කොටු ගානට නෙමේ rep power එක හම්බෙන්නෙ...
ඔයා හිටපු අවුරුදු ගානටයි,
ඔයාගේ නූලක pages 100k පැන්නොත්
(මේක නම් හරියටම මතක නෑ),
සහ
ඔයාගේ සෑම post 10000ක් හරි ඔහොම ගානකටම තමා rep power එක වැඩි වෙන්නෙ....

මේ ගැන ත්රෙඩ් එකක් තිබුනා...පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්..
පලවෙනි පෝස්ට් 100=1
අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට=1
රෙප් 1000=1
පෝස්ට් 10000=1
මට මතක විදියට මේක තමයි ඔයාගෙ රෙප් පවර් එක වැඩිවෙන විදිය..
මේ ගැන ත්රෙඩ් එකක් තිබුනා...පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්..



ඒ ඒක හොයලා දාන්නකෝ..... මේ ගැන මටත් එච්චර දැනුමක් නැහැ.![]()

me kotu waedy unnma thiyanna wasiya mokkdhdha

උබට වෙන්න අති බැංකුව ලොරන් ධෙන්නේBANK LOAN එහෙම ගන්න පුලුවන්..![]()