කොටුවෙන් බඩු ගන්න අයට

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ


    පුක මිරිකන සීන් එකක් මගේ ඉස්සරහම උනා... ලැජ්ජාවට කෙල්ල කෑ ගැහුවේ නෑ...:dull: කෙල්ල එක්කන් යනවා නම් සෑහෙන්න පරිස්සමෙන්...

    වාහනේ නම් දාන්නෙ ගෝල්ඩ් සෙන්ටර් එක ගාව පාර්ක් එකේ. නැත්නම් කස්ටම් එක ගාව පාර්ක් එකේ.. මඩ පාර්ක් එකෙත් දානවා..


    uba kellat ekkada giye? gama adde nadda
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඉස්සෙල්ලාම කොටුවේ බඩුවක් ගන්න කියලා ගියේ 2000 අවුරුද්දෙ.. එතකොට 10 වසරෙදිද කොහෙද.. ඒ කාලේ පර්ස් එකක් ගන්න හෙන උනේ. ඉතින් කෝම හරි ගියා.. පේමන්ට් එකේ ලෑල්ලේනේ ඕවා තියෙන්නේ.. මමත් ඉතින් පොට් එහෙක බැලුවා.. 4ක් 5ක් බැලුවත් මට සෙට් උනේ නෑ.. ඒවයේ පොලිතින් කවරේ ගලෝලා ඌ දැන් මට පෙන්වනවා.. මට සෙට් උනේ නැති නිසා මම යන්න හදනකොට මෙන්න බොලේ මූ මට බැන්නේ නැතැයි.. එහෙම කොහොමද යන්නෙ?? ඇද්දා නම් හරියට ඔක්කොම අඩුක් කරපන් කිව්වා... මම ඉතින් බයට අඩු කරා... මම යන්න හදනකොට මුට දුක හිතිලා කොල්ලො නිකන් පර්ස් එකක් ඕනෙද ඇහුවා... :rofl:මම හොඳටම බය වෙලා හිටපු නිසා උට ඒක තේරුනා..:( මම එපා කිව්වා.. පස්සෙ මූ මල්ලි වරෙන් ප්ලේන්ටි එකක් ගහන්න කිව්වා... මම ඒත් එපා කියලා ගැහි ගැහි ආවා.. ලොල්.. ඔන්න ඔහොමයි පිටකොටුව පලවෙනි අත්දැකීම..

    ඒට පස්සෙ 2006 දි වගේ බෆල් පිස්සුවක් ගහලා නිතරම ගියා.. බලලා එනවා.. ගනන් අහනවා.. ඈම්ප් ගනන් අහනවා.. අයි සී ද ට්‍රාන්සිස්ටර් ද කියලා...සුසුම් හෙලලා එනවා...:( එකෙක් මට ජපන් බෆල් සෙට් එකක් කියලා පෙන්නුවා ඉටිකොල කඩලත් නෑ.. 20ක් ඉල්ලුවා... :shocked: ඒක ගන්න සල්ලි එකතු කලාට ඒක වි‍යදම් උනා...

    පසු කාළීනව පළවෙනි හරස්වීදියට සෙට් උනා.. සෑහෙන්න ලයිට් බඩු ගත්තා.. ඉන්ඩිපෙන්ඩන්ට් එක හොඳයි... :) ඒකෙන් ගත්තු එල් ඒ ඩී පැනල් තාම වැඩ. ට්‍රාන්ස් ඒෂියා එකෙන් ෆෝන් බඩු ගන්නේ...

    සෙල්ලම් බඩු තියෙන පැත්තකට ගියා අම්ම්බෝ ඒවයේ බඩු..:shocked: පිස්සු හැදෙන සෙල්ලම් බඩු... තට්ටු ගානක්ම සෙල්ලම් බඩු... ගානත් සැරයි හැබැයි...

    මේයින් ස්ට්‍රීට් බැස්සා කාලයක්. LG කියලා කඩේකින් ගෙදර කර්ටින් දොර රෙදි දැම්මා.. පට්ට කොලිටි... ඇවිදලා ඇවිදලා ඒක තමා සෙට් උන එකම කඩේ.. :)ගානත් ලාබයි.140 යි මීටරේට. අලුත් ඩිසයින් පැටන් ගොඩක් තියෙන්නෙත් එතන...

