!!! .කොටු 11 ම පැන්නෝ. !!!
ඔන්න හා හා පුරා කියලා අපිත් කොටු 11 පැන්නා.
කොටු 11 පැන්නේ නම් දැන් දවසකට දෙකකට කලින් ඒත් මට ත්‍රීඩ් එකක් දාන්න හම්බුනේ නෑ.
හැමදාම පන්ති ගිහින් එද්දි රෑ වෙනවා.
මේ අව්රුද්දේ A/L නේ ඒ හින්දා පන්ති යන්න ඔනේ.
එලකිරියේ එක එක ගනන් වල කොටු තියෙන කට්ටිය ඇති ,
ගොඩක් අය නම් ඉතින් කොටු 11 ම ගහපු අය තමා ඉන්නේ.
කොටු හම්බෙන්නේ ඔයාලා දාන ත්‍රීඩ් වලට හම්බෙන රෙප් වලින් කියලා හැමෝම දන්නවනේ.
තාම කොටු පනින අයත් ඇති පැනලා ඉවර වෙන්න ඔන්න මෙන්න කියල ඉන්න අයත් ඇති.. එයාලටත් 11 පන්තියට ඉක්මනින් එන්න කියලා ආරාධණා කරනවා.
11 පන්තියට ආවේ නැත්තම් බන්දුල මාමා තරහ වෙයි හොදේ..
..
මට මේ තැනට එන්න ගොඩක් අය උදව් කලා. ඒ අතරින් මට ගොඩක්ම උදව් කලේ rcccc අයියා තමා
. දන්නේ නැති හැමදේම කියලා දීල මාව මේ තැනට ගන්න ගොඩක් මහන්සි උනා. මට 11 පන්තියට එන්න රෙප් මදිව තියෙද්දිත් එයා තමා මට උදව් කලේ මේ තැනට එන්න..
ගොඩක් ස්තූතියි අය්යා....
ජීවිතයේ සුන්දරත්වය
රදා පවතින්නේ අප කෙතරම්
සතුටු වනවාද යන්න මත නොව
අප නිසා අන් අය කෙතරම්
සතුටු වනවාද යන්න මතය...
මට මේ තැනට එන්න උදව් කල හැමෝවව ආදරයෙන් මතක් කරනවා.
නම් වශයෙන් කියන්න බැරි උනත් මට ගොඩක් අය උදව් කරලා තියෙනවා.
මන් එක්ක තරහා වෙන්න එහෙම එපා ඔන්න , මගේ නම මූ කිව්වේ නෑ කියලා හරි..
තව දිගු කලක් යාළු මිත්‍ර කම් වැඩි දියුණු කර , අලුත් යළුවෝ අදුරගෙන, සතුටින් ඉන්න ලැබෙන්න කියලා සැදැහැ සිතින් ප්‍රාර්ථණා කරනවා...
ඔන්න එහෙනම් අපි කැපුනා
. අයේමත් මට උදව් කරපු හැමෝවම අදරයෙන් මතක් කරනවා..
!!!!. බුදු සරණයි .!!!!