,කොටුවෙ කුක් වෙයර්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොටුවෙ කුක් වෙයර් ගන්න පොට් එකක් කියපන්කො. Gas 5 යන්න කම්මලි.
     
    • Like
    Reactions: Cenon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Nonstick ද?

    Titus Stores එකේ තිබේ.

    පලවෙනි හරස් වීදිය, Main Street එකට වැටෙන තැන.
     
    • Like
    Reactions: kandahar

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Na mchan induction ewa
    එකේ තියනවා.

    Branded එකක් ගනින්. ලාභ ඒවගෙ cancer හැදෙන chemical layer එකක් තියෙන්න පුළුවන්.

    Harvest වගේ brand එකක් බලන්න.
     
    • Wow
    Reactions: kandahar

    planner123

    Well-known member
  • May 22, 2018
    8,693
    14,895
    113
    එකේ තියනවා.

    Branded එකක් ගනින්. ලාභ ඒවගෙ cancer හැදෙන chemical layer එකක් තියෙන්න පුළුවන්.

    Harvest වගේ brand එකක් බලන්න.
    Mokeda thiyenne ?