කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි... අම්මෝ අම්මෝ​


    උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........

    දැන් නේ හමුදාව ගැහුවේ එදා පාර්ලිමෙන්තුව ලඟ හමුදාවෙ තුන් දෙනෙක්ගේ ඔළු පලන කොට ඒත් උන් නිකන් නේ හිටියේ.. මම නම් කියන්නෙ දුන්නු රිටර්න් එක හරි​

     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    දැන් නේ හමුදාව ගැහුවේ එදා පාර්ලිමෙන්තුව ලඟ හමුදාවෙ තුන් දෙනෙක්ගේ ඔළු පලන කොට ඒත් උන් නිකන් නේ හිටියේ.. මම නම් කියන්නෙ දුන්නු රිටර්න් එක හරි​

    උඹ දැක්කේ හමුදාව ගුටි කාපු එක විතරද??? මොකෙක්ද බං උඹ?
     
    • Like
    Reactions: DiksonAlex

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    රනිලප්පච්චිට ටික දවසක් දීපල්ලකෝ බං ප්‍රශ්න විඳන්න. උඹලත් අර මිනිහ වැඩ ඇරිලා ආපු ගමන් ඇඟට ගොඩ වෙන ගෑනු වගේනේ
    ඒ මනුස්සයානේ අරගලෙට ගහලා තියෙන්නේ. මොළයක් තියෙනවා නම් ඒ විධියට වැඩේ කරන්න එපැයි. අනික අද අයින්වෙනවා කියලාලු නේ කියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: nalin0001

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් බැල්ලිගෙ පුතාලට රජ මගුල් නේද අප්පේ ආසාව අරගලේ ලෙෆ්ට් ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun රනිලගෙ බෙට්ට හප හපා ඉදී දැන් පොන්න කාදිනල එක්ක එකතු වෙලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Hecker and 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර ස්පෝට් කරලා ඇයි දැන් තනිකරන්නේ

    සරලව හමුදාවේ තුන්දෙනෙක්ගේ ඔළු පැලුවා. ඒ වගේම පාරේ යන හමුදා වාහනවලටත් ගැහුව​

     
    • Like
    Reactions: 2osama and elajani

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    සරලව හමුදාවේ තුන්දෙනෙක්ගේ ඔළු පැලුවා. ඒ වගේම පාරේ යන හමුදා වාහනවලටත් ගැහුව​

    උඹ ලොක්කන්ගේ කටු ලෙවකන හමුදාවේ එකෙක්ද??
     
    • Like
    Reactions: ComradeR

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉස්සර ස්පෝට් කරලා ඇයි දැන් තනිකරන්නේ
    උගේ වැඩේ ගොඩ රනිල් දැන් බලයේ ආයේ උත්ගොෂණ රනිල්ට විරුද්දව බැහැ වෙන එකෙක් නම් හා
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
    අනාගතේ හදන්නද ගෝල්ෆේස් එකේ අට්ටාල හදන ඉන්නේ? එතකොට අනාගතේ හැදෙයි. හිටපු එකා තියන් පාර්ලිමේන්තුව විසිරුවලා චන්දයක් තියන්න බල කරන්නේ නැතුව එක එකා ගෝ හෝම් ගාන්න ගත්තා. දැන් ඉතින් තව විඳවපන්.
     
    Last edited:
    • Like
    Reactions: elajani

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ දැක්කේ හමුදාව ගුටි කාපු එක විතරද??? මොකෙක්ද බං උඹ?

    මේ කියන්නේ එදා පාර්ලිමෙන්තුවෙදි.. ඊට පස්සේ තමයි සියළු බලය යොදන්න අවසර දුන්නේ. එදා හමුදාවට ගහනකොට මුං කිව්ව දැක්කනේ කෝටි දෙකක් ඉස්සරහ ලක්ෂ දෙකක් පදිරි කියලා... දැන් කොහොමද​

     
    • Like
    • Haha
    Reactions: neo7x, KDH and ESL