    රත්තරන් බඩු ගන්න ගිහින් කෙලින්ම ගියේ දේවි එකට.. හම්මේ පිස්සු හැදෙනවා...:shocked: එතන බඩු ශුවර්. මනි චේන්ජ් කරන්න ගියෙත් එතනට...

    ඇඳුම් නම් ලොවෙත් ගන්නෙ නෑ කොටුවෙන්... ගෑණු අයට සෑහෙන්න අතවර වෙනවා.. පුක මිරිකන සීන් එකක් මගේ ඉස්සරහම උනා... ලැජ්ජාවට කෙල්ල කෑ ගැහුවේ නෑ...:dull: කෙල්ල එක්කන් යනවා නම් සෑහෙන්න පරිස්සමෙන්...

    වාහනේ නම් දාන්නෙ ගෝල්ඩ් සෙන්ටර් එක ගාව පාර්ක් එකේ. නැත්නම් කස්ටම් එක ගාව පාර්ක් එකේ.. මඩ පාර්ක් එකෙත් දානවා..

    :):):)

    අලුත බදින ජෝඩු බලාගන්න පුළුවන් වෙඩින් කාර්ඩ් හදන ලේන් එකේ ගියා නම් ,ඔය හෙන හෙන ලොකු විදිහට වෙඩින් ගන්න මිනිස්සුත් කොටුවෙන් තමයි කාර්ඩ් එක හදාගන්නේ :lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් ඔව් පුතා මාත් ඊයේ වෙනකන් හිතන් හිටියේ නෑ කියලා ,ඊයේ මන් දැක්කා තට්ටු දෙකක්ම ,අම්බෝ ඒවා ගාව සෙනග බරටම :rolleyes:


    KOheda thiyenne
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මල්වත්ත ලේන් එක නෙවෙයි ඊළගට තියෙන ලේන් දෙකෙන් එකක,මට ලේන් වල
    නම් මතක නෑ බන් :(
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    බාටා 2ක් දාල ඩෙනිමක් ගහල t-shirt ඇදල යමල්ල... එතකොට කරදරයක් නැතිව බඩු අරන් එන්න පුළුවන්.

    :yes::yes:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අපෝ පිටකොටු මතක් කරන්න එපා. එකපාරක් වැස්ස වෙලාවක ගෙදර යන්න බස් එක අල්ලගන්න දුවනකොට පර්ස් එකට වැඩේ දුන්නා. කුඩේ නවාගන්න පරක්කුවට බෑග් එකට බැහැලා. :growl::growl:

    කිව්වත් වගේ හැමතිස්සෙම කඩවල් දෙක තුනකට ගිහිල්ලා ගනන් බලන්න. ගිහිල්ලා මුල් කඩේ ගාන අඩුයි ඒ උනාට යන්න නෝන්ඩියි කියලා ඉන්න එපා. යන්න. උන් දන්නවා එතකොට අන්දන්න බැරි කෙනෙක් කියලා. :yes::yes:
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    අපෝ පිටකොටු මතක් කරන්න එපා. එකපාරක් වැස්ස වෙලාවක ගෙදර යන්න බස් එක අල්ලගන්න දුවනකොට පර්ස් එකට වැඩේ දුන්නා. කුඩේ නවාගන්න පරක්කුවට බෑග් එකට බැහැලා. :growl::growl:

    කිව්වත් වගේ හැමතිස්සෙම කඩවල් දෙක තුනකට ගිහිල්ලා ගනන් බලන්න. ගිහිල්ලා මුල් කඩේ ගාන අඩුයි ඒ උනාට යන්න නෝන්ඩියි කියලා ඉන්න එපා. යන්න. උන් දන්නවා එතකොට අන්දන්න බැරි කෙනෙක් කියලා. :yes::yes:

    :yes::yes::yes::yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අපෝ පිටකොටු මතක් කරන්න එපා. එකපාරක් වැස්ස වෙලාවක ගෙදර යන්න බස් එක අල්ලගන්න දුවනකොට පර්ස් එකට වැඩේ දුන්නා. කුඩේ නවාගන්න පරක්කුවට බෑග් එකට බැහැලා. :growl::growl:

    කිව්වත් වගේ හැමතිස්සෙම කඩවල් දෙක තුනකට ගිහිල්ලා ගනන් බලන්න. ගිහිල්ලා මුල් කඩේ ගාන අඩුයි ඒ උනාට යන්න නෝන්ඩියි කියලා ඉන්න එපා. යන්න. උන් දන්නවා එතකොට අන්දන්න බැරි කෙනෙක් කියලා. :yes::yes:

    :):yes::yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    kanna nam yanna YMCA ekata. pennala beda ganna puluwan. pirisiduyi. mokada eka karanne church eken hinda. habayi godak crowded. office crowd eka ehempitinma enne ekata.

    original KIBS ganna yanna Oceanick Impex ekata. pavement eke thiyana KIBS originals neweyi.

    phone parts ganna yanna Polek trading hari Transasia hari.

    phone repair karanna yanna wintech. godak kadawal wala unuth phones ekathu karan yanne ethenta thamayi.


    menna dan kattiya oppose karana ewa tikak:

    malwatte road eken shoes ganna epa. issara ehe hari labayi. e nama hindaa dan okkoma kadeta wadaa ganan. gaana adu ewa quality aduyi. issara nam ithin malwatte shoes labayi highest quality. used ewa thiyanawa branded. dan na. dan thiyenne malwatte ta gahana shoes :lol:

    hora seal gahanna rohini lane yanna epa. issara wage neweyi unge uparima ganan. yanna maradana paalama udata. ganan aduyi.

    pavement eken trouser materials ganna epa. trouser ekak mahanna tharam redi na. :lol:

    bus eke wikunana poth ganna epa. natamila, kadwal wala phone wikunana un, bus kondostharala liyana poth walin lamayin ta ugannanna epa.

    red mosque eka issaraha thiyana kanji hondayi. pirisiduyi. baya nathuwa bonna. eth anith places wala ewa nam balannawath epa. wasikili langath ekka thiyan hadana ewa.


    :)
     
    • Like
    Reactions: sgrdk1 and pulgaka

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වගකීමක් නම් නෑ තමයි බන් , එත් මම දැක්ක ඊයේ පොරක් ඇවිත් MP3 ප්ලේයර්ස් ලොට් එකක් අරන් යනවා ලෑල්ලකින් උට ඒ ඉන්න ගමනුත් කෝල් එනවා ප්ලේයර් වල ගණන් අහ අහ (බට් පොර හෙන හොදට හොයනවා එකක් ගන්න කලින් හොල්ලලා හෙමත් බලනවා :D ).මට නම් හිතෙන්නේ ලොවෙත් පොර ඉක්මන් වගේ දාල ඒවා විකුණන පොරක්

    එහෙම බැලුවම සමහර තැන වල කොටුවෙන් ගේන බඩු තමයි බන් ගෙදරටම ඩිලිවරි කරන්නේ


    ඔව් ඒක නම් ඇත්ත මචං. කොයි පොෂ් කඩෙන් බඩුව ගත්තත් 90%කම අවස්තාවලදී කොටුවේ ලෑල්ලේ උඩ තිබ්බ එකක් තමා. :lol:


    මට නම් සීන් එක වෙන්නේ කොටුවේ රවුම් ගහලා නැති නිසා සබ්ජෙක්ට් එක හරියට දන්නේ නෑ. අනිවා මම බඩුවක් ගන්න ගියොත් මාව අන්දනවා ලොවෙත්. :baffled::dull::(
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    ඔව් ඒක නම් ඇත්ත මචං. කොයි පොෂ් කඩෙන් බඩුව ගත්තත් 90%කම අවස්තාවලදී කොටුවේ ලෑල්ලේ උඩ තිබ්බ එකක් තමා. :lol:


    මට නම් සීන් එක වෙන්නේ කොටුවේ රවුම් ගහලා නැති නිසා සබ්ජෙක්ට් එක හරියට දන්නේ නෑ. අනිවා මම බඩුවක් ගන්න ගියොත් මාව අන්දනවා ලොවෙත්. :baffled::dull::(

    වරෙන් දවසක යමන් ගිහින් බලන්න , බඩු ගත්තේ නැ තත් කඩ කාරයෝ දිහා බලන් ඉන්න එකත් ආතල් බන් දැන් උන් හෙන වෙනස් එක පාරම මොකක් හරි ලෑල්ලක එකෙක් කෑ ගහනවා හයියෙන්ම මිනිස්සු ඔක්කොම බය වෙලා බලනවා ඌ දිහා එතකොටම ඌ උගේ බඩු වල ගණන් කියන්න ගන්නවා :lol: :lol:
     
