කොට ගවුම උඩ යාමේදී යට ඇඳුමක් පවා ඇඳ නොසිටී&#35

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඇත්ත එළිපිටම දන්නා ඕනේ .... එකට මාධ්‍ය සදාචාරයක් ඕනේ නැ .. මිනීමැරුමක් කල ගැනියෙක්ට සදාචාරයක් නැති ගැනියෙක්ට (බිව්වම) කිසිම සහනයක් වචනයකින්වත් දෙන්න නරකයි ....

    ඔය ගැනී ඕකෙන් බේරෙන්නත් බැරි නැ ... පව් අර තාත්තයි පුතයි ..... තාත්තා මැරුණා .... එත් පුතා .. පොඩි එකා වාහනේ ඉස්සරහ ගිහිල්ලා තියෙන පාටයි ..... මගෙත් ඔය වැරැද්ද තියෙනවා ..... දැන් ඉදන්වත් පිටිපස්සේ අරන් යන්න පුරුදු කරන්න ඕනේ වාහනේක යද්දී ටිකක් ලොකු වෙනකන්

    මචන් මේක උඹ සමහර වෙලාවට දන්නේ නැතුව ඇති.

    පොඩි අයට ලොකු damage එකක් වෙන්න පුලුවන් ඉස්සරහ air bag එක නිසා. මැරෙන්නත් පුලුවන් ලොකු accident එකකින් air bag එක හින්දම. ඕක ගොඩක් වාහනවල ගහලත් තියෙනව. ඒකයි වෙනින් රටවල එවුන් පොඩි එවුන් පිටිපස්සේ දාන් යන්නේ. කවදාවත් ඉස්සර දාන් යන්න එපා. පිටිපස්සේ seat belt දම්මවල අරන් පලයන්.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඕක මොකක්ද ,ඒ දොස්තර නෝන අහවල් වැඩේ කරගන්ඩ හදිස්සියෙ එන්ඩ ඇත්තෙ කොල්ල එක්ක, ඒක නෝමල්..ඒ වගේද රටේ අගමැතිතුමා අහවල වැඩේ කොරගන්නෙම සමලිගිකයො එක්කෙනෙ ...:lol::lol::lol:

    :yes::yes::yes:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa

    මේ ලියපු හාල්පාරුවට අනුව වැරැද්ද බීල එලවපු එක නෙමෙයි . ජංගිය දාන්නෙ නැතුව කොට ගවුමක් ඇදගෙන පච්ච ගහපු උන් එක්ක ගිය එකද :confused::confused::confused::confused:

    ඒකනෙ මචං. මුන්ගෙ අම්මගෙ රෙද්දෙ මාධ්‍ය සදාචාරේ. හොරාට හොරාට gossip site කරපු උන් දැන් පත්තර වල ලියන්න ගිහින්ද කොහෙද. :angry: පච්ච ගහන එකත් දැන් අපරාද මට්ටමේ කේස් එකක් වෙන්න ඇති. සිද්දිය එකක්. මුන් මාකට් කරන්නෙ කුණු කතන්දර. පැහැදිලිවම පේන දේ තමයි මුන්ට රටේ නීතිය සාදාරනේ හදන්න ඕනෙකමක් නෑ. මොකක් හරි කුණුහරුපයක් මාකට් කරන්න තිබ්බ නම් ඒ ඇති. :angry: :growl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113

    Cat out of the bag!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මේක උඹ සමහර වෙලාවට දන්නේ නැතුව ඇති.

    පොඩි අයට ලොකු damage එකක් වෙන්න පුලුවන් ඉස්සරහ air bag එක නිසා. මැරෙන්නත් පුලුවන් ලොකු accident එකකින් air bag එක හින්දම. ඕක ගොඩක් වාහනවල ගහලත් තියෙනව. ඒකයි වෙනින් රටවල එවුන් පොඩි එවුන් පිටිපස්සේ දාන් යන්නේ. කවදාවත් ඉස්සර දාන් යන්න එපා. පිටිපස්සේ seat belt දම්මවල අරන් පලයන්.

    ඕක මම දන්නවා බන් .... ඉස්සරහ තියන් යන්න තියෙන ආසාව නිසා අරගෙන යනවා ..... එකයි අවුල
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උගේ අසහනේ ඌ පිට කරන්නේ ජාතික පත්තරවල ආර්ටිකල් විදිහට. ලොල්.
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    Dan maubima karaya kiyana vidihata happenna pradanathama hethuwa kota gaumak adan jangiyak adala nathi eka sahaa yaluwo pachcha kota thibimay nathuwa bimathin riya padavima name wage. Balagena pachcha kotapau yaluwo ekka short ekak adan joka noda yanne wahanayaka pare. Hapenna puluwan yako.😀😀😀😀😀😀
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උගේ අසහනේ ඌ පිට කරන්නේ ජාතික පත්තරවල ආර්ටිකල් විදිහට. ලොල්.

