කොටුවෙ සාදු

chamara_

Active member
  • Nov 25, 2007
    178
    31
    28
    චීවරය කියන්නෙ පැවිදි වතේ ඉන්නකොට භාවිත කරන ලෝක සම්මත වස්ත්‍රයක්. අපි ගිහි වතේ ඉඳල කලිසම් කමිස අඳිනවා වගේ තමයි. චීවරයට නෙමෙයි ඒක දරන පුද්ගලයගෙ ගුනයටයි ගරු කරන්න ඕන. සිව්රෙ කොහෙද ගුණ ධර්ම තියෙන්නෙ? මහ ඔල මොට්ටල කතාවක්. චීවරයට සමාජ සම්මතයෙන් යම් ගරුත්වයක් ලැබිල තියෙනවනන් ඒ ලැබිල තියෙන්නෙ සියලු කෙලෙසුන් දුරු කල බුදු පියාණන් වහන්සේගේ මේ චීවරය දරපු නිසා. බුදුන් දේශනා කල නිවන් මග ගමන් කරල එතුලින් ලද හිකමීමෙන් සහ අවබෝදයෙන් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සසරෙන් මුදවාලීමට අර්ථයෙන් ධර්මයෙන් නිවන් මග දේශනා කරපු උතුම් ආර්ය මහා සංඝ රත්නයෙ තිබුන ගුණ කඳ නීසා. කව්රු හරි කියනවනං චීවරය දරන පුද්ගලයා මොකාද කියන එක අදාළ නෑ, චීවරයට නං ගරු කරන්න ඕන නැත්තන් පව් කියල ඒක එහෙම හිතාගෙන ඉන්න මිනිහගෙ ආකල්පය හැරෙන්න වෙන දෙයක් නෑ. එහෙම බැලුවොත්, පට්ට හොරෙක් සිව්රක් පොරෝගෙන රෑට ගෙදරට පැනල ගෙදර තියෙන දේවල් හොරකන් කරගෙන, ගෙදර එකෙක්ව මරල දාල යන්න හැදුවොත් මොනවත් කියන්න කරන්න බෑ මොකද සිව්ර පොරවන් ඉන්න නිසා පව් සිද්ද වෙනවනෙ. හිතල බලන්න කිව්වෙ. සිව්ර දරාගෙන ඉන්න පුද්ගලයා තුල මොන වගේ ධර්මයක් ගුණයක් තියෙනවද කියන එක ඒ පුද්ගලයා කතා කරන දේවලින් පිළිබිඹු වෙනවා. ආර්ය ගුණ ඇති ආර්ය සංඝ රත්නය සෑම විටකම රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන්න ධර්මය දේශනා කරනව හැරෙන්න ලෝක විෂය ගැන කතා කරන්නෙ නැහැ. අඳින්නේ කොහොමද, කසාද බැඳලා ජිවත් වෙන්නෙ කොහොමද, අර දේශපාලකයා හොඳද? යුද්දේ නතර උන එක හොඳද? බෝම්බ ගහන එක නරකද? අරක මේක රටේ නැති බයිලා කතා කරන්නෙ නැහැ. එවැනි යම් දෙයක් ගැන කතා කලොත් ඒ දේ ධර්මයට අනුකුලව විග්‍රහ කරලා දෙනවා මිසක් තමන්ගේ පුද්ගලික අත්තනෝමත ඉදිරිපත් කරන්නෙ නැහැ. අන්න එවැනි ගුණයන් ඇති උතුමන් මේ චිවරය දරන නිසයි එතන ගරුත්වයක් තියෙන්නෙ. නැතුව චීවරයේ ගුණ තියෙනවා නෙමෙයි.
    Paw සිද්ධ wai kiwwai හාමුදුරුවන් ට අවමන් කරන නිසා. Palamuwa බුදුන් wadinakota තුන් saranai kiyannai. සංඝයා වහන්සේ සරණ yannai නැතුව dahama සම්පූර්ණ කරන්න amarui. අංගුලිමාල රහතන්වහන්සේ නමක්. තාම අංගුලිමාල pirithai බලයක් තියෙනවා. මිනී 1000 කට එහා ජීවිත නැති කරා. Namuth kattiya wandai නැද්දැ. අනික මනුෂ්‍යයන් gai සිත ගැන දකින්න පුළුවන් බුදුවරුට. අපිට හාමුදුරුවන් ගේ හිත් දකින්න බැ. ඉතිං කොහොමද ශිලය hoyannai. ඔබතුමා magic දැකලා ඇති නේද? ඇස් දෙක issarahama atha වසන් කරලා පෙන්වන්නව නේද? ඉතින් කොහොමද kiyannai hithai ඇතිවන ශිලය rakinnai නැ කියලා. කරුණා කර තේරුම් ගන්න. Meka වාදයක් කිරීමට අවශ්‍ය නැ. ඕනම rataka තියනවා කාටවත් අවමන් කිරීම හොඳ නෑ කියලා. hodiyai panthiyai uganwannai.saralwa කිව්වොත් echarai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,182
    166,315
    113
    එකමත් එක රටක
    එක්කෙනෙක් මෙහෙම කියද්දී ඔහොම කියල පැත්තකට වෙලා ඉන්නවා. එකා දෙන්න වෙනවා, දෙන්න හතර වෙලා අන්තිමේ මුළු සංගයා වහන්සේලාම මේ විදිහට ගිහිල්ල බුද්ධාගම වල පල්ලට පස්සේ ගියාම හිතෙයි අනේ අපි එදා මෙව්වට විරුද්දව කතා කළා නම් අදටත් සිල්වත් හාමුදුරුවරු ඉතුරු වෙලානේ කියලා.

