කොටි හිතවාදී අපේක්ෂකයා පරදී
ලන්ඩන් නගරාධිපති ධුර තරගයෙන්
කොටි හිතවාදී අපේක්ෂකයා පරදී
කීර්ති වර්ණකුලසූරිය
ලන්ඩන් නුවර පැවැති නරගාධිපති ධුර තරගයෙන් කොටි හිතවාදී කෙන් ලිවින්ස්ටන් පැරදී බෙන් ජොන්සන් ජය ලබා ඇත.

කොටි විරෝධී ශ්රී ලාංකිකයන් ජොන්සන්ට පක්ෂව ඡන්දය පාවිච්චි කර තිබේ.

මේ අතර තමාට සහය දැක්වීම ගැන ප්රසාදය පළකරමින් නව නගරාධිපති බෙන් ජොන්සන් ඊයේ (8 දා) ශ්රී ලාංකික සංසදය වෙත ලිපියක් එවා ඇත.

ada divaina