"කොඩි ගහ යට" අඩු කුලේද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,034
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca




    366324426_596200859364822_4410522795405175820_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    මේකේ ගොඩක්ම පාදක වෙන්නේ කොලබ වතු සංස්කෘතිය එහෙම උන් උන්ගේ පන්තිය එළිපිටම පෙන්නනවා
    එක අඩු කුලේ කියල කියන්න බෑ .. එක වේනම් ගෙන්දගම් ස්ටයිල් එකක්

    අඩුකුලේ විදිහට හදුන්වන්න පුළුවන් ලංකාවේ අනිත් නාගරික / ග්‍රාමීය සමාජයේ ඉන්න උන් උන්ම වහගන්න හදන උන්ගේ පන්තියට
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒකනම් දන්නෙ නෑ මම නම් අඩු කුලේ ❤️ :P

    මම වගේ බල්ලො මරලා හරි හම්බකරන උන්ගෙ මේ දවස් වල තේමාපාඨය
    ------ Post added on Aug 8, 2023 at 12:16 PM