කොටි හිතවාදී අපේක්‌ෂකයා පරදී

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොටි හිතවාදී අපේක්‌ෂකයා පරදී

    ලන්ඩන් නගරාධිපති ධුර තරගයෙන්
    කොටි හිතවාදී අපේක්‌ෂකයා පරදී

    කීර්ති වර්ණකුලසූරිය

    ලන්ඩන් නුවර පැවැති නරගාධිපති ධුර තරගයෙන් කොටි හිතවාදී කෙන් ලිවින්ස්‌ටන් පැරදී බෙන් ජොන්සන් ජය ලබා ඇත.:cool::cool:

    කොටි විරෝධී ශ්‍රී ලාංකිකයන් ජොන්සන්ට පක්‍ෂව ඡන්දය පාවිච්චි කර තිබේ.;):cool::cool::cool:

    මේ අතර තමාට සහය දැක්‌වීම ගැන ප්‍රසාදය පළකරමින් නව නගරාධිපති බෙන් ජොන්සන් ඊයේ (8 දා) ශ්‍රී ලාංකික සංසදය වෙත ලිපියක්‌ එවා ඇත.:):):):):)
    ada divaina
     
    • Like
    Reactions: sanddun and erozan

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    534955_3489648934088_1657425382_2728846_1327787601_n.jpg
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Ken, Boris dennage wenasak naha

    divaina ekawath dan ne nadda :dull:

    hoyala balala newei liyan ne paththare ?

    the island (
    divaina engrisi paththare) eke Boris kotinta support kiyala dala thib ba

    sinhalen eka deyak
    :rolleyes:
    engrisiyen eka deyak :rolleyes:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:මොකක්ද බන් ඔය දාල තියෙන නිවුස් එකෙයි උබේ ෆොටෝ එකෙයි තියෙන සම්බන්දෙ ???
    මටනම් පෙන්නේ කොටි පැරදුනා කියපුවම දුක හිතිලවගේ කියල. :confused::confused::confused: