කොටුවෙ ඉඳන් නුවරට එන අන්තිම බස් එක රෑ කීයටද පිටත් වෙන්නේ?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    සෙනසුරාදා දවස් වල කොටුවෙ ඉඳන් නුවරට එන බස් රෑ කීය වෙනකන් විතර තියෙනවද? අන්තිමට පිටත් වෙන Intercity bus එක රෑ කීයටද පිටත් වෙන්නේ? සෙනසුරාදා අන්තිමට කොටුවෙ ඉඳන් නුවර එන කෝච්චිය කීයට ද පිටත් වෙන්නේ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    නුවර හරහා යන bus තියනවා බන් එලි වෙනකම්. (අම්පාර, බිබිල, මහියංගනය, වලපනේ, etc) වාගේ යන. ඉස්සර නම් AC එක අන්තිමේට අවේ 8 ට ද කොහේදෝ.

    සෙනසුරාදා අන්තිමට කොටුවෙ ඉඳන් නුවර එන කෝච්චිය කීයට ද පිටත් වෙන්නේ?
    5.45PM කොටුවෙන් , මාතර - නුවර එක (8.30 ට නුවර). 5.10 Kandy express (7.45 - 8 වෙද්දී නුවර).

    ඊට පස්සේ 8.30 or 8.45 බදුල්ලේ යන night mail එක. එකේ ගියොත් පෙරාදෙණියෙන් නුවර යන train එකට මාරු වෙන්න ඕනේ, නැත්නම් බදුල්ලේ නවතින්න වෙන්නේ. (පේරාදෙණියට 11.30 වගේ වෙනවා)
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කෝච්චිය කීයට ද පිටත් වෙන්නේ

    1687971858029.png

    https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    re 7:30 ta kotuwen
    night mail kiyala kiyanne ookata
    hebei patta senaga
    mama aapu kisima dawasaka
    10:13 weddi Kandy aawe nee
    godak welaa giyaa hemadaama
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    නුවර හරහා යන bus තියනවා බන් එලි වෙනකම්. (අම්පාර, බිබිල, මහියංගනය, වලපනේ, etc) වාගේ යන. ඉස්සර නම් AC එක අන්තිමේට අවේ 8 ට ද කොහේදෝ.

    5.45PM කොටුවෙන් , මාතර - නුවර එක (8.30 ට නුවර). 5.10 Kandy express (7.45 - 8 වෙද්දී නුවර).

    ඊට පස්සේ 8.30 or 8.45 බදුල්ලේ යන night mail එක. එකේ ගියොත් පෙරාදෙණියෙන් නුවර යන train එකට මාරු වෙන්න ඕනේ, නැත්නම් බදුල්ලේ නවතින්න වෙන්නේ. (පේරාදෙණියට 11.30 වගේ වෙනවා)
    මම දවසක් බදුල්ලෙ යද්දී ට්‍රේන් එකේ හිටිය කට්ටියකට මේ සීන් එක උනා..එයාල නම් ගම්පොලින් බැහැගත්තා
     
    11.30 ta bibila bus ekak nam thiyenawa via kandy. Godak welawata hitagena yanna wenne.

    වලස්මුල්ල යනව 10.30 ට වගේ. හැනැයි පැයෙන් පැයට වගේ දිගටම බස් තියෙනව

    View attachment 208643

    https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    re 7:30 ta kotuwen
    night mail kiyala kiyanne ookata
    hebei patta senaga
    mama aapu kisima dawasaka
    10:13 weddi Kandy aawe nee
    godak welaa giyaa hemadaama

    Ampara 2.00 am

    මම දවසක් බදුල්ලෙ යද්දී ට්‍රේන් එකේ හිටිය කට්ටියකට මේ සීන් එක උනා..එයාල නම් ගම්පොලින් බැහැගත්තා
    Thanks a lot ❤️
     
    • Like
    Reactions: Yakka putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මම දවසක් බදුල්ලෙ යද්දී ට්‍රේන් එකේ හිටිය කට්ටියකට මේ සීන් එක උනා..එයාල නම් ගම්පොලින් බැහැගත්තා
    ආපහු නුවර යන්න පැය ගාණක් ඉන්න වෙන්න ඇති.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    බස් ඔන තරම් තියෙනවා බන් පැය දෙකෙන් වගෙ එනවා 12න් පස්සෙ බස්.
     
    • Like
    Reactions: Lupine Solus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    View attachment 208643

    https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    re 7:30 ta kotuwen
    night mail kiyala kiyanne ookata
    hebei patta senaga
    mama aapu kisima dawasaka
    10:13 weddi Kandy aawe nee
    godak welaa giyaa hemadaama
    එක දැන් යන්නේ 8.30 PM night mail එක විතරයි. අද එකෙක් FB දාලා තිබ්බ ඔය night mail එක එන අයට දැන් පේරාදෙණිය ඉඳන් නුවරට යන ක්‍රමයක් නෑ කියලා. Connecting train එක දැන් නවත්තලා.

    7.30 PM ට යන්නේ special train එකක්. විශේෂ දවස් වලට විතරයි යන්නේ. Timetable එකේ තිබ්බට.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    එක දැන් යන්නේ 8.30 PM night mail එක විතරයි. අද එකෙක් FB දාලා තිබ්බ ඔය night mail එක එන අයට දැන් පේරාදෙණිය ඉඳන් නුවරට යන ක්‍රමයක් නෑ කියලා. Connecting train එක දැන් නවත්තලා.

    7.30 PM ට යන්නේ special train එකක්. විශේෂ දවස් වලට විතරයි යන්නේ. Timetable එකේ තිබ්බට.
    sorry saho
    mama aththatama eeke giya goda kaalekata kalin
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    එක දැන් යන්නේ 8.30 PM night mail එක විතරයි. අද එකෙක් FB දාලා තිබ්බ ඔය night mail එක එන අයට දැන් පේරාදෙණිය ඉඳන් නුවරට යන ක්‍රමයක් නෑ කියලා. Connecting train එක දැන් නවත්තලා.

    7.30 PM ට යන්නේ special train එකක්. විශේෂ දවස් වලට විතරයි යන්නේ. Timetable එකේ තිබ්බට.
    Ow connecting train eka na..