මේකේ ගොඩක්ම පාදක වෙන්නේ කොලබ වතු සංස්කෘතිය එහෙම උන් උන්ගේ පන්තිය එළිපිටම පෙන්නනවා
එක අඩු කුලේ කියල කියන්න බෑ .. එක වේනම් ගෙන්දගම් ස්ටයිල් එකක්
අඩුකුලේ විදිහට හදුන්වන්න පුළුවන් ලංකාවේ අනිත් නාගරික / ග්‍රාමීය සමාජයේ ඉන්න උන් උන්ම වහගන්න හදන උන්ගේ පන්තියට