    සිරා බන් ඉස්සර වැල පත්තර වලටයි වෙබ් සයිට් වලටයි වැල කතා ලියපු එකෙක්ද කොහෙද
    වේසාවා
    :frown::frown::frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් සහෝ,

    ප්‍රෝපොස් කරපු කෙල්ලෙක් මගේ ටැටූ දැකල බය වෙලා
    ප්ස්සු බන් ගොන් හැත්ත

    ටැටූ ගහපු කෙල්ලෙක් ගැන කන්සන්ට්‍රේට් කරන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසියත් එකයි දොස්තරලත් එකයි පත්තර කාරයෝත් එකයි. ඔක්කොම එක වගේ තමන්ගේ රස්සාව වෑරදියට පාවිච්චි කරන එවුන්. පොලිසිය උන්ගේ එකෙක් මල හින්දා බෑහෑලා වෑඩ. දොස්තරලා උන්ගේ එකෙක් වෑරෑද්ද කරපු හින්දා බෑහෑලා වෑඩ. පත්තරකාරයෝ තමන්ගේ අලවිය වෑඩි කරගන්න වෑල කතා ලියනවා. හිතපල්ලා ඔය වගේ පකයන්ගෙන් අපි වගේ සාමානය මිනිස්සුන්ට මොකද වෙන්නේ. පොලිස් කාරයෙක්, ඩොකෙක් පත්තර කාරයෙක් වෑරදි දෙයක් කෙරුවම් උන්ට දඩුවම් ලෑබෙන්නේ නෑ. පොලිසිය එක සතියක් දොස්තරලා කරන මාර්ග නීති කඩකීරීම වලට දඩ කොල, උසාවි දෑමීම් කලා නම් බලාගන්න තිබ්බා පොලිසිය මොනතරම් දොස්තරලට සලකලා තියෙනවද කියලා
     
    අනේ බන්... සාමන්‍ය මිනිස්සු පට්ට බෝධි සත්වයෝනේ....
    හැම එකාලම තම තමන්ට හිමි බලය අනූව යටත් වැසියන් පාගන්න බලනවා... බස් රියදුරු කොන්දා ගැන හිතන්න, හවසට කාලක් ගහලා එන කම්කරුවාගේ ගෑණිගේ ඉරණම ගැනත් හිතන්න. දේශපාලුවගේ නිලධාරියාගේ හැසිරීම බලන්න...
    ඔය හැමතැනම කරන්නේ එකම දේ.. නිකන් ප්‍රොෆෙෂන් එක්ක තියෙන ප්‍රශ්න නිසා ක්‍රිටිසයිස් කරන්න එපා. රටක නීතියක් කියලා එකක් තියෙන්නේ සමානව ක්‍රියාත්මක කරන්න. හැමෝම තම තමන්ගේ සීමාවන් හැඳිනගෙන තම තමන්ගේ ප්‍රොෆෙෂන් වලට නින්දා නොකරගෙන ජීවත් වෙන්න ඕනේ... වෘත්තිමය ස්වභාවයෙන් ක්‍රියා නොකරන විට තව එකෙක් තම වෘත්තිමය තත්වය පසෙකලා පහර ගහන එක වැරදියි. ඒ වාගෙම ඒ දිහා බලාගෙන ඉන්න උන් ඒක සමස්ත වෘත්තියට ගහන්න අවස්තාවක් කරගන්න එකත් වැරදියි... හේතුව, හැම දොස්තරයම බීලා එලවන්නෙත් නෑ. හොර රිපෝට් දෙන්නෙත් නෑ... ඕනෑම තැනක එහෙමයි.

    මේකේ මෙහෙම නම් කෝපි කඩවල් වල ඉන්න බෝක්කු බට උඩ වල්පල් කිය උන් අතර වෙනසක් නැති වෙනවා... බී ප්‍රොෆෙෂනල්
     
    මචන් දේශපාලුවොයි, දොස්තරලයි, පොලිස්කාරයොයි ලෝයර්ලයි වගේ එවුන් නෙමේද නීති කඩලා බේරිලා ඉන්නේ. වෑරෑද්ද කාගේ වුනත් කෙල වෙන්නේ අනිත් පාර්ශවයට නෙමේද? උබට මේ සිද්ධිය ඈරෙන්න තව ඕන තරම් උදාහරණ තියෙනවා නේද එහෙම තත්වයක් තමා රටේ තියෙන්නේ කියන්න.