මේ වගේ බෝතල් වල කොටු හැඩය තියෙන ඒවා හොයා ගන්න ඕන. ඕඩර් දීලා හදවන්න ඕන ද? නැත්නම් ගන්න තැන් තියෙනවද?
Mr.dark Well-known member Jun 2, 2022 4,446 6,322 113 Jul 18, 2022 #1 මේ වගේ බෝතල් වල කොටු හැඩය තියෙන ඒවා හොයා ගන්න ඕන. ඕඩර් දීලා හදවන්න ඕන ද? නැත්නම් ගන්න තැන් තියෙනවද?
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Jul 18, 2022 #2 ආර්පිකෝ එකේ දැක්කා Reactions: Mr.dark
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 18, 2022 #3 බම්ප්
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami Jul 18, 2022 #4 කොටු වීදුරු බෝතල් කියල දන්නෙ ගල් බෝතල් විතරයි මහත්තයෝ Reactions: Mr.dark
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere Jul 18, 2022 #6 photo eke kotuwak nane
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jul 18, 2022 #7 jar candles hadannada yanne. Reactions: Mr.dark
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jul 18, 2022 #8 පිට කොටුවෙ ටයිටස් එකේ බලන්න... මේන් ස්ට්රීට් එකේ ඉඳන්, ෆස්ට් ක්රොස් ස්ට්රීට් එකට හැරන හන්දියෙම තියෙන්නෙ... Reactions: ලොකු bhai and Mr.dark
පිට කොටුවෙ ටයිටස් එකේ බලන්න... මේන් ස්ට්රීට් එකේ ඉඳන්, ෆස්ට් ක්රොස් ස්ට්රීට් එකට හැරන හන්දියෙම තියෙන්නෙ...
Mr.dark Well-known member Jun 2, 2022 4,446 6,322 113 Jul 18, 2022 #9 RottenCOLT said: jar candles hadannada yanne. Click to expand... නෑ බන් ඒක ඇහුවෙ වෙන වැඩකට මහත කැන්ඩ්ල්ස් හද්ද ගොන්. එලිය කණපුකක් වත් තරම් නෑ. රුපියල් 10 ට තිබ්බ පොඩි ඉටිපන්දම් ඊට වඩා එලියයි Reactions: RottenCOLT
RottenCOLT said: jar candles hadannada yanne. Click to expand... නෑ බන් ඒක ඇහුවෙ වෙන වැඩකට මහත කැන්ඩ්ල්ස් හද්ද ගොන්. එලිය කණපුකක් වත් තරම් නෑ. රුපියල් 10 ට තිබ්බ පොඩි ඉටිපන්දම් ඊට වඩා එලියයි
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jul 18, 2022 #10 Mr.dark said: නෑ බන් ඒක ඇහුවෙ වෙන වැඩකට මහත කැන්ඩ්ල්ස් හද්ද ගොන්. එලිය කණපුකක් වත් තරම් නෑ. රුපියල් 10 ට තිබ්බ පොඩි ඉටිපන්දම් ඊට වඩා එලියයි Click to expand... ha ha ela ela.
Mr.dark said: නෑ බන් ඒක ඇහුවෙ වෙන වැඩකට මහත කැන්ඩ්ල්ස් හද්ද ගොන්. එලිය කණපුකක් වත් තරම් නෑ. රුපියල් 10 ට තිබ්බ පොඩි ඉටිපන්දම් ඊට වඩා එලියයි Click to expand... ha ha ela ela.
Mr.dark Well-known member Jun 2, 2022 4,446 6,322 113 Oct 16, 2023 #11 Voltage said: PGC තමයි ඉතින්.. Click to expand... pgc kiyanne mokadda ban?