කොටු-පැනිල්ල

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මචන්ලා උඹලා කොහොමද මේ කොටු ඉක්මනට පැන්නේ...... :eek::eek:මම 2009 ඉදන් ඉන්නවා.... ඒත් තාම එක කොටුවයිනේ..:confused::confused:.පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා:D:D:D
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන්ලා උඹලා කොහොමද මේ කොටු ඉක්මනට පැන්නේ...... :eek::eek:මම 2009 ඉදන් ඉන්නවා.... ඒත් තාම එක කොටුවයිනේ..:confused::confused:.පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා:D:D:D

    හොද පෝස්ට් දාපන් මන් වගේ....ලොල්...
    එතකොට නිකන්ම පනි...
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මචන්ලා උඹලා කොහොමද මේ කොටු ඉක්මනට පැන්නේ...... :eek::eek:මම 2009 ඉදන් ඉන්නවා.... ඒත් තාම එක කොටුවයිනේ..:confused::confused:.පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා:D:D:D

    rep points wadi una ma thamai kotu wadi wenne
    migarage post 1k thibuna eka balanna..