කොටු 5ක් පැන්නා
ඔන්න මම පස්වෙනි කොටුවත් එහෙනම් පැන්නා..
එලකිරි එකේ ගොඩක් අය ඉන්නවා ත්රේඩ් බලලා යනවා විතරයි...
එකක් වත් නැ බැනලවත් comment එකක් දානවනම් ඒක ලොකු හයියක්
සමහර කට්ටියට කොටු එකොලහම තිබ්බත් වෙන එකෙක්ට රෙප් එකක් දෙන්න තරම් හොද මානසිකත්වයක් නැ..
කොහොම උනත් මට මෙච්චර දුරක් ඒමට සහයොගය නොමදව ලබා දුන් සැමට මාගේ ස්තුතිය පුදකරනවා