eeya yaku
me wage replica thiyenawa ewa ganin
![]()
Patt ganan ban original
Offer set unot ok
eeya yaku
me wage replica thiyenawa ewa ganin
![]()
මම දැනුත් ඇඳන් ඉන්නේ කොටු කොටු එකක්![]()
කටුගස්තොටින් ගත්තෙකොහෙන්ද ගත්තෙ
නුවර නං ටොරින්ටන් එක අස්සේ ඇති මම හිතන්නේ.කටුගස්තොටින් ගත්තෙනුවර නං ටොරින්ටන් එක අස්සේ ඇති මම හිතන්නේ.

කටුගස්තොට නානලගෙ කඩවල් වල නම් ඇති නේ,ඇවිදල බලන්ඩ ඕනි තියේද කියල![]()
පිස්සුද ගෙදර ඉද්දි සිවිල් පිට ඉන්නේ
ඒක විතරක්...!! අන්ඩර්වෙයා දාලද ඉන්නෙ...?
(උපුටා ගැනීම රන්ජන් ජානකී හඬපටය)

ටොරින්ටන් එකෙන් ගන්න ලේසියි.
අඬගහලා අන්දන්නමයි යන්නේ.
ගනන් වැඩි කියලා හැරෙද්දි 50ක් වගේ අඩු වෙනවා .
