කොටි 6 හෙව්වලු මේ කෙල්ල , තනිකර ටොන් පච

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    Screenshot_2022-11-27_at_11.48.35_AM_50.png

    Screenshot_2022-11-27_at_11.47.34_AM_50.png

    Screenshot_2022-11-27_at_11.47.03_AM_50.png

    මම කියන්නේ පොඩි බොරුවක් මට්ටු වෙච්ච හැටි . මේ Ad එක උබලා දකිනවා ඇතිනේ . මම MSg එකක් දැම්මා , මෙකි එවනවා ඒකිගේ Video එකක් කොටි 6 විතර හොයපු විදිය , proof එක්ක video එකක් . මම නම් මුණ දැක්ක ගමන් දැනගත්තා ඇට්ටර කෙල්ලෙක් කියලා . පව් අප්පා , Bank එකේ passbook එකේ නම එයාගෙලු , නමුත් Mr කියලා පටන් ගන්නේ . ඇහුවම උත්තරත් නැහැ . kohomada nam galapilla

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් බං ඔච්චර හම්බ කරගන්න ඕනේ නම් මම නම් සෝෂල් මීඩියා මාකටින් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ කෙල්ලව බැඳගන්නවා!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මේක දැක්කා ම මගේ Passbook එක මතක් උණා :lol::lol::lol::lol: ලංකා බැංකුවෙන් වැරදිලා මගේ Bank Account එකේ නමට දාලා තියෙන්නේ MS කියලා කාට හරි සල්ලි යවලා slip එක දුන්නා ම ඕක තුන් තෙරුන් කරන්න වෙනවා ඌට
     
    • Sad
    Reactions: siri_ayya

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොකක් හරි කරලා කෝටිපතියෙක් උනා නම් ඒක ඒකාගෙන් දාහේ දෙදාහේ කෑලි ගන්න යන්නේ ම‌ොකටද ? ඌට කරන ඒක කරගෙනම ඉන්න පුලුවන්නේ. :lol:
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේකිනම් මරිසි පාරක් දාලා කෝර්ස් එකෙන් හම්බකරගන්න හදන්නෙ මචන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ලංකා බැංකුවෙන් වැරදිලා මගේ Bank Account එකේ නමට දාලා තියෙන්නේ MS කියලා
    ඉතින් උබ කියල හදාගත්තේ නැද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉතින් උබ කියල හදාගත්තේ නැද්ද?
    හැදුවා බන් එත් ගෙදර ඇවිත් බලනකොට Online banking එකේ වෙනස් වෙලා නැහැ අය ගියේ නැහැ පට්ට කම්මැලි උන්ගේ ලගට ගිහින් පැය දෙකක් විතර ඉන්න ඕනේ වැඩක් කරගන්න. මගේ වැඩේ බාර අරගෙන වෙන උන්ගේ ඒවා කරනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා වෙසාවියෝ දුන්න වැඩේ කරන්න බෑ උන්ගේ ඉස්රහින් වාඩි වෙලා උන්ගේ දිහා බලන් ඉන්න ඕනේ :lol::lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    හැදුවා බන් එත් ගෙදර ඇවිත් බලනකොට Online banking එකේ වෙනස් වෙලා නැහැ අය ගියේ නැහැ පට්ට කම්මැලි උන්ගේ ලගට ගිහින් පැය දෙකක් විතර ඉන්න ඕනේ වැඩක් කරගන්න. මගේ වැඩේ බාර අරගෙන වෙන උන්ගේ ඒවා කරනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා වෙසාවියෝ දුන්න වැඩේ කරන්න බෑ උන්ගේ ඉස්රහින් වාඩි වෙලා උන්ගේ දිහා බලන් ඉන්න ඕනේ :lol::lol:
    ubawa dakkama untath nikan mokadda wage athi,
    poddk sarata katha karapan policiyen wage. banum ahanna hena bayai okun
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    183
    146
    43
    හැදුවා බන් එත් ගෙදර ඇවිත් බලනකොට Online banking එකේ වෙනස් වෙලා නැහැ අය ගියේ නැහැ පට්ට කම්මැලි උන්ගේ ලගට ගිහින් පැය දෙකක් විතර ඉන්න ඕනේ වැඩක් කරගන්න. මගේ වැඩේ බාර අරගෙන වෙන උන්ගේ ඒවා කරනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා වෙසාවියෝ දුන්න වැඩේ කරන්න බෑ උන්ගේ ඉස්රහින් වාඩි වෙලා උන්ගේ දිහා බලන් ඉන්න ඕනේ :lol::lol:
    Combank da??
    Msg to bank ekk dapan...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    ඉතින් බං ඔච්චර හම්බ කරගන්න ඕනේ නම් මම නම් සෝෂල් මීඩියා මාකටින් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ කෙල්ලව බැඳගන්නවා!
    uba badinne na kiwwane pren

    285836381funny-girl-oh-no-thankyougif.gif