හෙහෙ මිනිස්සුන්ට මොනවද බන් කියන්න බැරි? උඹලත් එක එකා කියන ඒවා අහ අහ ඉන්න නැතිව පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා හොයල බලපල්ලා... මොලේ තියෙන්නේ ඕක උඩ වාඩි වෙලා ඉන්න නෙමයි උඹලට. ඉගෙනගත්ත මිනිස්සුනේ බන් උඹල අපි.ලපයනම් කිව්වේ අරගල කරන්නේ උන්ගේ උන් කියලා![]()
හෙහෙ මිනිස්සුන්ට මොනවද බන් කියන්න බැරි? උඹලත් එක එකා කියන ඒවා අහ අහ ඉන්න නැතිව පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා හොයල බලපල්ලා... මොලේ තියෙන්නේ ඕක උඩ වාඩි වෙලා ඉන්න නෙමයි උඹලට. ඉගෙනගත්ත මිනිස්සුනේ බන් උඹල අපි.ලපයනම් කිව්වේ අරගල කරන්නේ උන්ගේ උන් කියලා![]()
මුන් දැන් පුම්කෙන් වැඩ අරන් අරන් රිදිලා ඉන්නේ බන්. ඒකයි මේ නමට මූ හරි ආස. හම්බ කරන් කන තැනලුනේ බන් රිදෙන්නේ. Riduna pumka Antareආ පොන්ස් මොකෝ දැන් @Antare 2.0 එකෙන් වැඩිය එන්නැත්තෙ
දැන් සැපද??
ඩොලර් එන්නේ නැව් පිටින්
View attachment 179234
කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි... අම්මෝ අම්මෝ

දෙන එක අවුලක් නෑ. ඒත් ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා.. ඔය නාකියා තමා 2015-2019 කාලේ කලේ. ඒ කාලේ ගොඩ දාන්න බෑරි වෙච්ච එකා ඊලග අවුරුදු දෙකේ මොනවාගේ මෑජික් පෙන්නයිද? ඒ අස්සේ මොලයක් තියෙන එකෙක් නම් මිනිස්සුන්ට ගහයිද?රනිලප්පච්චිට ටික දවසක් දීපල්ලකෝ බං ප්රශ්න විඳන්න. උඹලත් අර මිනිහ වැඩ ඇරිලා ආපු ගමන් ඇඟට ගොඩ වෙන ගෑනු වගේනේ
ඕවා මොනාද බන් අරගලයේ වේස කොල්ලො කිව්වේ ඩොලර් එවන්න එපා කියලනේ... අලුතෙන් අමුතුවෙන් නවත්තන්න දෙයක් නෑ....
දැන් නම් සුපිරියට ම එවයි නෙහ් බන්
සුද්දොත් එයි පෝලිමේ
රනිලා මහින්ද බැසිලා සෙට් වෙලා රට හදනවා හැදිල්ලක් දොබෙන් යන්න
සිංහලයට අරිනවා දොබෙන් යන්න ම![]()
ඒ කියන්නේ පෝලිමක අම්ම තාත්තා මැරිලා වැටුනත්උඹලා හිතනවද ඇමෙරිකාව ඉන්දියාව දන්නෙ නැතුව මුන්ට ගැහුව කියලා. බලාපන්කො නිවේදන ටික... සැරබාල ඒව... බලපන් රුසියාවට දාපු නිවේදන.... මේව ජියො පොලිටික්ස් බන්...
meke lagagana inne tho wage nikamek kiyala hituwadaආ පොන්ස් මොකෝ දැන් @Antare 2.0 එකෙන් වැඩිය එන්නැත්තෙ