සෙනසුරාදා දවස් වල කොටුවෙ ඉඳන් නුවරට එන බස් රෑ කීය වෙනකන් විතර තියෙනවද? අන්තිමට පිටත් වෙන Intercity bus එක රෑ කීයටද පිටත් වෙන්නේ? සෙනසුරාදා අන්තිමට කොටුවෙ ඉඳන් නුවර එන කෝච්චිය කීයට ද පිටත් වෙන්නේ?
5.45PM කොටුවෙන් , මාතර - නුවර එක (8.30 ට නුවර). 5.10 Kandy express (7.45 - 8 වෙද්දී නුවර).සෙනසුරාදා අන්තිමට කොටුවෙ ඉඳන් නුවර එන කෝච්චිය කීයට ද පිටත් වෙන්නේ?
කෝච්චිය කීයට ද පිටත් වෙන්නේ
මම දවසක් බදුල්ලෙ යද්දී ට්‍රේන් එකේ හිටිය කට්ටියකට මේ සීන් එක උනා..එයාල නම් ගම්පොලින් බැහැගත්තානුවර හරහා යන bus තියනවා බන් එලි වෙනකම්. (අම්පාර, බිබිල, මහියංගනය, වලපනේ, etc) වාගේ යන. ඉස්සර නම් AC එක අන්තිමේට අවේ 8 ට ද කොහේදෝ.
5.45PM කොටුවෙන් , මාතර - නුවර එක (8.30 ට නුවර). 5.10 Kandy express (7.45 - 8 වෙද්දී නුවර).
ඊට පස්සේ 8.30 or 8.45 බදුල්ලේ යන night mail එක. එකේ ගියොත් පෙරාදෙණියෙන් නුවර යන train එකට මාරු වෙන්න ඕනේ, නැත්නම් බදුල්ලේ නවතින්න වෙන්නේ. (පේරාදෙණියට 11.30 වගේ වෙනවා)
Bump
නුවර හරහා යන bus තියනවා බන් එලි වෙනකම්. (අම්පාර, බිබිල, මහියංගනය, වලපනේ, etc) වාගේ යන. ඉස්සර නම් AC එක අන්තිමේට අවේ 8 ට ද කොහේදෝ.
5.45PM කොටුවෙන් , මාතර - නුවර එක (8.30 ට නුවර). 5.10 Kandy express (7.45 - 8 වෙද්දී නුවර).
ඊට පස්සේ 8.30 or 8.45 බදුල්ලේ යන night mail එක. එකේ ගියොත් පෙරාදෙණියෙන් නුවර යන train එකට මාරු වෙන්න ඕනේ, නැත්නම් බදුල්ලේ නවතින්න වෙන්නේ. (පේරාදෙණියට 11.30 වගේ වෙනවා)
11.30 ta bibila bus ekak nam thiyenawa via kandy. Godak welawata hitagena yanna wenne.
වලස්මුල්ල යනව 10.30 ට වගේ. හැනැයි පැයෙන් පැයට වගේ දිගටම බස් තියෙනව
View attachment 208643
https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en
re 7:30 ta kotuwen
night mail kiyala kiyanne ookata
hebei patta senaga
mama aapu kisima dawasaka
10:13 weddi Kandy aawe nee
godak welaa giyaa hemadaama
Ampara 2.00 am
Thanks a lotමම දවසක් බදුල්ලෙ යද්දී ට්‍රේන් එකේ හිටිය කට්ටියකට මේ සීන් එක උනා..එයාල නම් ගම්පොලින් බැහැගත්තා
ආපහු නුවර යන්න පැය ගාණක් ඉන්න වෙන්න ඇති.මම දවසක් බදුල්ලෙ යද්දී ට්‍රේන් එකේ හිටිය කට්ටියකට මේ සීන් එක උනා..එයාල නම් ගම්පොලින් බැහැගත්තා
එක දැන් යන්නේ 8.30 PM night mail එක විතරයි. අද එකෙක් FB දාලා තිබ්බ ඔය night mail එක එන අයට දැන් පේරාදෙණිය ඉඳන් නුවරට යන ක්‍රමයක් නෑ කියලා. Connecting train එක දැන් නවත්තලා.View attachment 208643
https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en
re 7:30 ta kotuwen
night mail kiyala kiyanne ookata
hebei patta senaga
mama aapu kisima dawasaka
10:13 weddi Kandy aawe nee
godak welaa giyaa hemadaama
sorry sahoඑක දැන් යන්නේ 8.30 PM night mail එක විතරයි. අද එකෙක් FB දාලා තිබ්බ ඔය night mail එක එන අයට දැන් පේරාදෙණිය ඉඳන් නුවරට යන ක්‍රමයක් නෑ කියලා. Connecting train එක දැන් නවත්තලා.
7.30 PM ට යන්නේ special train එකක්. විශේෂ දවස් වලට විතරයි යන්නේ. Timetable එකේ තිබ්බට.
Ow connecting train eka na..එක දැන් යන්නේ 8.30 PM night mail එක විතරයි. අද එකෙක් FB දාලා තිබ්බ ඔය night mail එක එන අයට දැන් පේරාදෙණිය ඉඳන් නුවරට යන ක්‍රමයක් නෑ කියලා. Connecting train එක දැන් නවත්තලා.
7.30 PM ට යන්නේ special train එකක්. විශේෂ දවස් වලට විතරයි යන්නේ. Timetable එකේ තිබ්බට.