ෂුවර් එකටම කොට නිහාල් ඉන්න ඇත්තෙ. ඌ ගලව ගන්න ඇති ජංගිය![]()
අම්මෝ එක ...

ෂුවර් එකටම කොට නිහාල් ඉන්න ඇත්තෙ. ඌ ගලව ගන්න ඇති ජංගිය![]()

ඇත්ත එළිපිටම දන්නා ඕනේ .... එකට මාධ්‍ය සදාචාරයක් ඕනේ නැ .. මිනීමැරුමක් කල ගැනියෙක්ට සදාචාරයක් නැති ගැනියෙක්ට (බිව්වම) කිසිම සහනයක් වචනයකින්වත් දෙන්න නරකයි ....
ඔය ගැනී ඕකෙන් බේරෙන්නත් බැරි නැ ... පව් අර තාත්තයි පුතයි ..... තාත්තා මැරුණා .... එත් පුතා .. පොඩි එකා වාහනේ ඉස්සරහ ගිහිල්ලා තියෙන පාටයි ..... මගෙත් ඔය වැරැද්ද තියෙනවා ..... දැන් ඉදන්වත් පිටිපස්සේ අරන් යන්න පුරුදු කරන්න ඕනේ වාහනේක යද්දී ටිකක් ලොකු වෙනකන්
ඕක මොකක්ද ,ඒ දොස්තර නෝන අහවල් වැඩේ කරගන්ඩ හදිස්සියෙ එන්ඩ ඇත්තෙ කොල්ල එක්ක, ඒක නෝමල්..ඒ වගේද රටේ අගමැතිතුමා අහවල වැඩේ කොරගන්නෙම සමලිගිකයො එක්කෙනෙ ...![]()



මේ ලියපු හාල්පාරුවට අනුව වැරැද්ද බීල එලවපු එක නෙමෙයි . ජංගිය දාන්නෙ නැතුව කොට ගවුමක් ඇදගෙන පච්ච ගහපු උන් එක්ක ගිය එකද![]()
පච්ච ගහන එකත් දැන් අපරාද මට්ටමේ කේස් එකක් වෙන්න ඇති. සිද්දිය එකක්. මුන් මාකට් කරන්නෙ කුණු කතන්දර. පැහැදිලිවම පේන දේ තමයි මුන්ට රටේ නීතිය සාදාරනේ හදන්න ඕනෙකමක් නෑ. මොකක් හරි කුණුහරුපයක් මාකට් කරන්න තිබ්බ නම් ඒ ඇති.

Cat out of the bag!ඒකනෙ මචං. මුන්ගෙ අම්මගෙ රෙද්දෙ මාධ්‍ය සදාචාරේ. හොරාට හොරාට gossip site කරපු උන් දැන් පත්තර වල ලියන්න ගිහින්ද කොහෙද.පච්ච ගහන එකත් දැන් අපරාද මට්ටමේ කේස් එකක් වෙන්න ඇති. සිද්දිය එකක්. මුන් මාකට් කරන්නෙ කුණු කතන්දර. පැහැදිලිවම පේන දේ තමයි මුන්ට රටේ නීතිය සාදාරනේ හදන්න ඕනෙකමක් නෑ. මොකක් හරි කුණුහරුපයක් මාකට් කරන්න තිබ්බ නම් ඒ ඇති.
![]()
![]()
මචන් මේක උඹ සමහර වෙලාවට දන්නේ නැතුව ඇති.
පොඩි අයට ලොකු damage එකක් වෙන්න පුලුවන් ඉස්සරහ air bag එක නිසා. මැරෙන්නත් පුලුවන් ලොකු accident එකකින් air bag එක හින්දම. ඕක ගොඩක් වාහනවල ගහලත් තියෙනව. ඒකයි වෙනින් රටවල එවුන් පොඩි එවුන් පිටිපස්සේ දාන් යන්නේ. කවදාවත් ඉස්සර දාන් යන්න එපා. පිටිපස්සේ seat belt දම්මවල අරන් පලයන්.
උගේ අසහනේ ඌ පිට කරන්නේ ජාතික පත්තරවල ආර්ටිකල් විදිහට. ලොල්.



country still consider tattooing is a taboo , we have long long way to go
ඔව් සහෝ,
ප්රෝපොස් කරපු කෙල්ලෙක් මගේ ටැටූ දැකල බය වෙලා
ප්ස්සු බන් ගොන් හැත්ත
පොලිසියත් එකයි දොස්තරලත් එකයි පත්තර කාරයෝත් එකයි. ඔක්කොම එක වගේ තමන්ගේ රස්සාව වෑරදියට පාවිච්චි කරන එවුන්. පොලිසිය උන්ගේ එකෙක් මල හින්දා බෑහෑලා වෑඩ. දොස්තරලා උන්ගේ එකෙක් වෑරෑද්ද කරපු හින්දා බෑහෑලා වෑඩ. පත්තරකාරයෝ තමන්ගේ අලවිය වෑඩි කරගන්න වෑල කතා ලියනවා. හිතපල්ලා ඔය වගේ පකයන්ගෙන් අපි වගේ සාමානය මිනිස්සුන්ට මොකද වෙන්නේ. පොලිස් කාරයෙක්, ඩොකෙක් පත්තර කාරයෙක් වෑරදි දෙයක් කෙරුවම් උන්ට දඩුවම් ලෑබෙන්නේ නෑ. පොලිසිය එක සතියක් දොස්තරලා කරන මාර්ග නීති කඩකීරීම වලට දඩ කොල, උසාවි දෑමීම් කලා නම් බලාගන්න තිබ්බා පොලිසිය මොනතරම් දොස්තරලට සලකලා තියෙනවද කියලා
අනේ බන්... සාමන්‍ය මිනිස්සු පට්ට බෝධි සත්වයෝනේ....
හැම එකාලම තම තමන්ට හිමි බලය අනූව යටත් වැසියන් පාගන්න බලනවා... බස් රියදුරු කොන්දා ගැන හිතන්න, හවසට කාලක් ගහලා එන කම්කරුවාගේ ගෑණිගේ ඉරණම ගැනත් හිතන්න. දේශපාලුවගේ නිලධාරියාගේ හැසිරීම බලන්න...
ඔය හැමතැනම කරන්නේ එකම දේ.. නිකන් ප්‍රොෆෙෂන් එක්ක තියෙන ප්‍රශ්න නිසා ක්‍රිටිසයිස් කරන්න එපා. රටක නීතියක් කියලා එකක් තියෙන්නේ සමානව ක්‍රියාත්මක කරන්න. හැමෝම තම තමන්ගේ සීමාවන් හැඳිනගෙන තම තමන්ගේ ප්‍රොෆෙෂන් වලට නින්දා නොකරගෙන ජීවත් වෙන්න ඕනේ... වෘත්තිමය ස්වභාවයෙන් ක්‍රියා නොකරන විට තව එකෙක් තම වෘත්තිමය තත්වය පසෙකලා පහර ගහන එක වැරදියි. ඒ වාගෙම ඒ දිහා බලාගෙන ඉන්න උන් ඒක සමස්ත වෘත්තියට ගහන්න අවස්තාවක් කරගන්න එකත් වැරදියි... හේතුව, හැම දොස්තරයම බීලා එලවන්නෙත් නෑ. හොර රිපෝට් දෙන්නෙත් නෑ... ඕනෑම තැනක එහෙමයි.
මේකේ මෙහෙම නම් කෝපි කඩවල් වල ඉන්න බෝක්කු බට උඩ වල්පල් කිය උන් අතර වෙනසක් නැති වෙනවා... බී ප්‍රොෆෙෂනල්