කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි... අම්මෝ අම්මෝ
උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
මිනිස්සු රනිල් ට තියෙන බය?ඉස්සර ස්පෝට් කරලා ඇයි දැන් තනිකරන්නේ
උඹ දැක්කේ හමුදාව ගුටි කාපු එක විතරද??? මොකෙක්ද බං උඹ?දැන් නේ හමුදාව ගැහුවේ එදා පාර්ලිමෙන්තුව ලඟ හමුදාවෙ තුන් දෙනෙක්ගේ ඔළු පලන කොට ඒත් උන් නිකන් නේ හිටියේ.. මම නම් කියන්නෙ දුන්නු රිටර්න් එක හරි
ඒ මනුස්සයානේ අරගලෙට ගහලා තියෙන්නේ. මොළයක් තියෙනවා නම් ඒ විධියට වැඩේ කරන්න එපැයි. අනික අද අයින්වෙනවා කියලාලු නේ කියලා තියෙන්නේ.රනිලප්පච්චිට ටික දවසක් දීපල්ලකෝ බං ප්රශ්න විඳන්න. උඹලත් අර මිනිහ වැඩ ඇරිලා ආපු ගමන් ඇඟට ගොඩ වෙන ගෑනු වගේනේ
ඉස්සර ස්පෝට් කරලා ඇයි දැන් තනිකරන්නේ
උඹ ලොක්කන්ගේ කටු ලෙවකන හමුදාවේ එකෙක්ද??සරලව හමුදාවේ තුන්දෙනෙක්ගේ ඔළු පැලුවා. ඒ වගේම පාරේ යන හමුදා වාහනවලටත් ගැහුව
කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි... අම්මෝ අම්මෝ
උගේ වැඩේ ගොඩ රනිල් දැන් බලයේ ආයේ උත්ගොෂණ රනිල්ට විරුද්දව බැහැ වෙන එකෙක් නම් හාඉස්සර ස්පෝට් කරලා ඇයි දැන් තනිකරන්නේ
අනාගතේ හදන්නද ගෝල්ෆේස් එකේ අට්ටාල හදන ඉන්නේ? එතකොට අනාගතේ හැදෙයි. හිටපු එකා තියන් පාර්ලිමේන්තුව විසිරුවලා චන්දයක් තියන්න බල කරන්නේ නැතුව එක එකා ගෝ හෝම් ගාන්න ගත්තා. දැන් ඉතින් තව විඳවපන්.උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
උඹ දැක්කේ හමුදාව ගුටි කාපු එක විතරද??? මොකෙක්ද බං උඹ?