කොටු-පැනීම

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැන් ඉතින් වෙන්නේ මේකෙ එකෙක්ගෙන් උඹට මැහුම් 6ක් දාන්න මන්න පාරක් කන්න වෙන එකයි ඔය සිද්දිය ඔප්පු කරල පෙන්නුවේ නැත්නම් :rofl:
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    වීඩියෝ එක දියන් බලන්ඩ...උඹව ෂුවර් නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වීඩියෝ එක අප් කරල ලින්ක් එක එවපන් දකින කං කියන්න බෑ කාගෙද වරද කියල ගෑනිගේ අවුලක් නැති වෙන්නත් පුලුවන්:(

    :lol:

    oya video eken mata nam wadagath lap eke web cam eke quality ekai sound quality ekai gana dana ganna eka.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්නෙ උබ නිසා සුවර්ම නැ,ඇත්ත කියපන් උබ නේද මන්න පාර කෑවෙ,
     
    Last edited:

    Buggleboy

    Active member
  • Apr 18, 2016
    270
    93
    28
    උඹ ලින්ක් එක එවපන්කො ඇත්තමද කියල බලාගන්න