කොටුවේ ස්ටේශන් එකේ

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
කොටුවේ ස්ටේශන් එකේ ඉන්න හච්, එයාර්ටෙල් සිම් විකුනන හැත්ත ගහල පන්නන්න ඕන බන්, පුදුම කරදරයක් පාර cross කරල යන්න බෑ මේ කාලකන්නි යන්න දෙන්නේ නෑ පඩිපෙලේ ඉදන් පස්සෙන් එනව. :angry::angry::angry::angry:
එකෙක් දෙන්නෙක් නෙමේ 25 විතර ගෝතයෝ. එකෙක් ගන්නේ නෑ සිම්. :cool:
පව් රස්සාවක් නැති කමටනේ කියලත් හිතෙනව. මේවට නීති නැද්ද බන්? මෙහෙම තැන් තැන් බ්ලොක් කරන් මුන් පුදුම කරදරයක් කරන්නේ.
ප්‍රමෝශන් නම් දවසයි දෙකයි , කමක් නෑ, ඒත් මේක හැමදාම. අනික මුන් බලෙන් ඇගේ ගහන්නේ.:no::no::no::frown::frown:

malli ubata honda rassawak thibuna paliyata unta hoda rassawak nathuwa athi. samahara wita un me karana rassawen gewal wala thawa ayage bada kata purawanawa athi. balapan umba unta paawichchi karala thiyana wachana tika? umbala wage athmarthakaami un hithanne ubala gana witharay.. umbata sim epa nam epa kiyala palayan. un ube athin allan yanna nodi balen sim ekak sakkiwata danne nane..
uba hithapan umbata kawadahari pare baduwak wikunanna wuna kiyala. uba kamathida dan umba oya paawichchi karala thiyana wachana set eka umbata paawichchi karanawata?
owa umbalage waradi nemey. umbalage demapiyange waradi. mokada umbalata anik minihage duka danenna tharam sanwedi hithak podikaalema hadala na. ekko umba padaththala thaaleta hadichcha ekek. naththan umbath podi jobak karala a gana thiyana heena mane nisa eka nathi karaganna me thred eka damma ledek.. - REP
 
doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
අංගුලිමාල;16228486 said:
mamath godak welawata ehemayi. tikak form wenna arinawa. hebeyi mokuth kiyanne ne. deparak balapu gaman passen enawa. eeta passe phone ekata katha karagena innawa tikak wela. oo balan innawa. tika welawakin ganan gannethuwa yanawa.:lol::lol:

me thred eka daapu eka honday balan yanakota... tho nam maha gothayek.. thoge nam ammay thaaththay leddu dennek wenna athi tho wage manasika ledak thiyana daruwek hadanna.. a ahinsaka kollo mokak hari karala goda yanna hadanakota thopila nika pada part danawa unta.. thopila wage awunta nam kawadaawath hari yanne na.. kawadaahari jeewithe waradina eka waradinawa.. mama nam praarthana karanne thota ota sim wikunapu kollektama kawadaahari atha paanna wenna kilyala.. thopila wage kaalakanninwa thamay me raten elawanna one. sakkili ballo... - rep:angry:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
malli ubata honda rassawak thibuna paliyata unta hoda rassawak nathuwa athi. samahara wita un me karana rassawen gewal wala thawa ayage bada kata purawanawa athi. balapan umba unta paawichchi karala thiyana wachana tika? umbala wage athmarthakaami un hithanne ubala gana witharay.. umbata sim epa nam epa kiyala palayan. un ube athin allan yanna nodi balen sim ekak sakkiwata danne nane..
uba hithapan umbata kawadahari pare baduwak wikunanna wuna kiyala. uba kamathida dan umba oya paawichchi karala thiyana wachana set eka umbata paawichchi karanawata?
owa umbalage waradi nemey. umbalage demapiyange waradi. mokada umbalata anik minihage duka danenna tharam sanwedi hithak podikaalema hadala na. ekko umba padaththala thaaleta hadichcha ekek. naththan umbath podi jobak karala a gana thiyana heena mane nisa eka nathi karaganna me thred eka damma ledek.. - REP

උබෙන් රින නෙමේ රෙප් මට + ඇවිත් තියෙන්නේ.
මට පාරේ බඩුවක් විකුනන්න උනොත් මම කවදාවත් වෙන මිනිහෙක්ට කරදරයක් වෙන විදිහට බඩු විකුනන්නේ නෑ මචන්. මුන් කරන්නේ තනිකර මිනිස්සුන්ගේ ඇගේ ගහන එක, කොටුවේ ස්ටේශන් එකේ ඔෆීස් ටයිම් එකට ගිහින් බලපන් මිනිස්සුන්ට යන්න නෑ එතන බ්ලොක් කරගෙන 25 දෙනෙක් විතර. මම නෙමේ ආත්මාර්තකාමී මුන්. රස්සාව වත් තත්වේ වත් නෙමේ මෙතන ප්‍රශ්නේ, මුන් තනිකරම ඕන කමින් එතන හිර කරගෙන යන්න දෙන්නේ නෑ මිනිස්සුන්ට.
අපි කවදාවත් මේ වගේ මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන්නේ නෑ.
 