    ඉස්සර තාත්තත් එක්ක පිටකොටු ගියාම පට්ටයි. ගොඩක් මිනිස්සුන්ව අදුනනවා.... දෙමළෙන් ටෝක් කරාම බඩු තව අඩු කරනවා, තාත්ත හෙට්ටුකරන්න, සත්තන් දාන්න දන්නෑ:P........ හැමතැනම එක්කන් ගිහිං හැම බඩුවක්ම තියෙනතැන් පෙන්නනවා, ඒකනං මාර ලෝකයක්. ලොකුවෙලා සමහරදාට ඒ පුරුද්දට ඔෆිස් ඇරිලා හයට විතර පිටකොටු බහිනවා, ගොඩක් වෙලාවට බඩු ගොඩක් අඩුවට දීල යනවා ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕන නිසා....... ඉස්සර රබුටන්, මැන්ගුස්, අබ අන්නාසි මලු පිටිං ගෙදර ගෙනියන්නේ.......... පට්ට ලාබෙට.........
    ඒදවස්වල සෙට් එකක් හිටිය එකපාරට අතින් ඇදල පැත්තකට කතාකරල රත්තරන්පාට අත් ඔරලෝසු පෙන්නනවා කස්ටම් එකෙන් පැන්නුව කියලා, එකපාරට උගේම තව දෙතුන්දෙනෙක් සෙට්වෙලා කෝ බලන්න කෝ බලන්න...... හම්මේ මේක පට්ට ගනං කියලා රගල කොහොමහරි ගම්බට්ටගේ ඇගේ ගහනවා..... තව තිබුන බෙල්ට් එක සීයයි...... අයිලට් පහක් ගහල හයසීයට විකුණන.......... තව උන් ඉන්නවා පයන්න හෙමින් කියලා සීයයි කියලා සද්දෙට කියලා පන්සීයට ඇගේ ගහන උන්........

    ඇයි එතකොට බෝගහ ළග ස්වීප් විකුණන උන්...... හැමවෙලේම අන්න දින්නා මෙන්න දින්නා ආ සල්ලි.... දාහයි දෙදාහයි කියකිය උන්ගෙම උන්ට සල්ලි බෙදනවා....... මිනිස්සු හරි වාසනාවන්ත ස්පොට් එකක් කියකිය පොරකාකා ටිකට් ගන්නවා :P
    මැනින්මාකට් එළවලු ගන්න හැටි, සෙන්ජෝන්ස් එකෙන් මාළු කූරි ගන්න හැටි, මල්වත්ත පාරෙන් ආමි බූට් ගන්න හැටි, කැසියෝ ඔරලෝසු ගත්ත හැටි...... පට්ටයි ඈ......... :love::love::love:

    උබ කොහෙද බන්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    Podi Silva - පොඩි සිල්වා;22557483 said:
    kothnda bn ymca eka
    rice n curry kyda
    ara loku phone ekak ekka athak thiyenne. ethanin yannath puluwan. nathnam eeta eha paaren yannath puluwan. (galle rd ena bus nawaththana halt eka hariyatama. Hilton, BoC pahuwelaa harawala nawaththanne station ekata kalin halt eke. anna ethana wamata thiyana paare balapan peneyi.)

    rice and curry ithin ganna curry anuwa thamayi. normally 160k wage mathaka.
     
    ara loku phone ekak ekka athak thiyenne. ethanin yannath puluwan. nathnam eeta eha paaren yannath puluwan. (galle rd ena bus nawaththana halt eka hariyatama. Hilton, BoC pahuwelaa harawala nawaththanne station ekata kalin halt eke. anna ethana wamata thiyana paare balapan peneyi.)

    rice and curry ithin ganna curry anuwa thamayi. normally 160k wage mathaka.

    Ela Ela
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    Podi Silva - පොඩි සිල්වා;22557597 said:

    IHYfmCc.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Podi Silva - පොඩි සිල්වා;22557425 said:
    උබ කොහෙද බන්
    ගම රාජගිරිය....... ජිවිතේ ගෙවුනේ රාජගිරිය බොරැල්ල මරදාන පිටකොටුව කොල්ලුපිටිය ටවුන්හෝල්.......අවට:):)දැන් ඉන්නේ ඒරොප්පේ.......:baffled::dull: