කොටුවේ ඉඳන් සීගිරියේ යන්නේ කොහොමද?

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    කොටුවේ ඉඳන් සීගිරියට යන්න ඉක්මන් ලේසිම විදිය මොකක්ද?
    ඒ පැත්තට A/C බස් එහෙම යනවද ?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කොටුවේ ඉඳන් සීගිරියට යන්න ඉක්මන් ලේසිම විදිය මොකක්ද?
    ඒ පැත්තට A/C බස් එහෙම යනවද ?
    පොලොන්නරුව බස් එකක ගිහින් ඉනාමලුව හන්දියෙන් බහින්න. එතනනින් ත්‍රීවිල් එකක් ගන්න. නැත්නම් දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක් ගන්න.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පොලොන්නරුව බස් එකක ගිහින් ඉනාමලුව හන්දියෙන් බහින්න. එතනනින් ත්‍රීවිල් එකක් ගන්න. නැත්නම් දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක් ගන්න.
    :yes:
     
    • Like
    Reactions: janindudz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කොළඹින් පොළොන්නරු (හෝ හබරණ හරහා යන වෙන බස් එකක ) නැගල ඉනාමලුව හන්දියෙන් බැහැල එතනින් සීගිරිය. බස් එකක හෝ ත්‍ර්විල්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    පොලොන්නරුව බස් එකක ගිහින් ඉනාමලුව හන්දියෙන් බහින්න. එතනනින් ත්‍රීවිල් එකක් ගන්න. නැත්නම් දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක් ගන්න.
    මේක ලේසි.
    දඹුල්ලෙන් බැහැලා යන එක ලේසි
     
    • Like
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බලපන් ඉතින් පට්ට ප්‍රසිද්ධ tourist destination එකක් වෙලත් direct bus එකක් නෑ නේ කොටුවේ ඉඳන්.

    kotuwe idan tourists la sigiriyata yanne podi ganak ban
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    backpackers la enava ban, un hoyanne public transport ne. anith eka ape solo travel karana eunuth innava ne sahenna, davasta ude ekai hawasa ekai wath thibba nam watinva
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොලොන්නරුව ලේලන්ඩ් තඩි වල යන්න එපා. 15 Route එකේ අනුරාධපුර AC එකක ගිහින් දඹුල්ලෙන් බැහැලා Threwheeler එකක් අරන් යමන් ඇඟට පහසුවෙන් යන්න ඕන නං.

    නැත්තන් AC එකේ ගිහින් බැහැලා සීගිරිය බස් එකේ යමන්.
     
    • Like
    Reactions: GobbaSira

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Trinco Bus ekaka nagala Dambulla pahuwenakotama thiyana Kibisse handiyen bahapan. bahala 3wheel ekak ganin. naththan basuth thiyanawa e paththata yana
     
    • Like
    Reactions: Lovtus