනම දාපන්කෝ.




    කොහොමද ඔකාගෙ කතාව, එ උනාට කරන්නෙ බලු වැඩ,