කොටුවක් පැනලා

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඔන්න ඉතින් ගයේශා අක්කිට පින් සිද්ද වෙන්ඩ මාත් කොටුවක් පැනලා :D:D. ඒ මදිවට රෙප් පවර් එකත් 6ක් වෙලා කියන්නෙ :yes::yes:.දැන් දෙන්නන් උඹලට මිදි. රෙප් දුන්න නොදුන්න ඔක්කොටම තැන්කූ වේවා.:yes::yes::love:.කපපු උන්ට කෙල වේවා.:angry::P.:love::love::P.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කොටුවක් පැන්නට අපෙන් උණුසුම් සුභ පැතුම් !
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෙප් කන්නද බන්.ඉස්සර රෙප් ඉල්ලුව,දැන් ඉල්ලන්නේ නෑ මම.ත්‍රෙඩ් දැම්මෙත් නෑ අවුරුදු ගානකින් :P
    එල එල ජය වේවා :)
    වැදගත් දෙයක් දැම්මොත් සලකනවා හැමෝටම :)
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    කොහොමද බන් කොටුවක් පනින්නෙ.... කොන්ග්‍රැට්ස්+++
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    gayesha bump

    Onna Apen Suba pathum

    කොටුවක් පැන්නට අපෙන් උණුසුම් සුභ පැතුම් !

    රෙප් කන්නද බන්.ඉස්සර රෙප් ඉල්ලුව,දැන් ඉල්ලන්නේ නෑ මම.ත්‍රෙඩ් දැම්මෙත් නෑ අවුරුදු ගානකින් :P
    එල එල ජය වේවා :)
    වැදගත් දෙයක් දැම්මොත් සලකනවා හැමෝටම :)

    කොහොමද බන් කොටුවක් පනින්නෙ.... කොන්ග්‍රැට්ස්+++

    kattiytma dunnoo..