මාධ්‍ය සදාචාරෙනන් පට්ටම චා...


. මොකක්ද මේ පත්තරේ. මොන අපරාද කාරයෙක් උනත් වාර්තා කරනකොට සදාචාරයක් තියෙන්න ඕන . පුදුම මාද්‍යවේදියො තමා මෙහෙම කතා කියනකොට අපිට දොස්තර නංගි ගැන අනුකම්පාවක් එනවනෙ බොලන්. කොට ගවුමෙ ද ජංගියෙද වැරැද්ද එකකොට




මේ ලියපු හාල්පාරුවට අනුව වැරැද්ද බීල එලවපු එක නෙමෙයි . ජංගිය දාන්නෙ නැතුව කොට ගවුමක් ඇදගෙන පච්ච ගහපු උන් එක්ක ගිය එකද![]()
පත්තරකාරයින්ට සයිකොලොජි ටෙස්ට් එකක් දෙන්න ඕනෙ. ෆේල් වෙන උන්ට පත්තරවලට ලියන්න තහනම්. දේසපාලනේ වගෙම කිසිම සුදුසුකමක් ඕනෙ නැති රස්සාවක් ඕකත්හිටං පත්තරේ බලලා ටැට්ටරේ පදිනවා ඇති දැන්........![]()





හිටන් කෙසෙවෙතත්...ඇම්බියුලන්ස් එකෙ උනුයි....අර ඩොකයිනම් අත මරන්ඩ ඇති...ඒ කතමයි අරැ බොරැ සාක්ෂිත් දුන්නෙyako...
me yana widiyata
okige puke mail ganath danaganna puluwan thawa tika dawasakin



මෙහෙම කතා කියනකොට අපිට දොස්තර නංගි ගැන අනුකම්පාවක් එනවනෙ බොලන්. කොට ගවුමෙ ද ජංගියෙද වැරැද්ද එකකොට
බ්‍රා එක දාලද නැත්ද හිටියේ කියලා පත්තරේ නැත්ද දන්නෑ?