කොටුව සිට අම්පාරට යන්න හොඳම විදිහ?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොටුව සිට අම්පාරට යන්න හොඳම විදිහ?

    මේ සඳුදා උදේ යන්න ඉන්නේ අම්පාරට කොහොමද බං යන්නේ. අම්පාරට උදේට යන්න බස් නෑනේ බං කොටුවෙන්. යකෝ එපා වෙනවා.:angry: උඔල දන්නවද ?
     
    • Like
    Reactions: IKL

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113

    thanks bn , kotuwata gihin da yanne kelin ma kandy adinawada?

    නෑ යකෝ.ලගම පාරෙන් යන්නේ
    පානදුර-හොරණ-රත්නපුර-උඩවලව-තණමල්විල-වැල්ලවාය-මොණරාගල-සියඹලාන්ඩුව-අම්පාර
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පෝරිසාදයා;24133096 said:
    කොටුවෙන් මොණරාගල එකක ගිහින් එතනින් අම්පාර පලයන්

    එළ එළ බං... :love: සාමාන්‍යයෙන් කොටුවෙන් ඔනි ප්‍රධාන නගරයකට උදේ දවල් රෑ කියල වෙනසක් නෑ බස් තියනවනේ බං. යකෝ මේකට නැති එක හෙනම පිස්සුවක් :baffled:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පෝරිසාදයා;24133089 said:
    නෑ යකෝ.ලගම පාරෙන් යන්නේ
    පානදුර-හොරණ-රත්නපුර-උඩවලව-තණමල්විල-වැල්ලවාය-මොණරාගල-සියඹලාන්ඩුව-අම්පාර

    මම දන්න විදියට නම් පානදුර අම්පාර CTB එක යන්නේ බදුල්ල හරහා වෙන්න ඕනේ. ඒත් හරියටම ෂුවර් නෑ....
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පෝරිසාදයා;24133096 said:
    කොටුවෙන් මොණරාගල එකක ගිහින් එතනින් අම්පාර පලයන්

    ඊට වඩා ලේසියි උදෙන්ම යන බදුල්ල කෝච්චියේ හරි ටිකට් බුක් කරලා යන කොළඹ නුවර නගරාන්තර දුම්රියේ හරි නුවරට ගිහින් එතනින් අම්පාර - නුවර බස් එකක යන එක. නුවරින් අම්පාරට AC බසුත් තියනවා. නැත්නම් උදේ 5.00 ‍හෝ 5.30 ට අම්පාර හරහා යන කොළඹ - කල්මුණේ CTB (කල්මුණ ඩිපෝවේ) බස් එකක් යනවා. (කොළඹ-නිට්ටඹුව-කැගල්ල-මාවනැල්ල-නුවර-තෙල්දෙණිය-හුන්නස්ගිරිය-මහියංගනය-පදියතලාව-මහඔය-අරන්තලාව-අම්පාර) ඒකේ ගියා නම් දවල් 12.30 - 1.00 වෙනකොට අම්පාරට යන්න පුඵවන්. වැඩිදුර විස්තර ඕනේ නම් කල්මුණ ඩිපෝවට අරන් බලන්න 067-2229281
     
    Last edited:

    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    මේ සඳුදා උදේ යන්න ඉන්නේ අම්පාරට කොහොමද බං යන්නේ. අම්පාරට උදේට යන්න බස් නෑනේ බං කොටුවෙන්. යකෝ එපා වෙනවා.:angry: උඔල දන්නවද ?

    Macho kotuwe technical handiye tiyenwa dura gaman bus set karana tenak.

    reta yanne mama giya ampare re 9 ta kotuwen yanne high-way eke yana bus thiyenne. kalmune bus ekek et amparata yanawa. gihin kata karala balapan
    ude 6 weddi ampare sepata nindak dan giyaheki. ganat shep
     
    • Like
    Reactions: Aruna119

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    thanks bn , kotuwata gihin da yanne kelin ma kandy adinawada?

