උබ කියපු ගොඩක් දේවල් හරි මචං.. අනික බන් 1st street එකේ ඩයල් එකක් ඉන්නවා.. switch එහෙම තියන් ඉන්න එකෙක්ට එහා පැත්තේ .. උගේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ.. මන් හිතන්නේ කඩවල් වලින් වැඩ කරන්නේ නැතුව අයින් කරන ඒවා.. 100ta 150ta විකුඅන්නේ..ගන්නවනම් හොදට බලල ගනින් ...
මන් කන්නේ නම් 1st street එකේ සින්හල කඩයක් තියෙනවා මචං රස බොජුන් කියල.. එකෙන්.. සිංහල හින්ද සහ පිරිසිදු හින්ද එතන.. කනවනම් රයිස් ඇන්ඩ් කරී කාපන්.
අනික කොටුවේ ඔරිජිනල් පවර් බෑන්ක් එහෙම හොයන එක කරන්න අමාරු නෙවෙයි කරන්න බැරි වැඩක්..


patta thread eka machn..mmath add karannam
wathura bothal ganna epa oya wikuanna ena ungen.un karanne his bothal walata porawala ara seal eka gahanwa(e seal eka apitath gahanna puluwn podi machine ekak thyenne)
poddak kadekata gihin bona eka hodai..okkotama wada hodai beema ekak beeela ena eka.


pulgaka pulgaka is online now
Senior Member
pulgaka will become famous soon enough
Posts: 207
Join Date: May 2015
උබ මේ නම දාගත්තේ ඒ නිසාද![]()
ගල් පු* 
මට අඩුවට සබ් එකක් ගන්ඩ තැනක් කියපන්කෝ බන්...


pitakotuwe bus stand eka peththeth kanna thenak ne..floating market eke testa ekata thama..gaana wedi eth

තෑන්ක්ස්. උබ කියපු ගොඩක් දේවල් අත්දැකීමෙන්ම මම පිලිගන්නවා.
මට කියන්න තියෙන්නෙ ලොවෙත් හොඳට ඇඳලා යන්න එපා. තියෙන පරණම ඇඳුම ඇඳන් පිස්සෙක් වගේ පලයන්.
විටකුත් කාල යන්න ඕන එතකොට තාම ගාන![]()
........ හැමතැනම එක්කන් ගිහිං හැම බඩුවක්ම තියෙනතැන් පෙන්නනවා, ඒකනං මාර ලෝකයක්. ලොකුවෙලා සමහරදාට ඒ පුරුද්දට ඔෆිස් ඇරිලා හයට විතර පිටකොටු බහිනවා, ගොඩක් වෙලාවට බඩු ගොඩක් අඩුවට දීල යනවා ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕන නිසා....... ඉස්සර රබුටන්, මැන්ගුස්, අබ අන්නාසි මලු පිටිං ගෙදර ගෙනියන්නේ.......... පට්ට ලාබෙට......... 



අනේ මන්දා ගන්න භාණ්ඩේට වගකීමක් නැතුව කොටුවෙන් මොකට ගන්නවද මන්දා.
).මට නම් හිතෙන්නේ ලොවෙත් පොර ඉක්මන් වගේ දාල ඒවා විකුණන පොරක්ඉස්සර තාත්තත් එක්ක පිටකොටු ගියාම පට්ටයි. ගොඩක් මිනිස්සුන්ව අදුනනවා.... දෙමළෙන් ටෝක් කරාම බඩු තව අඩු කරනවා, තාත්ත හෙට්ටුකරන්න, සත්තන් දාන්න දන්නෑ........ හැමතැනම එක්කන් ගිහිං හැම බඩුවක්ම තියෙනතැන් පෙන්නනවා, ඒකනං මාර ලෝකයක්. ලොකුවෙලා සමහරදාට ඒ පුරුද්දට ඔෆිස් ඇරිලා හයට විතර පිටකොටු බහිනවා, ගොඩක් වෙලාවට බඩු ගොඩක් අඩුවට දීල යනවා ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕන නිසා....... ඉස්සර රබුටන්, මැන්ගුස්, අබ අන්නාසි මලු පිටිං ගෙදර ගෙනියන්නේ.......... පට්ට ලාබෙට.........
ඒදවස්වල සෙට් එකක් හිටිය එකපාරට අතින් ඇදල පැත්තකට කතාකරල රත්තරන්පාට අත් ඔරලෝසු පෙන්නනවා කස්ටම් එකෙන් පැන්නුව කියලා, එකපාරට උගේම තව දෙතුන්දෙනෙක් සෙට්වෙලා කෝ බලන්න කෝ බලන්න...... හම්මේ මේක පට්ට ගනං කියලා රගල කොහොමහරි ගම්බට්ටගේ ඇගේ ගහනවා..... තව තිබුන බෙල්ට් එක සීයයි...... අයිලට් පහක් ගහල හයසීයට විකුණන.......... තව උන් ඉන්නවා පයන්න හෙමින් කියලා සීයයි කියලා සද්දෙට කියලා පන්සීයට ඇගේ ගහන උන්........
ඇයි එතකොට බෝගහ ළග ස්වීප් විකුණන උන්...... හැමවෙලේම අන්න දින්නා මෙන්න දින්නා ආ සල්ලි.... දාහයි දෙදාහයි කියකිය උන්ගෙම උන්ට සල්ලි බෙදනවා....... මිනිස්සු හරි වාසනාවන්ත ස්පොට් එකක් කියකිය පොරකාකා ටිකට් ගන්නවා
මැනින්මාකට් එළවලු ගන්න හැටි, සෙන්ජෝන්ස් එකෙන් මාළු කූරි ගන්න හැටි, මල්වත්ත පාරෙන් ආමි බූට් ගන්න හැටි, කැසියෝ ඔරලෝසු ගත්ත හැටි...... පට්ටයි ඈ.........![]()




)