කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    වෙහෙරගල පන්සලේ සීලරතන හාමුදුරුවෝ කොණ්‌ඩදෙනියට සැපත්වීමෙන් පසුව උන්වහන්සේ එම ග්‍රාමයෙහි නාමයෙන් සිරිලක පුරා ප්‍රචලිත විය. එම ස්‌වාමීන් වහන්සේ තම අතවැසියා සමඟ අගනුවරට පැමිණ දානය වැළඳීමේදී එම ආපන ශාලාවේ කොලුවෙකුගේ උපහාසයට බඳුන් විය. ඔහුගේ නොසරුප් වදන් නොඉවසූ කොණ්‌ඩදෙනියේ හාමුදුරුවෝ තම අතවැසියා ලවා බුලත්විටක්‌ ගෙන්වා ආපනශාලාවේ මේසය මත බුලත් විටෙහි හුණු වලින් ඉරක්‌ ඇඳ නික්‌ම ගියහ. හිමිනම කෝපයෙන් ආපනශාලාවෙන් පිටව යනු ආපනශාලා හිමියා සහ බසයේ රියෑදුරුද දුටුවේය.

    ආපනශාලාව එකම කළබැගෑනියකි. තේ පානයට පැමිණි පිරිසද සේවක පිරිසද ගැටුමකි. මේස-පුටු කැඩී යයි. පිඟන්-කෝප්ප ඉගිලෙයි. එකම විනාශයකි. රාත්‍රියේම විහාරස්‌ථානය සොයා පැමිණියේ ආපන ශාලාවේ හිමිකරුය. ඔහුගේ බයාදු ස්‌වරයට අනුකම්පා කළ කොණ්‌ඩදෙනියේ හිමිපාණෝ ආගන්තුකයනට සංග්‍රහශීලීව සලකන ලෙස උපදෙස්‌ දී ආපන ශාලාවට සහ සේවක පිරිසට ඉසීමට පිරිත් පැන් බෝතලයක්‌ දී ඔහු පිටත්කර හැරියහ, කොණ්‌ඩදෙනියේ හාමුදුරුවන්ගේ මන්ත්‍ර බල මහිමය එලෙසය.

    දිවයින news paper
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක එකා ලියන සුරංගනා කතා පිළිගන්න තරම් මෝඩයො ඉන්නවනෙ එළකිරියෙ. සෙනෙරත් වේරගම, ජනක ජයසූරිය වගේ හේතුවාදීන්ගෙ සංගමේ එකෙක් අහු උනොත් කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ට යන්න වෙන්නෙ සිවුර නැතුව. මොකද එයාල මිථ්‍යාවල් බොරු කියල ඇස්පනාපිට ඔප්පු කරල මිථ්‍යාවල් වපුරන උන්ගෙ රෙදු ගලෝල යවන්නෙ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    එක එකා ලියන සුරංගනා කතා පිළිගන්න තරම් මෝඩයො ඉන්නවනෙ එළකිරියෙ. සෙනෙරත් වේරගම, ජනක ජයසූරිය වගේ හේතුවාදීන්ගෙ සංගමේ එකෙක් අහු උනොත් කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ට යන්න වෙන්නෙ සිවුර නැතුව. මොකද එයාල මිථ්‍යාවල් බොරු කියල ඇස්පනාපිට ඔප්පු කරල මිථ්‍යාවල් වපුරන උන්ගෙ රෙදු ගලෝල යවන්නෙ.

    කොණ්ඩදෙනිය හාමුදුරුවන්ට මොකුත් කියන්න එපා. උබේ කොණ්ඩෙ යයි.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මේ දේවල් ඇත්තටම කරන්න පුලුවන් දෙවල්ද බන්.මටනම් දකින්නේ නැතුව විශ්වාස කරන්න අමරුඉ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය කොන්ඩ දෙනියේ හාමුදුරුවන්ගේ කෙරුවාවල් ගජ බින්න. හැබැයි කියවනකොට අමුතුම ආතල් එකක් තියනවා. :lol:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මචන් ඒ චාල්ස් ද සොයිසා නේද එහම කියලා අපහාස කළා කියන්නේ ?

    ... හාමුදුරුවෝ පන්සලටගිහින් මම උබට මුත්තර බල්ලෙක් එවන්නම් කියලා බල්ලෙකුට මන්තර කරලා එවලා තියනවා. ඌ චාල්ස් ද සොයිසාගේ කාලා පිස්සු හැදිලා තමා මිනිහ මැරිලා තියෙන්නේ. අද ලිෆ්ටන් වටරවුම ලග තියන පිළිමය චාල්ස් ද සොයිසාගේයි

    ඒ මේ හාමුදුරුවෝ නෙවෙයි. බත්තරමුල්ල්‍ෙ සුභූති හාමුදුරුවෝ.....
     
    Last edited:

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    reputation_neg.gif
    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ 01-06-2018 12:57 PM ---------


    කාට හරි රිදිලා.....
     
    • Like
    Reactions: KingCM

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sira kathawa ban.. math ahala thiyanawa oya hamuduruwo gana.. api nohithana godak dewal me loke thiyenawa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේවා බොරු කියන්න කලින් හොයල බලපල්ලා. මම දන්න ඒවා කියන්න බැරි තරම් දරුණුයි. අලුත්කඩේ ලෝයර් කෙනෙක් ගෙන් අහල බලපන් එතන යන ගේම්. යන්ත්‍ර මන්ත්‍ර වලින්.