    අනිවා මචන්.. (y)
     
    • Like
    Reactions: Heshan Daminda

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    එක්කෙනෙක් මෙහෙම කියද්දී ඔහොම කියල පැත්තකට වෙලා ඉන්නවා. එකා දෙන්න වෙනවා, දෙන්න හතර වෙලා අන්තිමේ මුළු සංගයා වහන්සේලාම මේ විදිහට ගිහිල්ල බුද්ධාගම වල පල්ලට පස්සේ ගියාම හිතෙයි අනේ අපි එදා මෙව්වට විරුද්දව කතා කළා නම් අදටත් සිල්වත් හාමුදුරුවරු ඉතුරු වෙලානේ කියලා.
    බල මාළු කැවනම් ව්දෝපන් අම්මා කිව්වලු.
     
    • Like
    Reactions: Heshan Daminda

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Paw සිද්ධ wai kiwwai හාමුදුරුවන් ට අවමන් කරන නිසා. Palamuwa බුදුන් wadinakota තුන් saranai kiyannai. සංඝයා වහන්සේ සරණ yannai නැතුව dahama සම්පූර්ණ කරන්න amarui. අංගුලිමාල රහතන්වහන්සේ නමක්. තාම අංගුලිමාල pirithai බලයක් තියෙනවා. මිනී 1000 කට එහා ජීවිත නැති කරා. Namuth kattiya wandai නැද්දැ. අනික මනුෂ්‍යයන් gai සිත ගැන දකින්න පුළුවන් බුදුවරුට. අපිට හාමුදුරුවන් ගේ හිත් දකින්න බැ. ඉතිං කොහොමද ශිලය hoyannai. ඔබතුමා magic දැකලා ඇති නේද? ඇස් දෙක issarahama atha වසන් කරලා පෙන්වන්නව නේද? ඉතින් කොහොමද kiyannai hithai ඇතිවන ශිලය rakinnai නැ කියලා. කරුණා කර තේරුම් ගන්න. Meka වාදයක් කිරීමට අවශ්‍ය නැ. ඕනම rataka තියනවා කාටවත් අවමන් කිරීම හොඳ නෑ කියලා. hodiyai panthiyai uganwannai.saralwa කිව්වොත් echarai
    Kisima waadayak naha. Habayi waadekata ara adinawa wage therenawa. Namuth mama ehema waada karannema na. Pudgalayonge pragna mattam wenas kiyana de mama awabodayen dannawa. Dharmayen karunu pahadili kireemak kala witharayi. Therunada nadda kiyala nan danne na. Oya udin thiyena wisthare kiyewwama nan hithenne ekko obathuma walige paagagena naththan yanne koheda malle pol kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,182
    166,315
    113
    එකමත් එක රටක
    Kisima waadayak naha. Habayi waadekata ara adinawa wage therenawa. Namuth mama ehema waada karannema na. Pudgalayonge pragna mattam wenas kiyana de mama awabodayen dannawa. Dharmayen karunu pahadili kireemak kala witharayi. Therunada nadda kiyala nan danne na. Oya udin thiyena wisthare kiyewwama nan hithenne ekko obathuma walige paagagena naththan yanne koheda malle pol kiyala

    අනිවා බන් ... දහම් පාසල් පොත කටපාඩම් කරල මගදී දහම් පාසල් නවත්තුවම ඔහොම අදහස් එනවා.. බුදු දහමත් තවත් මුස්ලිම් වගේ අන්ධ භාක්තිකයනේ ආගමක් කරගන්නවා.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,683
    113
    Mother Earth
    ඇතුලේ ඉන්න පුද්ගලයා කෙසේ වෙතත් චීවරය නිසා මොකුත් කියන්න බෑ.
    චීවරය උගෙ ෂීල්ඩ් එකක් කරන් ඉන්නෙ. බැනපල්ලා කැරි පොන්නයෙක් ඌ. උබල බය නැතුව බැනපල්ලා. :-)
     
