කොණ්ඩයට_ගහලා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    සේයා සඳෙව්මි සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප‍්‍රියශාන්තට කෲර සහ අමානුෂික ආකාරයෙන් පහරදී ඇති බවට සනාථ කෙරෙන දුනේෂ් ප්‍රියශාන්තගේ ශරීරයේ තුවාලවල ඡායාරූප මේ වන විට අත්නර්ජාලයට මුදා හැර තිබෙනවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ට පහර දීම පිළිබඳව දුනේෂ් ප‍්‍රියශාන්ත පවසා සිටියේ තමාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර පහර දී ඡායාරූප ලබා ගත් බවයි.

    එහිදී තමාට හොස් වයර්වලින් හා වැලි පිරවු එස්ලොන් බට වලින් දිගින් දිගටම පහර දුන් බවද ඔහු පැවසුවා.

    (දුනේෂ් ප්‍රියශාන්තව අත්අඩංගුවට ගැනීමෙන් පසු පහරදීම නිසා ඔහුගේ ශරීරයේ ඇති තුවාල පැල්ලම් සම්බන්ධයෙන් වූ ඡායාරූප පහතින් දැක්වේ.)

    0118.jpg

    0211.jpg

    036.jpg

    046.jpg

    053.jpg

    මු හින්දම ඉවසන්ඩ ඇති බන් :(:( ..මම උනානම් දෙක ගහද්දි පිලිගන්නවා මමයි කරේ කියල :sorry::sorry:
    මේකයි ලංකාවේ නිතිය සීඩ්හළු .!! :dull::dull: DNA තාක්ශනේ නොතිබෙන්න මු අද ඉවරයි :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: Lansalaral

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    දැන් බං ගැහුවත් එකයි ගුටි කාල දිව්වත් එකයි බං ඔක්කොම එකම ගොඩට.
    ඒ නිසා ගේමක් ගියොත් ගහල වැඩක් නෑ ගේම ඉල්ලං ආවොත් මරලම දාන්න ඕනා
    කොහොමත් එකයි නේ බං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    මම නං ඔහොම වැරද්දක් නොකර ගුටි කෑවොත් අවරුදු ගානක් ගිහිං හරි ගහපු පොලිෂ් කාරයන්ගේ ආත්ම මාරු කරනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලීසීයෙ උන්ට බඩු බනිස් වෙන හැඩයි.. කොණ්ඩයට ෆිට් එකට උගේ ලෝයර් ඉන්නවා.. අනිවා ගේම අදිනවා.. ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන.. පර හැත්ත.. මුන් හිතන්නෙ මිනිස්සු කියන්නෙ සෙල්ලං බඩු, රූකඩ කියලා.. පාහර හැත්ත.. මුන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච උන්ද කියලත් සැකයි බං.. අට පාස් හු#න්නලා පොලිස් යුනිෆෝම් එක ඇඳගත්තාම හිතන්නෙ හෙන පොරවල් කියලා.. ඕකුන් මඟ වැටිලා, පන ඇඳ ඇඳ හිටියත් මම නම් වතුර උගුරක් දෙන්නෑ..:frown::growl:

    ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..:(

    උගේ ලව උෟට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:love: සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නං ඔහොම වැරද්දක් නොකර ගුටි කෑවොත් අවරුදු ගානක් ගිහිං හරි ගහපු පොලිෂ් කාරයන්ගේ ආත්ම මාරු කරනව.
    ඔව් බං.. මුන්ටත් ගහන්න තියෙන්නෙ අර වසන්තට ගැහුව වගේ.. මරන්න නම් නරකයි.. ඒවා තිරිසන් වැඩ.. මාසයක් දෙකක් ඇඳ උඩ ලඟින්න දුන්නාම ඇති.. තවත් ඒ වැරැද්ද නොකරන්න.. යුනිෆෝම් එක දාගත්තම මුන් හෙන පොරවල් වෙනව බං.. ඒකනේ වැඩේ.. සක්කිලියො..

    ඔය පොලිස් බල්ලො ඉස්සර බස් වල නැගලා යනවා.. උන් හෝල්ට් එකකින් නෙමෙයි නගින්නෙත්, හෝල්ට් එකකින් නෙමෙයි බහින්නෙත්.. හැබැයි වෙන වෙලාවට බස් එකක් එහෙම නැවැත්තුවොත් දඩ.. මුන්ගෙ අම්මගෙ නීති තියෙන්නෙ..

    සමහර ට්‍රැෆික් බල්ලො එනවා ක්ලාස් ගාවට ළමයි එක්ක යන්න.. හෙල්මට් නෑ පිටිපස්සෙ යන එකාට..

    ඒ බල්ලොම නීති කඩ කඩ අපිට කියනවා නීති රැකපං කියලා.. සිරාවටම මුන්ට කෙලින්න ඇත්තං ලංකාවෙ කොල්ලො පන්සීයක් දාහක් එකතුවෙලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැරදි නොකරපු කීදෙනෙක් නම් වැරදි පිලිඅරන් දැන් දඩුවම් විදිනවා ඇත්ද ගුටිකන්න බැරි නිසා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    patthara karayoth , avasthavadin inne godak denek, Gahen vaticcha minihata gona anna vage, kondaya mleccha vanachariyek vidiyatai papers vala public kaley.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නං ඔහොම වැරද්දක් නොකර ගුටි කෑවොත් අවරුදු ගානක් ගිහිං හරි ගහපු පොලිෂ් කාරයන්ගේ ආත්ම මාරු කරනව.

    දැන් බං ගැහුවත් එකයි ගුටි කාල දිව්වත් එකයි බං ඔක්කොම එකම ගොඩට.
    ඒ නිසා ගේමක් ගියොත් ගහල වැඩක් නෑ ගේම ඉල්ලං ආවොත් මරලම දාන්න ඕනා
    කොහොමත් එකයි නේ බං

    අනිවා ,,බන් .!! එත් අපිට එහෙම හිතෙන්න තරම් ලංකාවේ නිතිය වල් වැදුන අක ගැනනම් සහෙන්ට දුකයි බන් ..අපි කොච්චර නම් අනාරක්ෂිතද මේ රටේ ?? :nerd::nerd:
    පොලීසීයෙ උන්ට බඩු බනිස් වෙන හැඩයි.. කොණ්ඩයට ෆිට් එකට උගේ ලෝයර් ඉන්නවා.. අනිවා ගේම අදිනවා.. ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන.. පර හැත්ත.. මුන් හිතන්නෙ මිනිස්සු කියන්නෙ සෙල්ලං බඩු, රූකඩ කියලා.. පාහර හැත්ත.. මුන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච උන්ද කියලත් සැකයි බං.. අට පාස් හු#න්නලා පොලිස් යුනිෆෝම් එක ඇඳගත්තාම හිතන්නෙ හෙන පොරවල් කියලා.. ඕකුන් මඟ වැටිලා, පන ඇඳ ඇඳ හිටියත් මම නම් වතුර උගුරක් දෙන්නෑ..:frown::growl:

    ඌ සිරා ලවර් කෙනෙක් කියලා මට අන්තිම පිංතූරෙ දැක්කම හිතුනා බං.. "ලක්මිණී" අනිවා ඕක උගේ කෙල්ලගෙ නම වෙන්න ඕන.. ලේසියට කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ නම අතේ කොටාගන්නෙ නෑ.. සිරා ලවර් කෙනෙක් නෙමෙයි නම්..:(

    උගේ ලව උෟට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:love: සක්කිලි පොලිස් බල්ලොන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..:growl:

    මචන් ඊයේ මම කියෙව්වා පොර පළවෙනියට කරපු මාධ්‍ය සාකච්චාව ..ඒ කෙල්ල කටුගස්තොටලු නේද ..පව් බන් ..! මට සැහෙන්ට දුක හිතුන ! මුට අමුවෙන් මාළු කනවා කියල හිටන් කිව්වනේ ..!!
    අහිංසක කොල්ලෙක් නිරපරාදේ මෙහෙම දුක් විදින්න හේතුව පොන්න පොලිසිය සහ වල් වැදිච්චි ලංකාවේ නිතිය ..!! අට පාස් වෙච්චි පැහැර බල්ලෝ මිනිස්සු මේ වගේ කි දෙනෙක් නම් මරන්න ඇත්ද ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් ..!! Cගේපුතා මෙතනින් නම් පාඩමක් ඉගන ගන්න හැඩයි :angry::angry::angry:
    කොණ්ඩේ කැපුවා නම් මොකද බන් :eek:

    දුනේෂ් ප‍්‍රියශාන් බන් ..ලංකාවේ මාධ්‍ය #සියෝ :growl::growl:..!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    patthara karayoth , avasthavadin inne godak denek, Gahen vaticcha minihata gona anna vage, kondaya mleccha vanachariyek vidiyatai papers vala public kaley.

    ඔව් ..එක පැත්තකින් මේවට මාධ්‍ය කාරයොත් වග කියන්න ඕනේ ..උන්ට උනත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ ..මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය ෆේස්බුක් හිට්ස් වලටයි සොච්චම් මුදලකටයි විකුන්නා..!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ඊයේ මම කියෙව්වා පොර පළවෙනියට කරපු මාධ්‍ය සාකච්චාව ..ඒ කෙල්ල කටුගස්තොටලු නේද ..පව් බන් ..! මට සැහෙන්ට දුක හිතුන ! මුට අමුවෙන් මාළු කනවා කියල හිටන් කිව්වනේ ..!!
    අහිංසක කොල්ලෙක් නිරපරාදේ මෙහෙම දුක් විදින්න හේතුව පොන්න පොලිසිය සහ වල් වැදිච්චි ලංකාවේ නිතිය ..!! අට පාස් වෙච්චි පැහැර බල්ලෝ මිනිස්සු මේ වගේ කි දෙනෙක් නම් මරන්න ඇත්ද ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් ..!! Cගේපුතා මෙතනින් නම් පාඩමක් ඉගන ගන්න හැඩයි :angry::angry::angry:
    ගොඩක් දුරට ඌගෙ ලව ආයෙම ලැබෙයි බං.. මූ නිර්දෝෂියි කියලා ඔප්පු උනානේ.. පොලිස් බල්ලො නේහ් මූව නැති වැරදි වලට පටලවල තියෙන්නෙ..

    සිරාවටම මේ වගේ සක්කිලි හැත්ත බලු වැඩ කරලා ගන්න පඩියෙන් කාලා ලේ බඩ ගිහින් මැරෙන්න ඕන..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම බෙනා;19199541 said:
    වැරඇද්දක් නොකර දඬුවම් විඳිනවා කියන්නෙ මල කරුමයක් බන්

    ඔව් බන් ..! අගේ වේදනාවට වැඩ හිතෙන කොච්චර නම් විදවන්න ඇත්ද ..හැබැයි මුට බන්දනගරේ ඇතුලේ පොරවල් සැලකුවලු ..!! වැරදි කාරයෝ චුදිතයෝ කියල කාඩ් ගහපු උන්ට මනුස්සකම තියනව බන් කටු කන පොලිස් පොන්නයෝන්ට වඩා
    ඕකුන්ට හෙන ගහල අකුලෝලම යන්න ඕන

    වැරදි නොකරපු කීදෙනෙක් නම් වැරදි පිලිඅරන් දැන් දඩුවම් විදිනවා ඇත්ද ගුටිකන්න බැරි නිසා.

    කි දෙනෙක් නම් මැරෙන්න ඇත්ද බන් පහුගිය ටිකේ :sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගොඩක් දුරට ඌගෙ ලව ආයෙම ලැබෙයි බං.. මූ නිර්දෝෂියි කියලා ඔප්පු උනානේ.. පොලිස් බල්ලො නේහ් මූව නැති වැරදි වලට පටලවල තියෙන්නෙ..

    සිරාවටම මේ වගේ සක්කිලි හැත්ත බලු වැඩ කරලා ගන්න පඩියෙන් කාලා ලේ බඩ ගිහින් මැරෙන්න ඕන..

