කොටු කොටු කලිසම්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොටු කොටු කලිසම්

    ගෙදරට අඳින කොටු කොටු කලිසම් උඹලා කොහෙන්ද ගන්නේ? දැන් ඒවා කඩවල් වල නෑනේ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    eeya yaku :lol:

    me wage replica thiyenawa ewa ganin

    s-l300.gif
     
    Last edited:
    • Like
    Reactions: Ozone4

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරමක් ඇඳපන් බන්... අව්ව හුලඟ වැටෙන්නත් එක්ක...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉස්සරනම් පමුණුව පැත්තේ තිබ්බා හෝල් සේල්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දැනුත් ඇඳන් ඉන්නේ කොටු කොටු එකක් :P


    ඒක විතරක්...!! අන්ඩර්වෙයා දාලද ඉන්නෙ...?
    (උපුටා ගැනීම රන්ජන් ජානකී හඬපටය)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කටුගස්තොටින් ගත්තෙ :yes: නුවර නං ටොරින්ටන් එක අස්සේ ඇති මම හිතන්නේ.

    කටුගස්තොට නානලගෙ කඩවල් වල නම් ඇති නේ,ඇවිදල බලන්ඩ ඕනි තියේද කියල :love:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කටුගස්තොට නානලගෙ කඩවල් වල නම් ඇති නේ,ඇවිදල බලන්ඩ ඕනි තියේද කියල :love:

    ටොරින්ටන් එකෙන් ගන්න ලේසියි.
    අඬගහලා අන්දන්නමයි යන්නේ.
    ගනන් වැඩි කියලා හැරෙද්දි 50ක් වගේ අඩු වෙනවා .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටොරින්ටන් එකෙන් ගන්න ලේසියි.
    අඬගහලා අන්දන්නමයි යන්නේ.
    ගනන් වැඩි කියලා හැරෙද්දි 50ක් වගේ අඩු වෙනවා .

    ගිහිල්ල බලන්ඩ ඕනි ටොරින්ටන් එක පැත්තෙ :lol: