කොට ගවුම උඩ යාමේදී යට ඇඳුමක් පවා ඇඳ නොසිටී&#35

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    මොකක්ද ඔයි මේ මාධ්‍ය සදාචාරය? මේක ලියලා තියෙන්නේ මව්බිම කියන පත්තර කඩමාල්ලේ ප්‍රගීත් සම්පත් කරුණාරත්න කියන පොන්සියා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාධ්‍ය සදාචාරෙනන් පට්ටම චා...


    ඔව් මචන් :yes::yes::yes: . මොකක්ද මේ පත්තරේ. මොන අපරාද කාරයෙක් උනත් වාර්තා කරනකොට සදාචාරයක් තියෙන්න ඕන . පුදුම මාද්‍යවේදියො තමා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙහෙම කතා කියනකොට අපිට දොස්තර නංගි ගැන අනුකම්පාවක් එනවනෙ බොලන්. කොට ගවුමෙ ද ජංගියෙද වැරැද්ද එකකොට


    මේ ලියපු හාල්පාරුවට අනුව වැරැද්ද බීල එලවපු එක නෙමෙයි . ජංගිය දාන්නෙ නැතුව කොට ගවුමක් ඇදගෙන පච්ච ගහපු උන් එක්ක ගිය එකද :confused::confused::confused::confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    මේ ලියපු හාල්පාරුවට අනුව වැරැද්ද බීල එලවපු එක නෙමෙයි . ජංගිය දාන්නෙ නැතුව කොට ගවුමක් ඇදගෙන පච්ච ගහපු උන් එක්ක ගිය එකද :confused::confused::confused::confused:

    :yes: පත්තරකාරයින්ට සයිකොලොජි ටෙස්ට් එකක් දෙන්න ඕනෙ. ෆේල් වෙන උන්ට පත්තරවලට ලියන්න තහනම්. දේසපාලනේ වගෙම කිසිම සුදුසුකමක් ඕනෙ නැති රස්සාවක් ඕකත්
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    ක‌ොට ගවුමයි යටට ‌මා‌ෙකුත් නෑ කිව ගමන් අපේ උන්ට පහල වුන කරැණාව බලපල්ලක‌ො :rofl::rofl::rofl::rofl::rofl:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හිටං පත්තරේ බලලා ටැට්ටරේ පදිනවා ඇති දැන්........:rofl::P

    :yes::yes::yes::P:P:Pහිටන් කෙසෙවෙතත්...ඇම්බියුලන්ස් එකෙ උනුයි....අර ඩොකයිනම් අත මරන්ඩ ඇති...ඒ කතමයි අරැ බොරැ සාක්ෂිත් දුන්නෙ


    43255828_665879747128775_2718606404494557184_n.jpg


    43253676_665879753795441_1666934123916165120_n.jpg


    43311665_665879790462104_4598467857141989376_n.jpg


    මු එතන හිටියා වගෙ ලියලානෙ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බ්‍රාපති කෙනෙක් රට කරනකොට පත්තරකාරයෙක් ජංගියක් ගැන ඔච්චර වද වෙන එක අහන්න දෙයක් යැ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ෆොටෝ පෙන්නේ නෑ...පී එම් එකක් දාපන්කෝ පුලාන් එකෙක්....plz:D
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙම කතා කියනකොට අපිට දොස්තර නංගි ගැන අනුකම්පාවක් එනවනෙ බොලන්. කොට ගවුමෙ ද ජංගියෙද වැරැද්ද එකකොට

    :rolleyes: බ්‍රා එක දාලද නැත්ද හිටියේ කියලා පත්තරේ නැත්ද දන්නෑ?