    විකාරෙයි බන් ආයේ කොටුවට යන්නේ එක.රත්නපුර පාරේ යන්නේ
    අනිවා සුවර් බස් එකක් නැතිවෙන්නේ
    එකේ පලයන්
     
    • Like
    Reactions: Aruna119

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    එළ එළ බං... :love: සාමාන්‍යයෙන් කොටුවෙන් ඔනි ප්‍රධාන නගරයකට උදේ දවල් රෑ කියල වෙනසක් නෑ බස් තියනවනේ බං. යකෝ මේකට නැති එක හෙනම පිස්සුවක් :baffled:

    කල්මුණේ යන සී.ටි.බී බස් එකක් තියෙනවා..
    උදේ 5ට කොටුවෙන් යනවා. ලඟදිනම් ගියේ නෑ.. හැබැයි උදේ 6ත් 6:10 අතර ඒක බැලුම්මහර හරහා යනවා දැකලා තියෙනවා. :yes:
    අම්පාරට එහා යන එකක් නිසා සෑහෙන හයියෙන් යනවා..:cool:
    නුවර, මහියංගනය හරහා යන්නේ...:love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඊට වඩා ලේසියි උදෙන්ම යන බදුල්ල කෝච්චියේ හරි ටිකට් බුක් කරලා යන කොළඹ නුවර නගරාන්තර දුම්රියේ හරි නුවරට ගිහින් එතනින් අම්පාර - නුවර බස් එකක යන එක. නුවරින් අම්පාරට AC බසුත් තියනවා. නැත්නම් උදේ 5.00 ‍හෝ 5.30 ට අම්පාර හරහා යන කොළඹ - කල්මුණේ CTB (කල්මුණ ඩිපෝවේ) බස් එකක් යනවා. (කොළඹ-නිට්ටඹුව-කැගල්ල-මාවනැල්ල-නුවර-තෙල්දෙණිය-හුන්නස්ගිරිය-මහියංගනය-පදියතලාව-මහඔය-අරන්තලාව-අම්පාර) ඒකේ ගියා නම් දවල් 12.30 - 1.00 වෙනකොට අම්පාරට යන්න පුඵවන්. වැඩිදුර විස්තර ඕනේ නම් කල්මුණ ඩිපෝවට අරන් බලන්න 067-2229281

    ආහ්. මේ තියෙන්නේ..:cool:
    මේක තමයි මම කිව්වේ..:yes:
    හැබැයි 4:20ට වත් පිටකොටුවට යා ගන්න වෙයි.. ඕකට සෙනග ඉන්නවා ගොඩක්..:baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    කල්මුණේ යන සී.ටි.බී බස් එකක් තියෙනවා..
    උදේ 5ට කොටුවෙන් යනවා. ලඟදිනම් ගියේ නෑ.. හැබැයි උදේ 6ත් 6:10 අතර ඒක බැලුම්මහර හරහා යනවා දැකලා තියෙනවා. :yes:
    අම්පාරට එහා යන එකක් නිසා සෑහෙන හයියෙන් යනවා..:cool:
    නුවර, මහියංගනය හරහා යන්නේ...:love:

    අඩේ තැන්ක්ස්.. අල්ල ගන්න ඔනි එකවත් :love:
    රෙප් දෙන්න බෑ ලු :baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    විකාරෙයි බන් ආයේ කොටුවට යන්නේ එක.රත්නපුර පාරේ යන්නේ
    අනිවා සුවර් බස් එකක් නැතිවෙන්නේ
    එකේ පලයන්

    Thanks Kollo :love: පානදුරට උදේ 6ට කලින් යන එක තමා අවුල 17 පානදුර බස් එකත් නෑනේ උදෙන්ම :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Macho kotuwe technical handiye tiyenwa dura gaman bus set karana tenak.