Last edited:

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබෙන් රින නෙමේ රෙප් මට ඇවිත් තියෙන්නේ.
    මට පාරේ බඩුවක් විකුනන්න උනොත් මම කවදාවත් වෙන මිනිහෙක්ට කරදරයක් වෙන විදිහට බඩු විකුනන්නේ නෑ මචන්. මුන් කරන්නේ තනිකර මිනිස්සුන්ගේ ඇගේ ගහන එක, කොටුවේ ඉටේශන් එකේ ඔෆීස් ටයිම් එකට ගිහින් බලපන් මිනිස්සුන්ට යන්න නෑ එතන බ්ලොක් කරගෙන 25 දෙනෙක් විතර. මම නෙමේ ආත්මාර්තකාමී මුන්. රස්සාව වත් තත්වේ වත් නෙමේ මෙතන ප්‍රශ්නේ, මුන් තනිකරම ඕන කමින් එතන හිර කරගෙන යන්න දෙන්නේ නෑ මිනිස්සුන්ට.

    :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    amu horu, yaluwekta kiyala mama sim ekak gatta, active wenna 100 one kiyala, ekata reload ekak watei kiwa, antime 100th na active uneth na, wal paahrayo, sathekata ganan ganna hoda na
     
    me thred eka daapu eka honday balan yanakota... tho nam maha gothayek.. thoge nam ammay thaaththay leddu dennek wenna athi tho wage manasika ledak thiyana daruwek hadanna.. a ahinsaka kollo mokak hari karala goda yanna hadanakota thopila nika pada part danawa unta.. thopila wage awunta nam kawadaawath hari yanne na.. kawadaahari jeewithe waradina eka waradinawa.. mama nam praarthana karanne thota ota sim wikunapu kollektama kawadaahari atha paanna wenna kilyala.. thopila wage kaalakanninwa thamay me raten elawanna one. sakkili ballo... - rep:angry:
    අයියෝ මාර වැඩේ උනේ. උඹ රෙප් කපපු හින්ද දැන් ඉතින් මට කන්නවත් සල්ලි නෑ. ඇයි එහෙම කරේ? :rofl::rofl::rofl:

    ඒක නෙවෙයි උඹ හැමදාම ඔතන සිම් විකුනන්න එපා. වරෙන් මම මොනවා හරි කුලී වැඩක් හොයල දෙන්නං
    :yes::yes::yes:
     
    උබෙන් රින නෙමේ රෙප් මට + ඇවිත් තියෙන්නේ.
    මට පාරේ බඩුවක් විකුනන්න උනොත් මම කවදාවත් වෙන මිනිහෙක්ට කරදරයක් වෙන විදිහට බඩු විකුනන්නේ නෑ මචන්. මුන් කරන්නේ තනිකර මිනිස්සුන්ගේ ඇගේ ගහන එක, කොටුවේ ස්ටේශන් එකේ ඔෆීස් ටයිම් එකට ගිහින් බලපන් මිනිස්සුන්ට යන්න නෑ එතන බ්ලොක් කරගෙන 25 දෙනෙක් විතර. මම නෙමේ ආත්මාර්තකාමී මුන්. රස්සාව වත් තත්වේ වත් නෙමේ මෙතන ප්‍රශ්නේ, මුන් තනිකරම ඕන කමින් එතන හිර කරගෙන යන්න දෙන්නේ නෑ මිනිස්සුන්ට.
    අපි කවදාවත් මේ වගේ මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන්නේ නෑ.

    ගණන් ගන්න එපා මූ සිම් විකුණන එකෙක්. ඌට රෙප් කියන්නේ උගේ තත්වෙ පෙන්නන්න තියන එකම දේ. ඒක විතරයි මූට සැනසීමකට තියෙන්නෙ. පවු.:lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1896845_667664079942073_684792797_n.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබෙන් රින නෙමේ රෙප් මට + ඇවිත් තියෙන්නේ.
    මට පාරේ බඩුවක් විකුනන්න උනොත් මම කවදාවත් වෙන මිනිහෙක්ට කරදරයක් වෙන විදිහට බඩු විකුනන්නේ නෑ මචන්. මුන් කරන්නේ තනිකර මිනිස්සුන්ගේ ඇගේ ගහන එක, කොටුවේ ස්ටේශන් එකේ ඔෆීස් ටයිම් එකට ගිහින් බලපන් මිනිස්සුන්ට යන්න නෑ එතන බ්ලොක් කරගෙන 25 දෙනෙක් විතර. මම නෙමේ ආත්මාර්තකාමී මුන්. රස්සාව වත් තත්වේ වත් නෙමේ මෙතන ප්‍රශ්නේ, මුන් තනිකරම ඕන කමින් එතන හිර කරගෙන යන්න දෙන්නේ නෑ මිනිස්සුන්ට.
    අපි කවදාවත් මේ වගේ මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන්නේ නෑ.

    අංගුලිමාල;16237820 said:
    ගණන් ගන්න එපා මූ සිම් විකුණන එකෙක්. ඌට රෙප් කියන්නේ උගේ තත්වෙ පෙන්නන්න තියන එකම දේ. ඒක විතරයි මූට සැනසීමකට තියෙන්නෙ. පවු.:lol::lol:
    හොපි ම්හ කුහක හැත්ත බන්.. :dull: