කොටි_හිංසනය_හෙලා_දකිමු

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    කොටි_හිංසනය_හෙලා_දකිමු

    බලපන්කො මුන් කැලේ ඉන්න සත්තු ගෙනල්ල උන්ව පෙන්වලා හම්බු කරන් කනවා මදිවට
    උන්ට සලකන විදිය
    7:40 බලන්න බෙල්ට් එකකිනුත් ගහනවා බං


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ සත්තු මෙහෙම තියන් ඉන්න බෑ නේද ගෙවල්වල :oo:

    ඔය ඇඳුම් වනජීවී zoo etc උන්ගේ color එක.
    මේක share කර නම් හරි pages වල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඇඳුම් වනජීවී zoo etc උන්ගේ color එක.
    මේක share කර නම් හරි pages වල

    ගෙවල් නෙමෙයි බං ඔය දෙහිවල zoo එකේ

    හපොයි සත්තු වත්තෙත් මෙහෙම නං කොහොමද ඉතින් කරන්නේ :baffled: ඔටාරට යැව්වා නං හරි :P