පෝරිසාදයා;24133059 said:panadura-Ampara bus eka ude 6 ta yanawa panaduren

thanks bn , kotuwata gihin da yanne kelin ma kandy adinawada?
පෝරිසාදයා;24133096 said:කොටුවෙන් මොණරාගල එකක ගිහින් එතනින් අම්පාර පලයන්
සාමාන්‍යයෙන් කොටුවෙන් ඔනි ප්‍රධාන නගරයකට උදේ දවල් රෑ කියල වෙනසක් නෑ බස් තියනවනේ බං. යකෝ මේකට නැති එක හෙනම පිස්සුවක් 
පෝරිසාදයා;24133089 said:නෑ යකෝ.ලගම පාරෙන් යන්නේ
පානදුර-හොරණ-රත්නපුර-උඩවලව-තණමල්විල-වැල්ලවාය-මොණරාගල-සියඹලාන්ඩුව-අම්පාර
පෝරිසාදයා;24133096 said:කොටුවෙන් මොණරාගල එකක ගිහින් එතනින් අම්පාර පලයන්
මේ සඳුදා උදේ යන්න ඉන්නේ අම්පාරට කොහොමද බං යන්නේ. අම්පාරට උදේට යන්න බස් නෑනේ බං කොටුවෙන්. යකෝ එපා වෙනවා.උඔල දන්නවද ?
thanks bn , kotuwata gihin da yanne kelin ma kandy adinawada?
එළ එළ බං...සාමාන්‍යයෙන් කොටුවෙන් ඔනි ප්‍රධාන නගරයකට උදේ දවල් රෑ කියල වෙනසක් නෑ බස් තියනවනේ බං. යකෝ මේකට නැති එක හෙනම පිස්සුවක්

ඊට වඩා ලේසියි උදෙන්ම යන බදුල්ල කෝච්චියේ හරි ටිකට් බුක් කරලා යන කොළඹ නුවර නගරාන්තර දුම්රියේ හරි නුවරට ගිහින් එතනින් අම්පාර - නුවර බස් එකක යන එක. නුවරින් අම්පාරට AC බසුත් තියනවා. නැත්නම් උදේ 5.00 හෝ 5.30 ට අම්පාර හරහා යන කොළඹ - කල්මුණේ CTB (කල්මුණ ඩිපෝවේ) බස් එකක් යනවා. (කොළඹ-නිට්ටඹුව-කැගල්ල-මාවනැල්ල-නුවර-තෙල්දෙණිය-හුන්නස්ගිරිය-මහියංගනය-පදියතලාව-මහඔය-අරන්තලාව-අම්පාර) ඒකේ ගියා නම් දවල් 12.30 - 1.00 වෙනකොට අම්පාරට යන්න පුඵවන්. වැඩිදුර විස්තර ඕනේ නම් කල්මුණ ඩිපෝවට අරන් බලන්න 067-2229281

කල්මුණේ යන සී.ටි.බී බස් එකක් තියෙනවා..
උදේ 5ට කොටුවෙන් යනවා. ලඟදිනම් ගියේ නෑ.. හැබැයි උදේ 6ත් 6:10 අතර ඒක බැලුම්මහර හරහා යනවා දැකලා තියෙනවා.
අම්පාරට එහා යන එකක් නිසා සෑහෙන හයියෙන් යනවා..
නුවර, මහියංගනය හරහා යන්නේ...

විකාරෙයි බන් ආයේ කොටුවට යන්නේ එක.රත්නපුර පාරේ යන්නේ
අනිවා සුවර් බස් එකක් නැතිවෙන්නේ
එකේ පලයන්
පානදුරට උදේ 6ට කලින් යන එක තමා අවුල 17 පානදුර බස් එකත් නෑනේ උදෙන්ම 
Macho kotuwe technical handiye tiyenwa dura gaman bus set karana tenak.
reta yanne mama giya ampare re 9 ta kotuwen yanne high-way eke yana bus thiyenne. kalmune bus ekek et amparata yanawa. gihin kata karala balapan
ude 6 weddi ampare sepata nindak dan giyaheki. ganat shep