    reta yanne mama giya ampare re 9 ta kotuwen yanne high-way eke yana bus thiyenne. kalmune bus ekek et amparata yanawa. gihin kata karala balapan
    ude 6 weddi ampare sepata nindak dan giyaheki. ganat shep

    මාත් ගිහින් තියනව බං බැටිකලෝ ඔකෙන්
    රෑනෙ බං යන්නේ එකයි අවුල :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඊට වඩා ලේසියි උදෙන්ම යන බදුල්ල කෝච්චියේ හරි ටිකට් බුක් කරලා යන කොළඹ නුවර නගරාන්තර දුම්රියේ හරි නුවරට ගිහින් එතනින් අම්පාර - නුවර බස් එකක යන එක. නුවරින් අම්පාරට AC බසුත් තියනවා. නැත්නම් උදේ 5.00 ‍හෝ 5.30 ට අම්පාර හරහා යන කොළඹ - කල්මුණේ CTB (කල්මුණ ඩිපෝවේ) බස් එකක් යනවා. (කොළඹ-නිට්ටඹුව-කැගල්ල-මාවනැල්ල-නුවර-තෙල්දෙණිය-හුන්නස්ගිරිය-මහියංගනය-පදියතලාව-මහඔය-අරන්තලාව-අම්පාර) ඒකේ ගියා නම් දවල් 12.30 - 1.00 වෙනකොට අම්පාරට යන්න පුඵවන්. වැඩිදුර විස්තර ඕනේ නම් කල්මුණ ඩිපෝවට අරන් බලන්න 067-2229281

    තැන්කූ වේවා.. !! :love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊට වඩා ලේසියි උදෙන්ම යන බදුල්ල කෝච්චියේ හරි ටිකට් බුක් කරලා යන කොළඹ නුවර නගරාන්තර දුම්රියේ හරි නුවරට ගිහින් එතනින් අම්පාර - නුවර බස් එකක යන එක. නුවරින් අම්පාරට AC බසුත් තියනවා. නැත්නම් උදේ 5.00 ‍හෝ 5.30 ට අම්පාර හරහා යන කොළඹ - කල්මුණේ CTB (කල්මුණ ඩිපෝවේ) බස් එකක් යනවා. (කොළඹ-නිට්ටඹුව-කැගල්ල-මාවනැල්ල-නුවර-තෙල්දෙණිය-හුන්නස්ගිරිය-මහියංගනය-පදියතලාව-මහඔය-අරන්තලාව-අම්පාර) ඒකේ ගියා නම් දවල් 12.30 - 1.00 වෙනකොට අම්පාරට යන්න පුඵවන්. වැඩිදුර විස්තර ඕනේ නම් කල්මුණ ඩිපෝවට අරන් බලන්න 067-2229281

    mewa elakiri.com 1nma witharayooo.... :):)
    Rep++++
     
    • Like
    Reactions: Aruna119

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    mchn ude 5.15 thiyanawa ampara depot ctb eka.eka yanne parana para rathnapura monaragala haraha.
    ehema naththn aye 5.45 ctb ekak thiynw samanthurei depot. eka yanne nuwarata ghn mahiyangane haraha ampara.eke yanna plwn.
    aye amparata bus ekak thiyenne 9.20 AM nindawur private eka.ita kalin 7 AM kalmune ekak ynw.habai eka nuwarin randenigala pare hena watarawumaka yanne.eke yanna epa.

    mukuthma barinam lesima wdh colombo wlin nuwarata yana mokak hri bus ekaka ellila nuwarata ghn yana eka.nuwarin ude idan ampara bus wada mn danna tharamin

    P.S. Lesima widiha mchn ubata lesi widiha thama.nuwarata giyath rathnapura pare giyath ekama dura wage thiyenne.e unata nuwara pare traffic time ekaka nm block eka wadi rathnapura parata wada.uba ude pandara ahana nisa lokuwata traffic ekak depaththenma set wenne na.ubata lesi wdhk blpn
     
    Last edited:
    • Like
    Reactions: Aruna119