    • Like
    Reactions: dilann

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අනිවා බන් ... දහම් පාසල් පොත කටපාඩම් කරල මගදී දහම් පාසල් නවත්තුවම ඔහොම අදහස් එනවා.. බුදු දහමත් තවත් මුස්ලිම් වගේ අන්ධ භාක්තිකයනේ ආගමක් කරගන්නවා.
    චීවරය උගෙ ෂීල්ඩ් එකක් කරන් ඉන්නෙ. බැනපල්ලා කැරි පොන්නයෙක් ඌ. උබල බය නැතුව බැනපල්ලා. :-)
    බනින්න අවශ්‍ය නෑ බන්. බනින්න හේතු වෙන්නෙ ද්වේශය. ඉතින් ඒකෙන් වෙන්නෙ අපේ කෙලෙස් බලවත් වෙන එක විතරයි. නමුත්, අධර්මය දැක දැක නිහඩව ඉන්න එක සුදුසු නැහැ. යමෙක් තමන්ගෙ පුද්ගලික මත වාද එකතූ ක‍රගෙන ධර්මය නොවන අධර්මයක් ධර්මය කියල ප්‍රචාරය කරනවානං ඒක සතර අපායට හේතු වෙන කර්මයක්. කියන කෙනා විතරක් නෙමෙයි අහන අයටත් ඒ ටිකම තමයි. දැන් මේ සාම්ප්‍රදායික බෞද්ද කියන කට්ටියට වෙලා තියෙන්නෙ ඔය ටික. අවුරුදු ගානක් තිස්සේ පරම්පරාවෙන් සම්ප්‍රදායෙන් ආපු අධාර්මික දේශනා අහල අහල පුද පුජා කරල කරල අධර්මයෙ බැහැගෙන ඉන්නෙ. ගලවන එක බොරු. යන්තන් පෙර පිනක් මතු වෙලා ආර්ය සද්ධර්මය අහන්න ලැබිල ප්‍රඥාවක් පහල වුනොත් ඇරෙන්න ඔය එල්ලිලා ඉන්න දෘෂ්ටි වලින් ගැලවෙන එක බොරු. ගොඩක් වෙලාවට සත්‍ය අහන්න ලැබුනත් ඒක එහෙමයි කියල දැක දැක ඒක ප්‍රතිෂේප කරල විවේචනය කරල තමුන් බැහැගෙන ඉන්න දෘෂ්ටියම ඉස්සරහට ගෙනියනව. උන්ගෙ ළමයි උනත් ගොඩක් වෙලාවට යන්නෙ ඒ පාරෙමයි. හරියට චන්දෙ දැමිල්ල වගේ. අම්මල මේ පක්ෂෙ ඒක නිසා මාත් එහෙමයි කියන්නෙ. ඉඳල හිටල එකෙක් දෙන්නෙක් හරි වැරැද්ද තේරුම් ගනී.
     
    • Like
    Reactions: chamara_ and dilann

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    25000 ක් දීලා අහන්නම ඕන බණ. අහපු හැටියේම නිකං නිවන් ගියා වගේ දැනෙනවා.........
     
    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    චීවරය උගෙ ෂීල්ඩ් එකක් කරන් ඉන්නෙ. බැනපල්ලා කැරි පොන්නයෙක් ඌ. උබල බය නැතුව බැනපල්ලා. :-)
    Kattiyagi හිත runa නම් සමාවන්න. Mn උත්සහ gathai මෙය කිරීමට නොවෙයි. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා නැ සංඝයා වහන්සේ ගේ ශිලය අපිට හොයන්න කියලා. ඒකට සංඝ සභාවක් තියනවා, winaya pitakayak තියනවා.... අපිට thiyannai daan welak deela, නොදන්නා යමක් දැනගෙන, uwatan කරන්න පුළුවන් kattiya owatan කරගෙන,...... අපිට පිනක් කරගන්නයි.
    සතෙකුට කන්න දුන්නහම ආත්ම 100 ekai විපාක ලැබෙනවා. එතකොට සංඝයා වහන්සේ daanai දුන්නට අපිට පින මිසක් pawak wennai නැ. Hithai saddawa නැතිව danai දුන්නොත් පින බාල වෙනවා. සංඝයා වහන්සේ ලා ගේ waradi හොයන්න යන kattiyagai hithai ද්වේෂය උපදිනවා එතකොට sangya wahansi කෙනක් දකින හැම අවස්ථාවකදීම ද්වේෂය ඇති වෙනවා. කාටද පාඩු? Sangya wahansata ද? අනික මිනිස් ආත්මයක් ලබන්න කොතරම් පිං කරන්න ඕනද? මතක තියා ගන්න සංඝයා වහන්සේ වෙලා innai මිනිස් ආත්මයක් බව.

    අපි ට පුද්ගලයන් පිළිබඳ තොරතුරු හොයන්න පුළුවන් පිටින් පේන dai විතරයි. දවසට පැය 24 ක් තියනවා. ඔය සංඝයා වහන්සේලාට දෝෂාරෝපණය කරන ඇත්තො එ හාමුදුරුවෝ එක්ක පැය කීයක් ජීවත් uada? අඩුම ගානේ පැය 12k වත්? හාමුදුරුවෝ එක දවසක්? ඉතින් අනිත් ඒවා ගැන මොන කතාද. ඉතින් khomada රකින ශිලය ගැන කතා. නිදා ගන්න යන welawatath sila රකින්න පුළුවන්. Ekai kiwwai paw සිද්ධ වෙනවා කියලා