කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ලපයනම් කිව්වේ අරගල කරන්නේ උන්ගේ උන් කියලා🤭
    හෙහෙ මිනිස්සුන්ට මොනවද බන් කියන්න බැරි? උඹලත් එක එකා කියන ඒවා අහ අහ ඉන්න නැතිව පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා හොයල බලපල්ලා... මොලේ තියෙන්නේ ඕක උඩ වාඩි වෙලා ඉන්න නෙමයි උඹලට. ඉගෙනගත්ත මිනිස්සුනේ බන් උඹල අපි.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ආ පොන්ස් මොකෝ දැන් @Antare 2.0 එකෙන් වැඩිය එන්නැත්තෙ
    මුන් දැන් පුම්කෙන් වැඩ අරන් අරන් රිදිලා ඉන්නේ බන්. ඒකයි මේ නමට මූ හරි ආස. හම්බ කරන් කන තැනලුනේ බන් රිදෙන්නේ. Riduna pumka Antare
     
    • Like
    Reactions: Yakka putha

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    6nk2lq.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් සැපද??😁😁😁
    ඩොලර් එන්නේ නැව් පිටින්

    View attachment 179234

    ඕවා මොනාද බන් අරගලයේ වේස කොල්ලො කිව්වේ ඩොලර් එවන්න එපා කියලනේ... අලුතෙන් අමුතුවෙන් නවත්තන්න දෙයක් නෑ....​

     
    • Dislike
    Reactions: ThariGR and deanXX

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිලප්පච්චිට ටික දවසක් දීපල්ලකෝ බං ප්‍රශ්න විඳන්න. උඹලත් අර මිනිහ වැඩ ඇරිලා ආපු ගමන් ඇඟට ගොඩ වෙන ගෑනු වගේනේ
    දෙන එක අවුලක් නෑ. ඒත් ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා.. ඔය නාකියා තමා 2015-2019 කාලේ කලේ. ඒ කාලේ ගොඩ දාන්න බෑරි වෙච්ච එකා ඊලග අවුරුදු දෙකේ මොනවාගේ මෑජික් පෙන්නයිද? ඒ අස්සේ මොලයක් තියෙන එකෙක් නම් මිනිස්සුන්ට ගහයිද?
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    ඕවා මොනාද බන් අරගලයේ වේස කොල්ලො කිව්වේ ඩොලර් එවන්න එපා කියලනේ... අලුතෙන් අමුතුවෙන් නවත්තන්න දෙයක් නෑ....​



    දැන් නම් සුපිරියට ම එවයි නෙහ් බන්
    සුද්දොත් එයි පෝලිමේ
    රනිලා මහින්ද බැසිලා සෙට් වෙලා රට හදනවා හැදිල්ලක් දොබෙන් යන්න
    සිංහලයට අරිනවා දොබෙන් යන්න ම :D
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් නම් සුපිරියට ම එවයි නෙහ් බන්
    සුද්දොත් එයි පෝලිමේ
    රනිලා මහින්ද බැසිලා සෙට් වෙලා රට හදනවා හැදිල්ලක් දොබෙන් යන්න
    සිංහලයට අරිනවා දොබෙන් යන්න ම :D

    උඹලා හිතනවද ඇමෙරිකාව ඉන්දියාව දන්නෙ නැතුව මුන්ට ගැහුව කියලා. බලාපන්කො නිවේදන ටික... සැරබාල ඒව... බලපන් රුසියාවට දාපු නිවේදන.... මේව ජියො පොලිටික්ස් බන්...​

     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    උඹලා හිතනවද ඇමෙරිකාව ඉන්දියාව දන්නෙ නැතුව මුන්ට ගැහුව කියලා. බලාපන්කො නිවේදන ටික... සැරබාල ඒව... බලපන් රුසියාවට දාපු නිවේදන.... මේව ජියො පොලිටික්ස් බන්...​

    ඒ කියන්නේ පෝලිමක අම්ම තාත්තා මැරිලා වැටුනත්
    හමුදාවේ උන් කියන විදිහට කන පාත් කරන් ඉදපන් කියන එක නෙහ්
    කමක් නෑ අපේ උන්ට තව මදි
    democracy of sri lanka නෙහ්
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    කෝටි දෙකක් ඉස්සරහ ලක්ෂ දෙකක් පදිරි :lol: :lol: :lol: