කොටු වීදුරු බෝතල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    IMG_20220718_140959_647.jpg
    මේ වගේ
    බෝතල් වල කොටු හැඩය තියෙන ඒවා හොයා ගන්න ඕන. ඕඩර් දීලා හදවන්න ඕන ද? නැත්නම් ගන්න තැන් තියෙනවද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    කොටු වීදුරු බෝතල් කියල දන්නෙ ගල් බෝතල් විතරයි මහත්තයෝ
     
    • Haha
    Reactions: Mr.dark

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පිට කොටුවෙ ටයිටස් එකේ බලන්න...

    මේන් ස්ට්‍රීට් එකේ ඉඳන්, ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකට හැරන හන්දියෙම තියෙන්නෙ...
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    jar candles hadannada yanne. :-)
    නෑ බන් ඒක ඇහුවෙ වෙන වැඩකට😂 මහත කැන්ඩ්ල්ස් හද්ද ගොන්. එලිය කණපුකක් වත් තරම් නෑ. රුපියල් 10 ට තිබ්බ පොඩි ඉටිපන්දම් ඊට වඩා එලියයි
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නෑ බන් ඒක ඇහුවෙ වෙන වැඩකට😂 මහත කැන්ඩ්ල්ස් හද්ද ගොන්. එලිය කණපුකක් වත් තරම් නෑ. රුපියල් 10 ට තිබ්බ පොඩි ඉටිපන්දම් ඊට වඩා එලියයි
    ha ha ela ela.