    ඕකුන්ට ඕව වගතු වෙන්නේ නෑ බන් ..!! සාප ම වෙන්න කියල මම ප්‍රර්ථනා කරන්නේ
    අහිංසක අපේ සල්ලි වලින් අපිටම උකන වෙසිගේපුතාල ..!!
    අනිවා බන් මම මගේ හදවතින්ම උට ප්‍රර්ථනා කරනවා බන් ඒ කෙල්ල ආයේ ලැබෙන්න කියල
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පොලිසිය මෙහෙම අහිංසක මිනිස්සුන්ට තලනවා නම් ,හමුදාව කොහොම ඇත්ද? මේ වගේ හමුදාවකින් යුධ අපරාධ සිදු නොවුනා කියලා අපි කියන්නේ කොහොමද? මේ වගේ පොලිසි ,හමුදා තියෙන රටකින් අහිංසකයන්ට සාධාරණයක් ඉටුවෙයි කියලා අපි කියන්නේ කොහොමද? ඒක නිසාම තමයි ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යය ජිනිවා කේස් එකේදී. රටේ යුක්තිය හරියට ඉටු වෙනවා නම් පාලකයන්ට බය වෙන්න දෙයක් නෑ, රටේ යුක්තියක් කියලා දෙයක් නැති නිසයි දැන් ඔය පාලකයන් බයේ දගලන්නේ ,උන්ට කෙළ වෙන නිසා තමයි උන් රට පිටින් දාලා උන්ව බේරගන්න කියන්නේ, මොකක් වුනත් රටට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, උන්ටයි ප්‍රශ්ණයක් වෙන්නේ.දෙමළුන්ට ගහනකොට අපේ උන්,උන් කොටි කියලා නිකම් හිටියා පස්සේ ඒ හමුදාවම වතුර ඉල්ලුවා කියලා අපේම උන් මරනකොට තමයි ඔක්කොටම රත් වෙන්න ගත්තේ. අයුක්තියක් දැක්ක තැන ඒකට විරුද්ධ වෙන්න ඕනේ මේ නිසයි මොකද අද උන්ට වෙන දේ හෙට උබලටත් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: WhiteWalker

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන්ට ඕව වගතු වෙන්නේ නෑ බන් ..!! සාප ම වෙන්න කියල මම ප්‍රර්ථනා කරන්නේ
    අහිංසක අපේ සල්ලි වලින් අපිටම උකන වෙසිගේපුතාල ..!!
    අනිවා බන් මම මගේ හදවතින්ම උට ප්‍රර්ථනා කරනවා බන් ඒ කෙල්ල ආයේ ලැබෙන්න කියල
    ඔව් බං මහ සක්කිලිම හැත්ත.. හැබැයි මිනිස්සුන්ට පොලීසිය ගැන පොඩි හරි විශ්වාසයක් තිබ්බා නම් ඒක දැන් නැතිවෙලා ඉවරයි..

    මට හිතෙනවා ආයෙ ඌට ඒ කෙල්ල ලැබෙයි කියලා.. ඒකි ඌ එක්ක ආයෙ සෙට් උනොත් ඒකිත් සිරා ලවර් කෙනෙක් බං..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් බං මහ සක්කිලිම හැත්ත.. හැබැයි මිනිස්සුන්ට පොලීසිය ගැන පොඩි හරි විශ්වාසයක් තිබ්බා නම් ඒක දැන් නැතිවෙලා ඉවරයි..

    මට හිතෙනවා ආයෙ ඌට ඒ කෙල්ල ලැබෙයි කියලා.. ඒකි ඌ එක්ක ආයෙ සෙට් උනොත් ඒකිත් සිරා ලවර් කෙනෙක් බං..

    අනිවා බන් ..!! පොලිසිය ගැනනම් දැන් මිනිස්සු තබ සතේකට තකන්නේ නෑ.!
    මිනිස්සු ආයුධ අතට අරන් මෙච්චර මිලේච්ච වෙන්න හේතුව මේ ආරක්ෂක අංශ වල තියන නොහැකියව.පොලිසියෙන් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් කවුරු උනත් අමනුෂ්ෂයෙක් වෙන්න පෙලබෙනවා නේ අසාධාරණයක් උනානම් ..!!